ඉන්දියන් ලබ්බක් ගන්න උදව් කරන්න

js86

Member
Jan 21, 2011
928
40
0
ඉන්දියන් ලබ්බක් ගන්න උදව් කරන්න

යාලුවනෙ මම අලුතින් ඉන්දියන් බයික් එකක් ගන්න කියල බැලුවෙ..දැනට බයික් දෙකක් හිතේ තියෙනව.

BAJAJ CT 100
TVS METRO

මොකක්ද මේ දෙකෙන් ගන්න හොඳ. මේ Price range එකේ යන වෙන හොඳ බයික් තියෙනවද.හොඳට තෙල් වැඩ කරන එකක් තමයි ඕනි.

අපේ එලකිරියෙ ඉන්න බයික් වැඩ්ඩො මට හෙල්ප් එකක් දෙන්න..

HERO Ismart එක ගැන දන්නවනම් විස්තර දාන්න
:D
 
Last edited:

amilanp

Junior member
  • May 12, 2013
    128
    12
    18
    metro eka ganin thel karanawa ct100 eke wage nathath ct100 eka bara na break karama pitipassa issarahata anawalu karakila padina un kiyanne
     

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    metro eka ganin thel karanawa ct100 eke wage nathath ct100 eka bara na break karama pitipassa issarahata anawalu karakila padina un kiyanne

    ammata siri..CT 100 eke ehema seen ekak thiyenawada..thankz machan danuwath kalata. :D
     

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    අපෝයි ටීවීඑස් ගන්න එපා
    කරුමයක් වගේ ලෙඩ ගොඩක්

    එහෙමත් සීන් එකක් තියෙනවද බන්. මල මගුලයි. :baffled:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙමත් සීන් එකක් තියෙනවද බන්. මල මගුලයි. :baffled:

    සීටී 100 එක හොදයි බං
    තෙලුත් කරනවා පාර්ට් ගනන් අඩුයි ගොඩක්
    අනිත් එක තනි පාවිච්චියනම් ගොඩාක් කල් පදින්න පුලුවනි :yes:
    මුලු එන්ජින් එකම තියන්න පුලුවන් 40කට විතර දන්න තරමින් :P
     
    • Like
    Reactions: js86

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    සීටී 100 එක හොදයි බං
    තෙලුත් කරනවා පාර්ට් ගනන් අඩුයි ගොඩක්
    අනිත් එක තනි පාවිච්චියනම් ගොඩාක් කල් පදින්න පුලුවනි :yes:
    මුලු එන්ජින් එකම තියන්න පුලුවන් 40කට විතර දන්න තරමින් :P

    එලකිරි...බයික් එකනම් තනි පාවිච්චියට තමයි මචෝ. ගොඩක් ස්තුතියි අදහස් වලට. :D
     

    js86

    Member
    Jan 21, 2011
    928
    40
    0
    ජපන් ලබ්බකට ආස නැතෙයි :P

    මොකෝ නැත්තෙ...ජපන් ලබ්බක් දැනටමත් තියෙනවා..:love::love:

    මම බැලුවෙ මගේ official වැඩ වලට දුවන්න, තෙල් වැඩ කොරන ඉන්දියන් ලබ්බක් ගන්න :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ප්ලැටිනා එක හොදයි බන්
    සීටී 100 එක ලස්සන නෑනේ බන් හැබැයි පෙට්‍රල් සුවදටත් දුවනවා

    :D:D:D