ඉන්දියානුකරණය!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,775
    113
    පෘථිවිය
    ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික ජාතික හැඳුනුම්පත් (e-NIC) පද්ධතිය සංවර්ධනය කිරීමේ ටෙන්ඩරය ‘පුනරුදය’ රජය විසින් ඉන්දියානු සමාගමකට භාර දී ඇති අතර, එය ජාතික දත්ත ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටළු මතු කරනවා.

    මෙම ටෙන්ඩරය මඟින් ඉන්දියානු සමාගමට ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ඇඟිලි සලකුණු, retina scans සහ නේවාසික තොරතුරු වැනි biometric information ඉතා සංවේදී පුද්ගලික දත්ත වෙත ප්‍රවේශ වීමට ඉඩ සලසයි.

    තවද ලංකාවේ සියලු පුද්ගලයින්ගේ දත්ත මෙමගින් ඉන්දියාවට ලැබෙන අතර , ඒ මගින් ඉතාම සුක්ෂම ලෙස විවිධ පුද්ගලයින්ගේ තොරතුරු සහ වෙනත් සංවේදී තොරතුරු ලබාගැනීමේ හැකියාව ඉන්දියාවට ලැබේ .

    වෙනත් රටවල මෙවැනි කටයුතු දේශීය ව ආණ්ඩුවේ කළමනාකාරිත්වයෙන්, සහ දත්ත සැකසුම් දෙපාර්තමේන්තු මගින් සිදුවෙන අතර කලින් ආණ්ඩුවෙන් ක්‍රියාත්මක නොකළ මෙම කටයුත්ත වර්තමාන ජවිපෙ ආණ්ඩුවෙන් මෙසේ ඉන්දියාවට ලබාදීම ඉතාම නරක ක්‍රියාවක්

    මෙම ක්‍රියාවලිය පිටුපස ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙක්ට පුද්ගලික ලාභද ජවිපෙ පක්ෂ අරමුදලටද විශාල මුදල් ප්‍රමාණයක් ලබාදීමටද කටයුතු කොට ඇත .

    Gvv5ZCmXQAA9xN9
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    උබ නම් මෝඩ http ක්..

    අර 88/89 කාලෙ හිටපු ජෙප්පෙක් වගේ 😅

    හරිනෙ ඉතින්.. උබනෙ ගෝටගෙ කාලෙ ගෑස් සිලින්ඩර් පිපිරෙන එක දාගෙන හේදුවේ
     
    • Haha
    Reactions: Asmodeus and monson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    මේව නම් එච්චරම හොද දේවල් නෙමෙයි, ඉන්දියාව කොහොමත් ඔය වගේ දත්ත හොරකමේ යන එවුන් වර්ගයක්.

    මොකක් හරි උනාම කොහොම උනාද කියල හිතාගන්න බැරි වෙයි.

    ඉන්දියාව ඉතින් කලාපයේ බලවතා නිසා ජෙපියන්ට නැවිලම ඉන්න වෙලා තියෙන්නෙ අරින්න ඉඩ දීපන් කිව්වම.

    උන්ට ඕනෙ ඕනෙ වෙලාවට හොර ඒව හදවන එකක් නෑ කියලද දන්නෙ නෑ ජෙපියො හිතන් ඉන්නෙ. එහෙන් එන ඔත්තු කාරයොයි, ත්‍රස්තයොයි, අපරාද කාරයොයි ඔක්කොම ආතල් එකේ ලන්කාවෙ ඉදී.

    මෙච්චර කාලයක් කොලයක ප්‍රින්ට් කරල සීල් ගහල දීපු ID එක වෙන රටකට පිටින් ගහන්න දෙන්න අවශ්‍ය නෑ, රජයට ඔය මල්ටි ලේයර් කාඩ් ප්‍රින්ටින් මැශින් එකක් සහ අපේම security සහ වෝටර් මාක්ස් වගේ ඒව දාල චිප් එකක් හයි කරල ගන්න එක ලොකු වැඩක් නෙමෙයි. ඇයි හදිසියෙම ඉන්දියාවට දෙන්නෙ කියලයි ප්‍රශ්නෙ.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    අහක් කූරක්වත් හදාගන්න බැරිව අපේ බයෝමෙට්‍රික් ඉන්දියාවට නොදුන්න කියලා ලොකු වෙනසක් නෑ
     
    • Haha
    Reactions: Rankwitz

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.

