කන සුද්ද කලා...

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    287
    491
    63
    https://elakiri.com/threads/ඩොක්ට-කෙනෙක්-ගාවට-ගිහින්-කන-සුද්ද-කරනකොට-රිදෙනවද.2261678/

    කන සුද්ද කලා, ඒ කනේ කලාදුරු ගුලියක් ගල් වෙලා බ්ලොක් වෙලා තිබුනෙ. ඒක අයින් කලා විතරයි සුපිරියටම ඇහෙනව දැන්. හැබයි සීන් එක කනෙන් කී ගාල සද්දයක් වගේ එනවනෙ. මේක ආයෙ පෙන්නන්න වෙයිද? :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene

    sealine walinda nethnm nikanda ain kale :P
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,129
    5,786
    113
    කී ගාන සද්දේ කොහොමත් කනේ සද්දේ නේ බන් . උබට කලින් එක ඇහිලාම නැද්ද ? :baffled:
    කනේ එහෙම සද්දයක් එන්නෙ නෑ. උබට එහෙම එකක් ඇහෙනවනම් ඕක ලෙඩක්. Tinnitus
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    959
    1
    2,027
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පුක සුද්ද කලා, පුකේ ගූ තලියක් ගල් වෙලා බ්ලොක් වෙලා තිබුනෙ. ඒක අයින් කලා විතරයි සුපිරියටම රෙවෙනව දැන්.

    හැබයි සීන් එක හිලෙන් බුරු බුරු ගාල සද්දයක් වගේ එනවනෙ. මේක ආයෙ පෙන්නන්න වෙයිද? :baffled:
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,403
    5,759
    113
    sealine walinda nethnm nikanda ain kale :P
    mageth kara, mulin vacuum eken adda, eta passe tool ekak dala eliyata gatta
    eta passe probeta kiyala drop ekak dunna, ekata fungus ekak awa
    aye gihin saline walin wash karala drops 2k dunna. dan hari

    ubat oya drops danakota balahan white color fungus ekak form wenawada kiyala
     
    • Like
    Reactions: Inigo Montoya

    Choot

    Active member
  • Nov 2, 2010
    301
    225
    43
    Screenshot_20260825_154326_Samsung Browser.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,292
    6,914
    113
    නෑනෙ :shocked:
    යකෝ ඒ කී ගාන එක අනිවා ඇහෙන්න ඕන. ඒක කනේ සද්දෙ
    කී ගාන සද්දෙ ඇහෙන්නෙ නැතිව කොහොමද උඹ කන ඇහෙනවද නැද්ද කියලා තීරනය කරේ
    හොඳටම කන ඇහෙන්නෙ නැතිවෙලානේ තිබිලා තියෙන්නෙ
    කනේ එහෙම සද්දයක් එන්නෙ නෑ. උබට එහෙම එකක් ඇහෙනවනම් ඕක ලෙඩක්. Tinnitus
    මගුල
    ඒක කොහොමත් ඇහෙනවා කන හොඳට ඇහෙන්න ගත්තම
    කනේ මොනවා හරි හිර උනාම තමයි ඒක ඇහෙන්නෙ නැති වෙන්නෙ
    උබත් කන් සුද්ද කරගනින් :baffled:
    ඒක තමයි බන්
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,436
    14,404
    113
    35
    Spain
    උබත් කන් සුද්ද කරගනින් :baffled:
    ඌ කිව්වා හරි බන්, කනේ රිංගින් සවුන්ඩ් එකක් වගේ ඇහෙන එක, එකම ටෝන් එකක් දිගටම ඇහෙනවා කියන්නේ අවුලක්.
     
    • Like
    Reactions: Be_Positive

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,080
    113
    https://elakiri.com/threads/ඩොක්ට-කෙනෙක්-ගාවට-ගිහින්-කන-සුද්ද-කරනකොට-රිදෙනවද.2261678/

    කන සුද්ද කලා, ඒ කනේ කලාදුරු ගුලියක් ගල් වෙලා බ්ලොක් වෙලා තිබුනෙ. ඒක අයින් කලා විතරයි සුපිරියටම ඇහෙනව දැන්. හැබයි සීන් එක කනෙන් කී ගාල සද්දයක් වගේ එනවනෙ. මේක ආයෙ පෙන්නන්න වෙයිද? :baffled:
    Tharaha karayek Kana atha gawa nam oka hariyanawa...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    නෑ බන් ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් සුද්ද කලේ
    මම එහෙම ඇහුවේ සමහර ENT ඩොකාලා සුද්ද කරනවා කියලා Chemical එකකින් හෝදනවා. එහෙම හෝදන්න හොඳ නෑ. හෝදනවා කියන්නේ hose එකක් අල්ලලා හෝදනවා කියන එක නෙවෙයි. :lol: පොඩි clean එකක්. එහෙම කරන එක කනට හොඳ නැල්ලු. අපේ එකෙක්ගේ කන සුද්ද කරනවා කියලා එහෙම clean එකක් කරලා එදා ඉඳලා ඌට දැන් Fly කරන්නත් බෑ Ear Plugs නැතුව කන කේස්.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    mageth kara, mulin vacuum eken adda, eta passe tool ekak dala eliyata gatta
    eta passe probeta kiyala drop ekak dunna, ekata fungus ekak awa
    aye gihin saline walin wash karala drops 2k dunna. dan hari

    ubat oya drops danakota balahan white color fungus ekak form wenawada kiyala
    ochchara degaluwe ne mage siringer ekakata sealine dala wash kala badu gelawila enna :P

    kellkge kanata diwa dapnko

    sarpaykta bumi thel gahuwe wage

    ab67616d00001e023af6c37ad90e0815cefae230
    chu ekata epada :P
    ------ Post added on Aug 25, 2026 at 4:00 PM
     
    • Love
    Reactions: Psiko