ඉන්දියායෙන් ආතල් ගන්න පෙර සිතන්න ඕනා.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    හීන් සිරුවේ හිතලා බැලුවොත්,
    ලංකාවටත් යුක්රේනයට වෙච්ච දේ වෙන්න බැරි නැ. ගහන එක කෙසේ වෙතත් ලගින් යන දෙයක් හරි විමේ සම්භාවිතාව වැඩියි.

    දිගින් දිගටම චීනයට මෙච්චර කඩේ යන්නේ ඇයි කියලා තේරෙන්නේ නැ. මෙතන කිසිම රාජ්‍යතාන්ත්‍රන්ත්‍රික භාවයක් නැ. ඔහේ පුක දිගෙන යනවා. රට අවුලකට පත්කරන්න වැඩිම දායකත්වයක් දාපු රටක් තමා චීනය. රට ණය උගුලලකට අහුකරන්න මිසක්, වෙන මොන රටද තමන් දෙන ණය ප්‍රඩක්ටිව් වැඩකට යොදන්නෙ නැ කියලා දැන දැන තව ණය දෙන්නේ? ImF ආධාර තාමත් නැත්තේ චිනා ණය රිස්ට්‍රක්චර් කරන්න කැමති නැති නිසා.

    එනිවේ මේ දවස් වෙනකං කැවේ ඉන්දියාව දිපු සල්ලි වලින්, තෙල් ආවෙත් එහෙම, කැම ආවෙත් එහෙම, කොවිඩ් කාලෙදිත් සැහෙන්න උදව් ලැබුනා. ඉන්දියන් උන් පාරෙ ගු දානවා කියලා අපි ජොක් කරලා මෙහෙ උන්ට ගු දන්න හරි කන්න ලැබුනේ ඒවා වලින්.

    එහෙම තත්ත්වයක් තියෙද්දි අනවශ්‍ය චීන නාවුක මැදිහත්විමකට අර අදින්නේ කුමක් වෙනුවෙන්ද? චිනය ළඟ ළඟ චාටර් කැවා වැඩි ඉන්ටනැෂනල් තියටර් එකේ. උන් දැන් කොහෙට හරි මොකක් හරි පංගරාත්තු කරලා තමන්ටත් බැරි නැ කියලා පෙන්වන්න යනවා. ඒකට ලංකාව ප්ලග් වෙලා..

    ඉන්දියාව ඉවසුවොත් හොදයි මේ පාරත්. නමුත් හැමදාම කටු අනින්න නරකයි. මොකද මේ පාර අපිටයි රිදෙන්නේ. මෙකෙද අපිට මුකුත් නැ.
    අනික මොලේ මැරුනු නාකි ⁣පොන්න සෙට් එක අතර කරන්න පුලුවන් එකෙකුත් නැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    sandwich GIF by Thierry Van Biesen
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඉන්දියාව අපිට *කේ අරිනවා මදි නොකියන්න බලපන්කො වුන්ට බැනලා වැඩකුත් නහ .

    උක්රෙන් ෆ්ලැට් වුනත් මෙහෙම හරි තියෙන්නේ නේටෝ එක බැක් කරන නිසා

    චීනා ඇවිත් කෝචෝක් කරලා යනවා ඉන්දියා ගැහුවොත් වුන් එන්නේ නැහැ ඉන්දියා එක්ක හැප්පෙන්න ඇමෙරිකන් වුන් අපිව පදේට ගණන් ගන්නේ නැහැ එන්ඩ් ඔෆ් සිංහලු

    ට්‍රින්කෝ ඇමෙරිකාවට දෙන්න ගිහින් ltte එක හැදුවේ ගොඩේ ඉන්දියාව දැන් ඉන්නේ ලෝකේ හොදම ඉන්දියාවක් ගමන සුබයි ජය නියතයි තමයි

    චීනෙට පුක දේනේ වෙන මුකුත් නෙමේ චිනේ 3බිලි යන දෙනවා කියනවා imf walata kalain
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    Bomba gahala meka bankaloth karath jangiyama thamayi

    බොම්බේ ගැන කතා කරන්න ගත්තොත් ඉතින්....

    ගහපු එකයි, ගහනකං බලන්න හිටපු එකයි, ගහනවා කියලා දන්න ඔක්කොමයි, විකුනලා ආපු එකයි ඔක්කොම දැන් ගැන්ග් බැන්ග් නේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    බොම්බේ ගැන කතා කරන්න ගත්තොත් ඉතින්....

    ගහපු එකයි, ගහනකං බලන්න හිටපු එකයි, ගහනවා කියලා දන්න ඔක්කොමයි, විකුනලා ආපු එකයි ඔක්කොම දැන් ගැන්ග් බැන්ග් නේ
    e un ithin meke podi podi unne
    oken lokuwatama wasiya une jangiyata

    mehemayi chineta one widiyata naw ewana ekath waradiyi
    jangiyata one widiyata meheta ena naw nawathwana ekath waradiyi
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හීන් සිරුවේ හිතලා බැලුවොත්,
    ලංකාවටත් යුක්රේනයට වෙච්ච දේ වෙන්න බැරි නැ. ගහන එක කෙසේ වෙතත් ලගින් යන දෙයක් හරි විමේ සම්භාවිතාව වැඩියි.

