දැන් මුන් ලංකාවෙ හරක් මරන්නෙ නැති උනහම ඉන්දියාවෙන් නේ හරක් මස් ගේන්නෙ..මම නම් කැමති හරක් මස් හයියට කන්න.සමහර රටවල හරක් මස් හයිය නැහැලු.ඉන්දියාවෙ හරක් මසුත් ඵහෙම වෙයිද?
Uba thread da da sinhalu awssala athal gannawa neda
Mmm man nam kiyanne okkoma mas gennana ona ratin...
Ita passe rata ayema denna ona Rajinata...
Me adu kule gobbayo rata kawa..
මම කාලයක් ඩුබායි වල සේවය කරා, මෙහෙට ලෝකයේ හැම දෙසින්ම හරක් මස් එනවා, අඩුම මිලට හරක් මස් එන්නේ ඉන්දියාවෙන්, හුගක් buffalo meat, tawa austalia, brazil වලින් එනවා මේවා හුගක් මිල වැඩි, අනික indian beef ekanam quality eken සෑහෙන්න බාලයි. මෙහෙ හිටපු එවුන් දන්නවා ඇති, (හොදම දේ tamai ඉන්දියාවේ දේශීය පරිබෝජනයට beef තහනම් වුනාට export කරන්න හරක් මරන්න තහනම් නෑ )එහෙත් මෙහෙ වගේම thamai රටේ ජනතාව හරක් කරන්න ගෙනාපු බොරු ප්රතිපත්ති
හම්මා උඹලා දන්න දේවල්......මස් කන්නෝ ඉක්මනින් වල යන්නෝමම කාලයක් ඩුබායි වල සේවය කරා, මෙහෙට ලෝකයේ හැම දෙසින්ම හරක් මස් එනවා, අඩුම මිලට හරක් මස් එන්නේ ඉන්දියාවෙන්, හුගක් buffalo meat, tawa austalia, brazil වලින් එනවා මේවා හුගක් මිල වැඩි, අනික indian beef ekanam quality eken සෑහෙන්න බාලයි. මෙහෙ හිටපු එවුන් දන්නවා ඇති, (හොදම දේ tamai ඉන්දියාවේ දේශීය පරිබෝජනයට beef තහනම් වුනාට export කරන්න හරක් මරන්න තහනම් නෑ )එහෙත් මෙහෙ වගේම thamai රටේ ජනතාව හරක් කරන්න ගෙනාපු බොරු ප්රතිපත්ති
නෑ bun මාත් කැමති ඕක ක්රියාත්මක වෙනවට මොකද මමත් සත්තු මැරීමට එච්චර කැමැත්තක් දක්වන්නේ නෑ. දැන් එච්චර මස් පස්සේ එලවන්නේ නෑ. මගේ අදහස witarai මෙතන දැම්මේහම්මා උඹලා දන්න දේවල්......මස් කන්නෝ ඉක්මනින් වල යන්නෝ