කන සුද්ද කලා...

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,129
    5,786
    113
    යකෝ ඒ කී ගාන එක අනිවා ඇහෙන්න ඕන. ඒක කනේ සද්දෙ
    කී ගාන සද්දෙ ඇහෙන්නෙ නැතිව කොහොමද උඹ කන ඇහෙනවද නැද්ද කියලා තීරනය කරේ
    හොඳටම කන ඇහෙන්නෙ නැතිවෙලානේ තිබිලා තියෙන්නෙ

    මගුල
    ඒක කොහොමත් ඇහෙනවා කන හොඳට ඇහෙන්න ගත්තම
    කනේ මොනවා හරි හිර උනාම තමයි ඒක ඇහෙන්නෙ නැති වෙන්නෙ

    ඒක තමයි බන්
    උබ කියන්නෙ එක දිහට එහෙම සද්දයක් ඇහෙනව කියලද? මගෙනම් එහෙම එකක් ඇහෙන්නෙ නෑ. කන ඇහෙන එකේ අවුලකුත් නෑ.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,974
    5,603
    113
    කී ගාන සද්දේ කොහොමත් කනේ සද්දේ නේ බන් . උබට කලින් එක ඇහිලාම නැද්ද ? :baffled:
    පිස්සුද බන් උඹට. උඹ කියන්නේ කීන් ගන සද්දේ නිතරම ඇහෙන දෙයක් කියලද??
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,667
    167,320
    113
    එකමත් එක රටක
    උබ කියන්නෙ එක දිහට එහෙම සද්දයක් ඇහෙනව කියලද? මගෙනම් එහෙම එකක් ඇහෙන්නෙ නෑ. කන ඇහෙන එකේ අවුලකුත් නෑ.
    උබේ ඇස් දෙකත් අවුල් මම නම් කියන්නේ . 🥱
    උබට මෙතන dam එකක් පේනවද කියපන්

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    https://elakiri.com/threads/ඩොක්ට-කෙනෙක්-ගාවට-ගිහින්-කන-සුද්ද-කරනකොට-රිදෙනවද.2261678/

    කන සුද්ද කලා, ඒ කනේ කලාදුරු ගුලියක් ගල් වෙලා බ්ලොක් වෙලා තිබුනෙ. ඒක අයින් කලා විතරයි සුපිරියටම ඇහෙනව දැන්. හැබයි සීන් එක කනෙන් කී ගාල සද්දයක් වගේ එනවනෙ. මේක ආයෙ පෙන්නන්න වෙයිද? :baffled:
    කලාදුරු කොහෙන්ද යකෝ කනේ? කනේ තියෙන්නෙ කන්කාදුරු
     
    • Wow
    Reactions: Inigo Montoya

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    287
    491
    63
    කලාදුරු කොහෙන්ද යකෝ කනේ? කනේ තියෙන්නෙ කන්කාදුරු
    Screenshot 2026-08-25 165419.png
     
    • Wow
    Reactions: Mr.dark

    Riddler1

    Well-known member
  • Oct 12, 2025
    135
    255
    63
    කනේ එහෙම සද්දයක් එන්නෙ නෑ. උබට එහෙම එකක් ඇහෙනවනම් ඕක ලෙඩක්. Tinnitus
    මට ඔය සීන් එක තියනව ටිනිටස්. වේප් කරල තමා ඕක හැදුනෙ. doctors කියන විදිහට permeant solution එකක් නෑ. sound therapy කරන්න විතරයි පුලුවන්. හැබැයි දැන්නම් මට ඕක ගානක් නෑ.
     
