WordPress හොස්ට් කරන්න hosting එකක්

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Brothers, මට හොඳ hosting එකක් ගන්න උවමනායි, මේ දවස් වල offers යන නිසා එකක් අරන් දාන්න බැලුවෙ. WooCommerce WordPress සයිට් එකනම් තාම develop කරන ගමන්. hostinger and verpex වල offers තියෙනවා දැක්කා, මොකක්ද ඔයාලා recommend කරන්නෙ?

    මොනවද සලකා බලන්න ඕනි, මගෙ පර්සනල් බිස්නස් එකේ වෙබ් එක. Verpex අවුරුදු 3කට ගන්න පුලුවන්, Hostinger 4කට පුලුවන්. දන්න කෙනෙක් උදව් කරන්න :) මම තාම ඩොමේන් එක බයි කරලා නෑ, එකෙන් ගන්න බැලුවෙ. ඒකත් මේවගෙන්ම ගන්නද?

    Verpex

    1732293209042.png


    Hostinger


    1732293298988.png
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    අපෙන් VPS එකක් ගන්න https://www.divvyhosting.lk , ඔයාට VPS එක පැත්තෙන් සියළුම Support එක දෙන්නම් සයිට් එක Host කරගන්න , සයිට් එක මාරු කරගන්න උනත් උදව් කරන්න පුළුවන්

    thank you
    ------ Post added on Nov 23, 2024 at 12:49 PM
     

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    VPS ekak ganin. Shared hosting slow.

    Aduwata onanam meken balala ganin
    https://lowendtalk.com/

    Mun godak hondai
    https://www.vultr.com/
    mila wadi neda :(
    අපෙන් VPS එකක් ගන්න https://www.divvyhosting.lk , ඔයාට VPS එක පැත්තෙන් සියළුම Support එක දෙන්නම් සයිට් එක Host කරගන්න , සයිට් එක මාරු කරගන්න උනත් උදව් කරන්න පුළුවන්


    thank you
    ------ Post added on Nov 23, 2024 at 12:49 PM
    price kohomada wenne bro
    hostinger ganna speed aulk naha
    Thank u
     

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Hostinger හොදයි ලාබයි

    Hostinger maru..user friendly ultra pro max
    1732376345898.png


    මගෙ සයිට් එක woocommerce එකක්. මම මේ දෙකෙන් මොකක්ද තෝරගන්න ඕනි. :) මට ප්ලෑන් එකක් තොරලා දෙන්න පුලුවන්ද පොඩ්ඩක් බලලා
     
    • Like
    Reactions: Nidarshana_k

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Hostinger ගන්න. දැනට අවුරුදු හයක් තිස්සෙ පාවිච්චි කරනවා. කිසි කරදරයක් නැහැ
     

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    Hostinger ගන්න. දැනට අවුරුදු හයක් තිස්සෙ පාවිච්චි කරනවා. කිසි කරදරයක් නැහැ
    1732376345898-png.242260


    මගෙ සයිට් එක woocommerce එකක්. මම මේ දෙකෙන් මොකක්ද තෝරගන්න ඕනි. :) මට ප්ලෑන් එකක් තොරලා දෙන්න පුලුවන්ද පොඩ්ඩක් බලලා
     
    • Like
    Reactions: Nidarshana_k

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    බල්ලෝ නදුනගෙන් ගනින් . මොනාහරි අකටයුත්තක් උනොත් නූල් පිට නූල් දාන්නත් පුළුවන් , @Nadun26
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    Namecheap තමයි මට හම්බුන අඩු ගානකට හොදම performance සහ හොද customer service එකක් තියෙන්නේ.