ඉන්දියන් හරක් මස් හොඳද?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Polish_20200909_172525558_copy_768x768.jpg

    දැන් මුන් ලංකාවෙ හරක් මරන්නෙ නැති උනහම ඉන්දියාවෙන් නේ හරක් මස් ගේන්නෙ..මම නම් කැමති හරක් මස් හයියට කන්න.සමහර රටවල හරක් මස් හයිය නැහැලු.ඉන්දියාවෙ හරක් මසුත් ඵහෙම වෙයිද?😒😒ෂික් අායෙත් ඉතින් ලංකාවෙ හරක් මස් කෑල්ලක් කන්න 2025 වෙනකන් ඉන්න ඵපැයි.:angry:
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ රටේ මිනිස්සු හරක් නොමරන එකේ පල විපාක දැන්මම අපිට විඳින්න වෙලා වගේ........
     
    • Like
    • Haha
    Reactions: proceso and D_Mad

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Mmm man nam kiyanne okkoma mas gennana ona ratin...

    Ita passe rata ayema denna ona Rajinata...

    Me adu kule gobbayo rata kawa..

    ඔව් හැබැයි දැන් බය නැතුව හොඳ හරක් මස් කෑල්ලක් කන්න පුළුවන්..සිංහලු හරක් මස් කියල මීහරක් මසුත් විකිණුවනේ..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    චුට්ටක් කපලා ලේ යන්න දාලා තියෙනවා.... ඇයි දන්නෑ එක පාර මරන්න බැරි, වේදනාව නොදැනෙන්න. උඹේ කෑල්ලක් කපලා ලේ යන්න ඇරලා තියන්න එකට සතුටු ද?
    maxresdefault.jpg
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මම කාලයක් ඩුබායි වල සේවය කරා, මෙහෙට ලෝකයේ හැම දෙසින්ම හරක් මස් එනවා, අඩුම මිලට හරක් මස් එන්නේ ඉන්දියාවෙන්, හුගක් buffalo meat, tawa austalia, brazil වලින් එනවා මේවා හුගක් මිල වැඩි, අනික indian beef ekanam quality eken සෑහෙන්න බාලයි. මෙහෙ හිටපු එවුන් දන්නවා ඇති, (හොදම දේ tamai ඉන්දියාවේ දේශීය පරිබෝජනයට beef තහනම් වුනාට export කරන්න හරක් මරන්න තහනම් නෑ )එහෙත් මෙහෙ වගේම thamai රටේ ජනතාව හරක් කරන්න ගෙනාපු බොරු ප්‍රතිපත්ති
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    මම කාලයක් ඩුබායි වල සේවය කරා, මෙහෙට ලෝකයේ හැම දෙසින්ම හරක් මස් එනවා, අඩුම මිලට හරක් මස් එන්නේ ඉන්දියාවෙන්, හුගක් buffalo meat, tawa austalia, brazil වලින් එනවා මේවා හුගක් මිල වැඩි, අනික indian beef ekanam quality eken සෑහෙන්න බාලයි. මෙහෙ හිටපු එවුන් දන්නවා ඇති, (හොදම දේ tamai ඉන්දියාවේ දේශීය පරිබෝජනයට beef තහනම් වුනාට export කරන්න හරක් මරන්න තහනම් නෑ )එහෙත් මෙහෙ වගේම thamai රටේ ජනතාව හරක් කරන්න ගෙනාපු බොරු ප්‍රතිපත්ති

    Hindu uttawal nisa thamai sinhala buddhists harak maranna epa kiyala marenna hadanne. sinhalu kiyanneth indian un wagema moda pahe jathiyakne
     
    • Haha
    Reactions: Bitter Truth

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    මම කාලයක් ඩුබායි වල සේවය කරා, මෙහෙට ලෝකයේ හැම දෙසින්ම හරක් මස් එනවා, අඩුම මිලට හරක් මස් එන්නේ ඉන්දියාවෙන්, හුගක් buffalo meat, tawa austalia, brazil වලින් එනවා මේවා හුගක් මිල වැඩි, අනික indian beef ekanam quality eken සෑහෙන්න බාලයි. මෙහෙ හිටපු එවුන් දන්නවා ඇති, (හොදම දේ tamai ඉන්දියාවේ දේශීය පරිබෝජනයට beef තහනම් වුනාට export කරන්න හරක් මරන්න තහනම් නෑ )එහෙත් මෙහෙ වගේම thamai රටේ ජනතාව හරක් කරන්න ගෙනාපු බොරු ප්‍රතිපත්ති
    හම්මා උඹලා දන්න දේවල්......මස් කන්නෝ ඉක්මනින් වල යන්නෝ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉස්සරනම් කෑවේ නෑ...... දැන් නම් කනවා.... මගේ theory එක නොකනවානම් සේරම නොකා ඉන්න ඕනේ ...

    දැන් උඹල මට බැන්න කියල කන එක නවත්තනේ නෑ
     
    • Haha
    Reactions: pissupoosa jr.

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    හම්මා උඹලා දන්න දේවල්......මස් කන්නෝ ඉක්මනින් වල යන්නෝ
    නෑ bun මාත් කැමති ඕක ක්‍රියාත්මක වෙනවට මොකද මමත් සත්තු මැරීමට එච්චර කැමැත්තක් දක්වන්නේ නෑ. දැන් එච්චර මස් පස්සේ එලවන්නේ නෑ. මගේ අදහස witarai මෙතන දැම්මේ
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    කුකුල් මස් තහනම් කරා නම් බලන්න ඕනේ මුන්ගේ සත්ව කරුණාව
     
    • Haha
    Reactions: nicjosh83

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,182
    8,184
    113
    M-Town
    ගව ඝාතන තහනම මාසෙකින් කල් ගිහිල්ලා🤣🤣🙏 චොකා මල්ලිගේ වඩේ කරගත්තා MCC ගිවිසුම වැහුවා ...යාලු දැන් හරක් වැඩක් නෑ 😂😂😂 ජය කෙහෙලිය හොරා