ඉන්දියන් බොස්ලා ලෝකයම පාලනය කරයි 🙂

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඊයේ ඊලෝන් මස්ක් ට්විටර්හි ප්‍රධාන විධායක දූරයෙන් ඉවත්වීමත් සමඟ එහි නව ප්‍රධාන විධායක නිළදාරීනිය වූයේ ලින්ඩා යක්‍රිනෝ නම් ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවක්.


    ඒ අනුව ලොව අංක එකේ සමාගම් බහුතරය ඉන්දීයානුවන් අතට පත්ව ඇත්තේ මෙලෙසින්..

    ‎CEO of Google 🇮🇳
    ‎CEO of Microsoft 🇮🇳
    ‎CEO of Adobe 🇮🇳
    ‎CEO of Twitter 🇮🇳
    ‎CEO of Mastercard 🇮🇳
    ‎CEO of Pepsi 🇮🇳
    ‎CEO of IBM🇮🇳
    ‎CEO of Albertsons🇮🇳
    ‎CEO of Micron 🇮🇳
    ‎CEO of Netapp🇮🇳
    ‎CEO of Nokia🇮🇳
    ‎CEO of Palo Alto🇮🇳
    ‎CEO of Arista 🇮🇳
    ‎CEO of Novartis🇮🇳

    ‎CEO of انجلترا نفسها 🇮🇳
     

    Attachments

    • Screenshot_20230513-135056-1.jpg
      Screenshot_20230513-135056-1.jpg
      184.4 KB · Views: 48
    • Like
    Reactions: NRTG and Asmodeus

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    ඉන්දියන් උන් තරම් resource utilize කරන්න ජාතියක් තවත් ලෝකෙ නැතිව ඇති. ඒකයි උන් ලෝකෙම දින්න්නේ. බුදු හාමුදුරුවෝ උනත් එහෙමයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    ඉන්දියන් උන් තරම් resource utilize කරන්න ජාතියක් තවත් ලෝකෙ නැතිව ඇති. ඒකයි උන් ලෝකෙම දින්න්නේ. බුදු හාමුදුරුවෝ උනත් එහෙමයි
    explain pls
     
    • Like
    Reactions: NRTG and Any.key

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    Actually, this trend explains how serious the brain drain is in India; we all know that very few of the one billion people in India are exceptional, and they migrate to find better opportunities.
     
    • Like
    Reactions: NRTG