ඉන්දියන් බොස්ලා ලෝකයම පාලනය කරයි 🙂

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    Sinhalaya modaya
    Kawun kanda yodaya
    මුලින්ම කැවුම ගැන අධ්‍යනය කරලා ඉඳපන්; අමුද්‍රව්‍ය හිඟ හෝ සපයා ගැනීමට දුෂ්කර නිසා වර්තමානයේ බහුතරයකට ඉස්සර විදිහට කැවුම් සකස් කරගන්නත් බැහැ. උඹලව ගොනාට අන්දලා, ඕක කියන්න පුරුදු කරලා දැන් හරක් රැළ වගේ කියවනවා.
    ඉන්දීයන් කාරයෝ ඔය ලැඩර් එකේ උඩටයන එක අපිටත් හොඳයි.
    හ්ම්.. :giggle:
     
    • Like
    Reactions: mykiriala and NRTG