    • Like
    Reactions: Be_Positive

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,914
    113
    උබ කියන්නෙ එක දිහට එහෙම සද්දයක් ඇහෙනව කියලද? මගෙනම් එහෙම එකක් ඇහෙන්නෙ නෑ. කන ඇහෙන එකේ අවුලකුත් නෑ.
    දැං උඹ කොහොමද කියන්නෙ මට ඇහෙන තරමටම උඹටත් ඇහෙනවා කියලා, ඒක නිසා කියන්න බැහැ උඹගෙ කන ඇහෙන එකේ අවුලක් නැහැ කියලා
    ඔය කියන දේවල් වලින් සහ කීන් ගාන එක ඇහෙන්නෙ නැති එකෙන් මට නං හිතෙන්නෙ කන ඇහෙන එකේ අඩුවක් තියනවා කියලා
    පිස්සුද බන් උඹට. උඹ කියන්නේ කීන් ගැන සද්දේ නිතරම ඇහෙන දෙයක් කියලද??
    නැත්තං
    එහෙම ඇහෙන්නෙ නැත්තං කනන ඇහෙන එකේ අවුලක්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,914
    113
    අනේ මන්ද මට නම් එකේ ඇහෙන්නේ නෑ හැම තිස්සෙම.
    එහෙනං වෙලාවකට කන ඇහෙනවා වෙලාවකට ඇහෙන්නෙ නැති සීන් එකක් වගේ
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,380
    3,033
    113
    මන් දැන් හොයා ගත්තේ කනේ කීන් සද්දයක් ඇහෙන උනුයි නැති උණුයි කියලා ජාති 2ක් ඉන්නවා

    මන් ඇහෙන් නැති එකෙක් 🤷
     
    • Like
    Reactions: Be_Positive

    Positive1

    Well-known member
  • Mar 24, 2026
    161
    266
    63
    මන් දැන් හොයා ගත්තේ කනේ කීන් සද්දයක් ඇහෙන උනුයි නැති උණුයි කියලා ජාති 2ක් ඉන්නවා

    මන් ඇහෙන් නැති එකෙක් 🤷
    මටත් ඔහොම එකක් ඇහෙන්නෙ නෑ. වෙලාවකට එක පාරටම ඔය කීන් ගාන සද්දයක් ඇවිත් නැතුව යනව. ඒ ඇරෙන්න නිතරම ඇහෙන සීන් එකක් නෑ. :nerd:
     
    • Like
    Reactions: Be_Positive

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,974
    5,603
    113
    එහෙනං වෙලාවකට කන ඇහෙනවා වෙලාවකට ඇහෙන්නෙ නැති සීන් එකක් වගේ
    ඕක ලෙඩක්ලු බන්. ඔබ ඔය මනස් ගාතයක් හිතන් ඉන්නේ කිං ගානවා කියන්නේ හොදට කන් ඇහෙනවා කියල.
     
    • Like
    Reactions: Be_Positive

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,667
    167,320
    113
    එකමත් එක රටක
    මන් දැන් හොයා ගත්තේ කනේ කීන් සද්දයක් ඇහෙන උනුයි නැති උණුයි කියලා ජාති 2ක් ඉන්නවා

    මන් ඇහෙන් නැති එකෙක් 🤷
    උබට කියන්න මමත් දැනුයි දන්නේ එහෙම කීන් සද්දේ ඇහෙන උන් ඉන්නව ඒක ඇත්තටම ලෙඩක් කියලා . 🥱
    මම අරුව බය කරන්න බොරුවක් කිව්වේ මුලින් .
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,380
    3,033
    113
    මටත් ඔහොම එකක් ඇහෙන්නෙ නෑ. වෙලාවකට එක පාරටම ඔය කීන් ගාන සද්දයක් ඇවිත් නැතුව යනව. ඒ ඇරෙන්න නිතරම ඇහෙන සීන් එකක් නෑ. :nerd:
    Kiin gana eka nn case ekakda danne ne
    උබට කියන්න මමත් දැනුයි දන්නේ එහෙම කීන් සද්දේ ඇහෙන උන් ඉන්නව ඒක ඇත්තටම ලෙඩක් කියලා . 🥱
    මම අරුව බය කරන්න බොරුවක් කිව්වේ මුලින් .
    Balapn ub boruwak kiyala kiyak lide dalada kiyala, unta awlk thiynwa kiyala hoya gatta eka athine xD