ඉන්දියන් හරක්🤣🤣

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අනික ඉන්දියාවේ ගොබ්බයෝ විතරක් නෙවෙයි අපේ 3% උදවියත් හරි කැමති පානයක් ඕක. 😂
     
    • Haha
    • Like
    Reactions: Dr.Amdan and 2osama

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මොන මෝඩ.........

    කොරෝන චීනෙ පටංගත්තකාලෙ මුං විසබීජ නැසෙනව කියල ගව මුත්‍ර බිවුව. මේකත් ඒකෙම පාට් එකක් වෙන්නඇති.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    උබ වගේම හිතන්න මොලයක් නැති එකෙක් .
    ඉන්දියාවේ හිටියනම් උබත් ඔහොම තමයි හැසිරෙන්නේ .
    හැම රටකම 3% මේ වගේ හුජ්ජ බොන එවුන් ඉන්නවා බං 😬😬
     
    • Haha
    Reactions: weer 11

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹල හිනාවෙවී හිටපල්ලකො කොරෝනා වලට ඕව හොඳයි කියල හොයාගත්තම අපිටත් ඕව තම බොන්න වෙන්නෙ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,092
    113
    - උඩරට -
    බලපං කෝ මුන්ගේ තියෙන මෝඩ කම . මුන් කවදාවත් හැදෙන එවුන් නෙවෙයි. දකුණු ආසියාවේම නම කනවා😬😬



    හරකා කියන්නේ වැදුම් පිදුම් ලබන දෙවිකෙනෙක්
    හරක් මූත්‍ර කියන්නේ - ශුද්ධ වූ පවිත්‍ර ජලය

    ස්නානය හා පානය කිරීම තුලින් පව් සේදී යනවා :lol: