ඉන්දියානු සංචාරය

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලප කොටාට විතරක් නෙවෙයි භාරත දේශයෙන් ආරාධනා එන්නේ...

    අපේ අනාගත නායකතුමාට මෝදි පෞද්ගලිකව කරපු ආරාධනයකට මෝදිගේ ගමේ පන්සලේ වැඩකට ගියපු එක ඉන්දීය මාධ්‍ය වාර්තා කරපු හැටි...





    ලපය වගේද කොහොමද ඉංග්‍රීසියෙන් බස බස ගාලා කතා කරන හැටි...

    ආඩම්බර වෙන්න පුළුවන් සිංහල බෞද්ධ නායකයෙක්...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    "ආඩම්බර වෙන්න පුළුවන් සිංහල බෞද්ධ නායකයෙක්..."
     
    • Love
    Reactions: ttj

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    රාවනා නමට අකුරු තුනයි. රනිල් නමටත් අකුරු තුනයි.
    රාවනා එනව කිව්වෙ රනිල් එන එකට තමයි.
     
    • Wow
    Reactions: Any.key

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "ආඩම්බර වෙන්න පුළුවන් සිංහල බෞද්ධ නායකයෙක්..."
    මුන් ඔක්කොම කෝවිල් අස්සෙ රිංගන්නෙ උඩ හරියෙ බුදුන්ට සම්බන්ධ තැන් වලට එකෙක්වත් යන්නෙ නෑ 🤗
     
    • Like
    Reactions: ttj

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    1707663744747.png


    අඩෝ මූ අප්පා වගේම වෙලානේ:shocked: මූණේ shape එක
    ගම් බයියෝ අප්පච්චි කියලා වැදගෙන එයි වගේ
     
    • Haha
    • Wow
    Reactions: ttj and Any.key