ඉන්දියානු සාගරයේ තවත් භූ කම්පනයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    යාවත්කාලීන කිරීම...

    December 29, 2023 08:45 am

    ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8ට පමණ තවත් භූ කම්පනයක් වාර්තාවී තිබේ.

    ඒ අනුව එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4කි.

    භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසුවේ අද පෙරවරු 8ට සිදුවූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 5ක් ලෙස සටහන්වී ඇති බවය.

    මීට පෙර රික්ටර් පරිමාණයේ ඒකක 4.8ක්, 5.2ක් සහ 5.8ක් ලෙස කම්පන 3ක් වාර්තාවී තිබුණි.

    භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවය.

    ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පන වාර්තා වී ඇත.

    සාගර පතුලේ කඳුවැටියක මෙම භූ කම්පන හටගෙන ඇති බවද වාර්තා වෙයි.

    -----------------------

    ඉන්දියන් සාගරයේ භූ කම්පන දෙකක්

    December 29, 2023 08:12 am

    ඉන්දියන් සාගරය තුළ අද (29) අලුයම භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය පැවසීය.

    එහි එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී තිබේ.

    භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවය.

    ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පනය වාර්තා වී ඇත.

    ponnaya 3 months withara missing neda


    https://elakiri.com/threads/හොජබීට...-earthquake-එකක්-වෙන්-නෑ-indrajith-™.2124872/
    මෙන්න මේ හූජ්ජබීට් කියන මරි මොංගල් වේසිගෙ පුතා ඔන්න අ‍ායෙත් අ‍ැදගෙන නාන්ඩ යනවා. මේ පොන්නයා කියන බයිලා අහලා බොරුවට කුලප්පු වෙන මෝඩ හැත්තට මේක ලියල දාන්නෙ.

    භූමිකම්පා එහෙම එක එක පිස්සට predict කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හැබැයි දැනට තියෙන plates ටිකේ stress modeling වලින් හොඳ අදහසක් ගන්න පුළුවන්.

    Plate Stress modeling ගැන දන් නැති උන්ටත් තේරෙන විදිහට කිව්වොත් එ‍්කෙන් කියන්නෙ දැනටත් අ‍ාතතිවලට ලක් වෙලා තියෙන භූ තැටිවල විස්තර. එ‍්කෙන් අනාගතයෙදි slip එකක් වෙලා ශක්තිය මුදා හරින්න ඉඩ තියෙන තැන් ගැන අදහසක් ගන්න පුළුවන්.

    මේකෙන් අපිට භූමි කම්පා වෙන වෙලාව හරියටම කියන්න බෑ. හැබැයි වෙන්න ඉඩ තියෙන, වෙන්න ඉඩක් නැති තැන් හඳුනා ගන්න නියමයි.

    මේ පොන්නයා කියන පාකිස්තානයෙ තැන එහෙම මොන stress හුත්තක්වත් නෑ විතරක් නෙවෙයි, එහෙම පාටක්වත් පළාතකවත් නෑ. පොඩ්ඩක් බැලුව ගමන් තේරෙනවා major earthquake තියා සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන tremor එකක්වත් වෙන්න ඉඩක් නෑ කියලා. (අඩු ගාණෙ 3-4 අතරවත්. 3 ට අඩු එ‍්වා වෙන්න පුළුවන් ඉතින්)

    එ‍් විතරක් නෙවෙයි, stress එකක් එන්ඩ පුළුවන් පාටක්වත් පළාතකවත් නෑ. කිසිම අවුලක් නැතිව කියන්න පුළුවන් මේ අවුරුද්දෙ තියෙන ඉතිරි දවස් 90 ක් විතර ටිකේදි එහෙම වෙන්න හැකියාවක් නෑ.

    ඉතින් ඉන්ද්‍රජිත් ගමගේ වන මම මගෙ නම, පින්තූරය දාලා වගකීමක් අරගෙන කියනවා පාකිස්තානය නෙවෙයි මුළු සාක් රටවල් සේරම තියෙන දකුණු අ‍ාසියාවටම මොන ඔටු පුකක භූමිකම්පාවක්වත් නෑ. (technically කිව්වොත් 4 ට වැඩි එකක් එන් නෑ. ඊට අඩු tremors වෙයි ඉතින්)

    අපි බලමු අවුරුද්ද අන්තිමට මමද හරි, මේ මෝඩ පොන්නයද හරි කියලා. 🤣
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,520
    113
    Colombo
    source pls
    1703834711708.png
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    @IndrajithGamage අනේ පගෝ 31ට කලින් තව එකක් ආව දකුණු ආසියාවේ . 🤣🤣🤣🤣 උබත් පාදෙනිය වගේ භූගර්භ විද්යාව ගැන අනාවැකි කියන්න ගිහින් උන දේ
    හුත්තො මුහුදයි ගොඩ බිමයි දන් නැද්ද? 🤔
     
    • Haha
    Reactions: Lovtus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    හුත්තො මුහුදයි ගොඩ බිමයි දන් නැද්ද? 🤔
    ආ එමද දැන් ආස 😋 . ඔයා ඒම කිව්වේ නෑනේ වෙංකරලා ඉතින් කලින් , දකුණු ආසියාව කිව්වම ඒ ඒ රටවලට අයත් මුහුදු සීමාවන් එක්කනේ ගනන් ගැනෙන්නේ .
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,827
    2
    15,571
    113
    ආ එමද දැන් ආස 😋 . ඔයා ඒම කිව්වේ නෑනේ වෙංකරලා ඉතින් කලින් , දකුණු ආසියාව කිව්වම ඒ ඒ රටවලට අයත් මුහුදු සීමාවන් එක්කනේ ගනන් ගැනෙන්නේ .
    දකුණු අ‍ාසියාවෙ මොන රටටද ඔය මුහුදු සීමාව අයිති කියහන්කො බලන්ඩ? 😂😂
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    දකුණු අ‍ාසියාවෙ මොන රටටද ඔය මුහුදු සීමාව අයිති කියහන්කො බලන්ඩ? 😂😂
    මීට මාස දෙක තුනකට කලිනුත් එකක් ගොඩබිමක උනා එදත් ඔයාව ටැග් කරාම ලොවෙත් හොයාගන්න බැරි උනා . අවුලක් නෑ මුදේ උන නිසා මේක දකුනු ආසියාවේ කියලා අපි ගනන් නොගෙන ඉන්නම් ඉතින් 🤣
     

    Similar threads