උන්ගේ මුළු Mars Mission එකේම cost එක අඩුයි ලු Gravity Film එක ගහන්න ගිය වියදමට වඩා
අපි තාම උන්ට toilet ගැන කිය කිය හිනා වෙනවා විතරයි![]()


they even have metro trains in their country. we are still going in trains like this
when other countries are sending rocket to mars sri lanka is still exchanging tablets to run their trains![]()
we can't build metro here because undergound is hell.
පොලව හාරන්න බෑ අපාය මතු වෙනව

කැත කට් එක බ්රො..we can't build metro here because undergound is hell.
පොලව හාරන්න බෑ අපාය මතු වෙනව
සිරාවටම. ඒක නම් ඇත්ත.. ලන්කාවේ උන් (අපි ) අනිත් එකාගෙ ඇදේ හොය හොය ඉන්නවා.උන්ගේ මුළු Mars Mission එකේම cost එක අඩුයි ලු Gravity Film එක ගහන්න ගිය වියදමට වඩා
Mars Mission- $74 million
Gravity - $100 million
http://money.cnn.com/2014/09/25/news/india-mars-cost/index.html
අපි තාම උන්ට toilet ගැන කිය කිය හිනා වෙනවා විතරයි![]()
India vala yati thala pahasukam adui. India vala Toilet naha. Village vala roads naha. Education percentage eka Lankavata vada adui. But Indian vala Echonomy progress eka Lankavata vada progress vela thiyenava.Reason eka, India vala Yatithala pahasukam valata vada Industries valatai mul thana denne. Mulin industry eka pihituvala , eta passe, industry ekata Road eka hadanava.
they even have metro trains in their country. we are still going in trains like this
when other countries are sending rocket to mars sri lanka is still exchanging tablets to run their trains![]()
මම කොහෙදිහරි දැක්ක ලංකාවේ දෙන ට්රේන් ටිකට් එක තාම පිටරටින් අච්චු ගහල එවන්නේ කියල. ඇත්තද දන්නේ නෑ හැබැයි ඇත්ත නං ඉතින් විලි ලැජ්ජයි කියල තමා කියන්න වෙන්නේSira kathawa... railway eke unwanam hadanna be ban... tama ticket ekath suddage kale ekamai... kapeta wenas wenne ne