    මහ පොන්නයො බන් ඉන්නෙ හැම හුත්තම කරන්නෙ ඉන්දියාවෙ පුකේ එල්ලිලා

    අහක් කූරක්වත් හදාගන්න බැරිව අපේ බයෝමෙට්‍රික් ඉන්දියාවට නොදුන්න කියලා ලොකු වෙනසක් නෑ

    මුන් ටෙන්ඩර් condition එකක් දාල Only Indian companies can apply කියල
    project cost eken bagayak india walin denne indian company ekakata denawanam. nathnam full cost eka apima dala karanna one.
    okata use wenne open-source 'MOSSIP' software eka. mossip eke awulak nane. WSO2 eke tools pawa oke use wela thiyenawa.
    awula thiyenne data walane, kalin full data collections & insert ekath indian company ekakinma karana eka dan na. un system setup & config part eka karala ain wenawa, data collection & system input karanne local comapany ekakin. ekanisa data walata india connection ekak na.

    https://www.mosip.io/
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259

    ඉන්දියාව ඔයතරම් ලංකාවට අාදරේ මොකෝ දන්නෑ ඕක කරන්න සල්ලිත් දෙන්නේ..🤔
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    අනේ බන් ඉන්දියන් උන් අනුරයා ඇතුළු ලංකාවේ හිටපු ඔක්කොම ජනාධිපතිලා දාන බෙට්ටේ පාට පවා දන්නවා
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඉන්දියාව ඔයතරම් ලංකාවට අාදරේ මොකෝ දන්නෑ ඕක කරන්න සල්ලිත් දෙන්නේ..🤔
    they might have hidden agendas but in this specific project, apita awulak wenna puluwan "data collection & insert" part eka galewwama shape.
    software ekath open-source eka nisa awulak na. kalin thibba widiyata "data collection & insert" ekath india walin kala nam case.

    india, china amathaka kaloth japan, canada, ausi ehemath lankawata donation kochchara kalada. ungen soft-power scene thiyenawa. api danaganna one risk eka ain karala wade karanna.

    mathaka widiyata kalin oke full project cost ekama un karanna giye. mulu system ekama una karala denawa including "data collection & insert". eka thama mama hithanne lagadi modi apu wela ain karala aluth kale "data collection & insert" part eka nathuwa, ethakota cost eken 50% un denne.
     
    • Like
    • Haha
    Reactions: cstasy and deanXX

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,696
    113
    කොටි හදල මෙහෙ යුද්ධයක් ඇති කරා, පාස්කුවට මෝඩ තම්බි ටිකක් අල්ලාගෙන බෝම්බ ගැහුවා, අදටත් රජයේ හැම තැනකම ලොක්කොන්ව අල්ලේ නටවනවා... එහෙම තියාගෙන ඉන්දියාවේ උන්ට මේ ඩේට ටික විතරක් මැජික්... උන්ට ඕනිනම් ඉන්දියාවේම උන්ටත් NIC ගහයි මෙහෙ අපේ ගහන ප්‍රෙස් එකෙන්ම.
     
    • Like
    Reactions: deanXX

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    they might have hidden agendas but in this specific project, apita awulak wenna puluwan "data collection & insert" part eka galewwama shape.
    software ekath open-source eka nisa awulak na. kalin thibba widiyata "data collection & insert" ekath india walin kala nam case.

    india, china amathaka kaloth japan, canada, ausi ehemath lankawata donation kochchara kalada. ungen soft-power scene thiyenawa. api danaganna one risk eka ain karala wade karanna.

    mathaka widiyata kalin oke full project cost ekama un karanna giye. mulu system ekama una karala denawa including "data collection & insert". eka thama mama hithanne lagadi modi apu wela ain karala aluth kale "data collection & insert" part eka nathuwa, ethakota cost eken 50% un denne.

    oke servers daanna hadanne lankawe bn.. mun hama ekama boru billo mawanawa
     
    • Wow
    Reactions: Draco Malfoy

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    අපි ඔය මොනා කිව්වත් මොලේ කල්පනා කරන්න ඕනෙ බන්. මම ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ, මම දන්නව මේ රටවල් කොහොමද වැඩ කරන්නෙ කියල. සහ අනිත් රටවල් වලට බූවල්ලගෙ අඩු ටික ඔබල පාලනය කරන්නෙ කොහොමද කියලත් දන්නව. ඒක නිසා ලන්කා රජය ඔයිට වඩා මොලේ පාවිච්චි කරන්න ඕනෙ.

    ඉන්දියාව කියන්නෙ බලුබෙට්ටක සතයක් තිබ්බොත් ඒකත් දිවෙන් ගන්න ජාතියක්, උන් රුපියලක් හරි නිකන් දෙනව කියන්නෙ අනිවා මොකක් හරි ලොකු වාසියක් උන්ට තියෙනව.

    යම් කිසි දෙයක් "නොමිලේ"දෙනව නම් ඒ විකුනන්නෙ "උබව" කියන එක අමතක කරන්න එපා.

