රත්නපුරේ සමන් දේවාලේ තියෙනවා එකක්ලංකාවේ තුවක්කු, කාලතුවක්කු බලන්න ක්‍රෞතුකාගාරයට යන්න. ලංකාවේ තුවක්කු තියෙනවා. සුද්දෝ කරේ ඔය දැනුම වර්ධනය වෙන එක වලක්වන්න තුවක්කු නිෂ්පාදනය තහනම් කරපු එක, තුවක්කු තියාගන්න ලයිසන් දුන්නෙත් සෑහෙන පහුවුණු කාලෙක. දැනුත් සුද්දන්ගේ නීති අනුවම ලංකාවේ කම්මල්කාරයෙක්ට තුවක්කු හදන්න බෑ.