කව්ද බන් මුන්ව ගණන් ගන්නේ, එත් කොහොමද බන් මුන්ගේ අතේ මෙච්චර සල්ලි තියින්නේ.
යකෝ Ukren කාරයෝ වත් මීට අඩුවෙන් වියදම් කරනේ ලංකාවේ.
මුන් ලංකාව ඇතුලේ deal යන්නේ නැත්තම්,
සිරාවට කොහොමද බන් මුන්ගේ අතේ සල්ලි තියෙන්නේ.
උබ ඔය කියන විදිහට බන් අපේ හරිනි මැඩම් කියන්නෙත් මේ type එකේ ගැනියෙක් නේද බන් ?
මුන් ගොඩක් lesbian feminist mind සෙට් එකේ ඉන්නේ.
මුන් මෙහම අලි ඔලුවෙන් ඉන්න හේත්වත් ඕක තමයි බන්,
ලේසියෙන් කොල්ලෙක් මුන්ට try කරන්නේ නැහැ, මුන්ගේ attitude නිසා, ටෝක් කර උන් එක කරන්නේ සල්ලි , දේපල බලාගෙන,
කොටින්ම කියනවනම් විදින්න බලාන්. ඉතින් මුනුත් වයසට ගියාම අර හරිනි වගේ අම්මණ්ඩිලා වෙනවා !
එත් බන් කිවේ නැහැ නේ මුන් ගාව කොහොමද මෙච්චර සල්ලි තියින්නේ ?
කොහොමද මුන් ඒ සල්ලි හොයන්නේ, මුන් deal යනවා කියල නම් හිතන්න අමාරුයි.
------ Post added on Feb 25, 2026 at 6:34 AM