    හොදම දේ උන්ට ගෙවල මැශින් සෙට් එකක් ලන්කාවෙ සෙට් කරල, ටෙක්නිකල් නොලේජ් එක අපේ උන්ට දීල, ඕපන් සෝස් සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරල (රජයට ඕපන් උනාම ඇති, කෝඩ් ඔඩිට් කරන්න ඕනෙ නිසා), ලන්කාවෙම නිශ්පාදනය කරන එක. අපේ කාඩ් වලට දාන security ෆීචර්ස් ඉන්දියාව දැනගන්න එක කොහොමත් හොද දෙයක් නෙමෙයි. අනිත් එක අපේ මිනිස්සුන්ගෙ දත්ත.

    හිතාගන්න අමාරුයි රජය ඇයි මොලේ පාවිච්චි කරන්නෙ නැත්තෙ කියල. ලන්කාව වගේ රටවල් කැමැත්තෙන්ම පුක දීල දූශනය වෙනව. කවදාවත් ගොඩ ඒමක් නෑ ඔහොම ගියොත්.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    oke servers daanna hadanne lankawe bn.. mun hama ekama boru billo mawanawa
    eka thama. anith eka dan 'data protection act' ekath thiyena nisa data security eka ganna thibbata wada hoda thanaka innawa.
    anyway kattiya indian unwa trust nokarana eka nam mamath 100% ekagai but api eka issue ekak nowenna karanna puluwan dewal tika karala thiyena nisa baya wenna deyak na.
     
    • Haha
    Reactions: cstasy

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේව නම් එච්චරම හොද දේවල් නෙමෙයි, ඉන්දියාව කොහොමත් ඔය වගේ දත්ත හොරකමේ යන එවුන් වර්ගයක්.

    මොකක් හරි උනාම කොහොම උනාද කියල හිතාගන්න බැරි වෙයි.

    ඉන්දියාව ඉතින් කලාපයේ බලවතා නිසා ජෙපියන්ට නැවිලම ඉන්න වෙලා තියෙන්නෙ අරින්න ඉඩ දීපන් කිව්වම.

    උන්ට ඕනෙ ඕනෙ වෙලාවට හොර ඒව හදවන එකක් නෑ කියලද දන්නෙ නෑ ජෙපියො හිතන් ඉන්නෙ. එහෙන් එන ඔත්තු කාරයොයි, ත්‍රස්තයොයි, අපරාද කාරයොයි ඔක්කොම ආතල් එකේ ලන්කාවෙ ඉදී.

    මෙච්චර කාලයක් කොලයක ප්‍රින්ට් කරල සීල් ගහල දීපු ID එක වෙන රටකට පිටින් ගහන්න දෙන්න අවශ්‍ය නෑ, රජයට ඔය මල්ටි ලේයර් කාඩ් ප්‍රින්ටින් මැශින් එකක් සහ අපේම security සහ වෝටර් මාක්ස් වගේ ඒව දාල චිප් එකක් හයි කරල ගන්න එක ලොකු වැඩක් නෙමෙයි. ඇයි හදිසියෙම ඉන්දියාවට දෙන්නෙ කියලයි ප්‍රශ්නෙ.
    mekata agree -- dan bank wala sysytem tiyenne singapore wage neh ewa awulak na aduma sever data storage ape wenna wei ,
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,655
    113
    සේදවත්ත
    project cost eken bagayak india walin denne indian company ekakata denawanam. nathnam full cost eka apima dala karanna one.
    okata use wenne open-source 'MOSSIP' software eka. mossip eke awulak nane. WSO2 eke tools pawa oke use wela thiyenawa.
    awula thiyenne data walane, kalin full data collections & insert ekath indian company ekakinma karana eka dan na. un system setup & config part eka karala ain wenawa, data collection & system input karanne local comapany ekakin. ekanisa data walata india connection ekak na.

    https://www.mosip.io/
    මට නම් ලංකාවෙන්ම 100% කරත් සුවර් නෑ එත් ඩේටා ඉල්ලුවම දෙයි, එක්කො db එක හැක් වෙන විදියට තියයි, ඩේටා විකුනන් කයි , හොක් ගාල ගියොත් කියලා ලේකනගත කරයි . gov සයිට් ටික බැලුවම ලංකාවේ ඕක ඉන්දියාවෙන් කරන එක හොදයි. කරල උන්ම එහේ මේන්ටේන් කරනවනම් ලොකු දෙයක් අපේ ආන්ඩුවේ IT එකට දුන්නා කියන්නේ ඕකේ ඩේටා කෝමත් ඩාක් වෙබ් වෙබ් එකේ ලිස්ට් වෙනවා වැඩි දොහක් යන්න කලින් 🤭
     
    • Like
    Reactions: Draco Malfoy

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,126
    6,549
    113
    East Blue (Goa Kingdom)
    meka nam 100% case adinna ona deyak
    nikan data adala naha
    biometric data handle karanna eka eka companioes walata denna baha 100% goverment wenna ona deyak.

    mun eka private witharak neme ekath kohewath yana wena rataka private ekakata denawa .

    mewata thamayi parawal wahala protest karanna oan.