ඉන්දියානු ඉතිහාසයේ ප්‍රථම ගගනගාමීවරිය වූ කල්පනා චවුලායි (Kalpana Chawla)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඉන්දියානු ඉතිහාසයේ ප්‍රථම ගගනගාමීවරිය වූ කල්පනා චවුලායි (Kalpana Chawla) - Your Choice Way
    2003 පෙබරවාරී මස 1 දින පෘථිවිගෝලයට ඇතුළු වෙමින් තිබූ කොලොම්බියා අභ්‍යවකාශ යානය කාර්මික දෝශයක් හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී දැවී අළුවී ගියා.

    ඉන් එහි ගමන්ගත් ගගනගාමීන් 7 දෙනාම මරුමුවට පත්වුනා...

    ඒ අතර විශේෂ කෙනෙක්ද උනා.ඒ ඉන්දියානු ඉතිහාසයේ ප්‍රථම ගගනගාමීවරිය වූ කල්පනා චවුලායි.ඉන්දියානු ඉතිහාසයේ වීරවරියක් ලෙස සැලකෙන ඇය සිය දෙවන අභ්‍යාවකාශ මෙහෙයුම වෙනුවෙන් කොලොම්බියා කණ්ඩායම සමඟ එකතුවී තිබුණා...

    එවකට පාසල් වයසේ කුඩා දරුවන් වූ අපට මේ සිදුවීම හොඳින් මතක තිබූ අතර පුවත් මැවූ කේදවාචකයක් වුනා.

    එය ඉන්දියානු ඉතිහාසයේද ශෝඛී දින කිහිපයක් බවට පත්වී තිබුණා...

    පුදුමයට කරුණ නම් හරීන්ද්‍ර ජයලාල්ගේ සම්මුඛ සාකච්චාවට අනුව මේ කුඩා දරුවා හෙළි කරන කරුණු කල්පනා චවුලාට අදාල කරුණු සමඟ එකිනෙකට සැසඳීමයි...

    - කාන්තාරයකදී යානය ගිනිගෙන විනාශ වූ බවට ඔහු කරන ප්‍රකාශය සත්‍යක්.ටෙක්සාස් යනු කාන්තාර දේශගුණයක් පවතින ප්‍රාන්තයක්.කොලොම්බියා යානය අනතුරට පත්ව තිබුණේ ටෙක්සාස් ප්‍රාන්තයට ඉහළ අහසේදී.

    -යානා දෙකක් එකිනෙක ගැටුනු බවක් ප්‍රකාශ වුනා.එයත් යම්තාක් දුරට සත්‍යක්.භාහිර ඉන්ධන ටැංකියෙන් වෙන්වූ කොටසක් ප්‍රධාන යානයේ ගැටීමෙන් ඇතිවූ පලුද්දක් හේතුවෙන් යානය විනාශ වූ බවටයි කියවෙන්නේ...

    -ඉස්සර කොන්ඩය දිගට තිබූ බවත් දැන් එය කපා දැමූ බවත් කියයි...

    -සිංහල භාශාවට වඩා චතුරව ඉන්ග්‍රීසි සහ හින්දි භාශා හැසිරවීම.ඉන්ග්‍රීසි භාශාව පාසලෙන් හෝ උගතහැකි උවත් හින්දි භාශාව ඉගෙන ගත්තා යැයි පැවසීමට කිසිදු හැකියාවක් නැහැ.

    -එවැනි වයසක දරුවෙකුට නොපිහිට හෝ එවැනි පහසුකම් යටතේ අධ්‍යනය කල නොහැකි විද්‍යාත්මක කරුණු පිළිබඳ තිබෙන අවබෝධය.ඩයිනෝසරයන් පිළිබඳ කරුණු කිසිලෙසකටවත් එවන් පසුබිමක් යටතේ අවුරුදු 7 ක දරුවෙකුට පැවසිය නොහැකියි...

    පුනර්භව සිදුවීම් කොතෙකුත් අසා ඇති මුත් එවැන්නක් සිදුවී තිබෙන ප්‍රසිද්ධම පුද්ගලයා බවට පත්වීමට බොහෝ ඉඩකඩ තිබේවි. දරුවාට හිරිහැරයක් නොවන පරිදි විද්‍යාත්මක පර්‍යේෂණයක් සිදුකරන්නේ නම් ලෝකයක් සතුටු වේවී.විශේශයෙන්ම ඉන්දීය රජය සහ නාසා ආයතනය.

    නමුත් ඉන්දියානු ටෙලිවිශන් කරුවන්ගෙන් සහ ලංකික යූටියුබ් කරුවන්ගෙන් ඔහුව බේරා ගැනීම පුරවැසියන්ගේ වගකීමක්.

    නාසා ආයතනයේ ශ්‍රී ලාංකික විද්‍යාඥ්ඥයන් 263 සිටින හෙයින් මේ දරුවා නාසා ආයතනයේ අවධානයට යොමුකිරීමේ විශාල හැකියාවක් තිබෙනවා.අනාගතයේදී මේ අග්‍රගණ්‍ය මානික්‍ය ඔපදැමුවහොත් රටටත් ඉන් මහඟු සම්පතක් කීර්තියක් අත්වනු නියතයි.

    මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.

    Original Article Click Here
     
    • Haha
    Reactions: hasithayad

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එහෙම වෙන්න බෑනේ බන්, මේ ළමයා කල්පනාගේ නම කිව්වෙත් නෑ, කල්පනාගේ පවුලේ කෙනෙක්ගේ විස්තර කිව්වෙත් නෑ. හිටියේ කොහෙද කිව්වෙත් නෑ. මේ ළමයා කිව්ව ඒව අපි කල්පනා ගැන දන්න දේවල් ටික එක්ක ගැලපෙනවා කියන එකෙන් මේ ළමයා කල්පනා කියන්න බෑ.
    සමහරවිට එහෙම උනත් ඒක හරි research එකක් නැතුව කියන්න අමාරුයි. බලපන් මම ත්‍රෙඩ් එකක් දැම්මා ඇත්තටම පුනුරුප්පත්තිය කියන උන් කොහොම accuracy එකකින් කියනවද කියලා. ඒ ළමයි සාමාන්යෙන් කියන්නේ ප්‍රසිද්ධ මාධ්‍යයකින් කොහෙත්ම හොයාගන්න බැරි විස්තර ගිය ආත්මේ පුද්ගලයාගේ. ඒකත් මේ හරිම අප්‍රසිද්ද මිනිස්සුන්ගේ. ඒවා තමයි සාමාන්යෙන් හොඳ convincing case එකක් විදියට ගන්නේ. මේ වගේ බොරු කතන්දර නිසා ඒ වගේ හොඳ cases වලටත් වදින්නේ එකම ලේබල් එක.