    දිගින් දිගටම චීනයට මෙච්චර කඩේ යන්නේ ඇයි කියලා තේරෙන්නේ නැ. මෙතන කිසිම රාජ්‍යතාන්ත්‍රන්ත්‍රික භාවයක් නැ. ඔහේ පුක දිගෙන යනවා. රට අවුලකට පත්කරන්න වැඩිම දායකත්වයක් දාපු රටක් තමා චීනය. රට ණය උගුලලකට අහුකරන්න මිසක්, වෙන මොන රටද තමන් දෙන ණය ප්‍රඩක්ටිව් වැඩකට යොදන්නෙ නැ කියලා දැන දැන තව ණය දෙන්නේ? ImF ආධාර තාමත් නැත්තේ චිනා ණය රිස්ට්‍රක්චර් කරන්න කැමති නැති නිසා.

    එනිවේ මේ දවස් වෙනකං කැවේ ඉන්දියාව දිපු සල්ලි වලින්, තෙල් ආවෙත් එහෙම, කැම ආවෙත් එහෙම, කොවිඩ් කාලෙදිත් සැහෙන්න උදව් ලැබුනා. ඉන්දියන් උන් පාරෙ ගු දානවා කියලා අපි ජොක් කරලා මෙහෙ උන්ට ගු දන්න හරි කන්න ලැබුනේ ඒවා වලින්.

    එහෙම තත්ත්වයක් තියෙද්දි අනවශ්‍ය චීන නාවුක මැදිහත්විමකට අර අදින්නේ කුමක් වෙනුවෙන්ද? චිනය ළඟ ළඟ චාටර් කැවා වැඩි ඉන්ටනැෂනල් තියටර් එකේ. උන් දැන් කොහෙට හරි මොකක් හරි පංගරාත්තු කරලා තමන්ටත් බැරි නැ කියලා පෙන්වන්න යනවා. ඒකට ලංකාව ප්ලග් වෙලා..

    ඉන්දියාව ඉවසුවොත් හොදයි මේ පාරත්. නමුත් හැමදාම කටු අනින්න නරකයි. මොකද මේ පාර අපිටයි රිදෙන්නේ. මෙකෙද අපිට මුකුත් නැ.
    අනික මොලේ මැරුනු නාකි ⁣පොන්න සෙට් එක අතර කරන්න පුලුවන් එකෙකුත් නැ.
    රාජපස්සලා කොමිස් ගහපුවා චීන්නු එලිකරොත් උන් හිරේ ගිහිල්ලා නාමල්ගෙයි චිචීගෙයි උන්ගෙ ලමයිගෙයි දේශපාලන ආතල් කුඩුවෙන්න ඉඩ තියනවා. ඒකයි තාමත් පුක දීගෙන ඉන්නෙ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    මෝඩ ගෝටා ගම කාලා :lol:

    Lanka defers arrival of China ship, go-ahead given hours before Gota fled

    Clearances for the Yuan Wang-class vessel to berth at Hambantota port were given by the Foreign Ministry on July 12, a day before President Gotabaya Rajapaksa, who was driven out of office by a people’s movement, was expected to resign as he had announced.​

    The Sri Lanka Foreign Ministry has asked China to “defer” the arrival of the Yuan Wang 5, a military vessel, at its southern port of Hambantota.

    Clearances for the Yuan Wang-class vessel to berth at Hambantota port were given by the Foreign Ministry on July 12, a day before President Gotabaya Rajapaksa, who was driven out of office by a people’s movement, was expected to resign as he had announced.
    On Friday, the Foreign Ministry sent a communication to the Chinese embassy in Colombo, requesting that the arrival date of Yuan Wang 5 “be deferred until further consultations are made on this matter”.

    - https://indianexpress.com/article/w...o-ahead-given-hours-before-gota-fled-8075515/

    Clearance to anchor the vessel was granted by Sri Lanka’s Foreign Affairs Ministry, the Defence Ministry and the Sri Lanka Ports Authority (SLPA) before President Wickremesinghe took over. But Indian news reports claim that New Delhi had not been informed at the time until it sought clarification from Colombo.

    The vessel is now in mid-sea near Indonesia, heading directly for Hambantota. It is scheduled to berth in Hambantota from August 11-17. But on Friday, amidst a continued expression of displeasure from India, Sri Lanka’s Foreign Ministry wrote a Third Person Note (TPN) to the Chinese Embassy requesting “that the arrival date of the vessel Yuan Wang 5 in Hambantota be deferred until further consultations are made on this matter”.

    Another TPN dated July 12, 2022, had granted approval for the vessel to dock at Hambantota provided that the vessel keeps its automatic identification systems (AIS) transponders switched off within Sri Lanka’s exclusive economic zone; and no scientific research or surveys are conducted in Sri Lanka waters.

    AIS transponders are designed to automatically provide position, identification and other information about the ship to other ships and to coastal authorities.

    - https://www.sundaytimes.lk/220807/news/crisis-deepens-over-chinese-vessel-491073.html
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    ලෝකේ තියන එකම ඔය විදිහ නැව ඔක නෙවේනේ... සැපයුම් අරන් යනවනම් එච්චරයි
    කොහොමත් ඉන්දියාවට ඔනේ විදිහටවත් චීනෙට ඔනේ විදිහටවත් අපි නටන්න ඔනේ නෑ.
    මීට පස්සෙවත් විශේශයෙන් යුද නැවුවලට සේව සපයන කොට හොදට කල්පනා කරන්න ඔනේ.
    එකපාරක් ඉන්දියන් ලොක්කෙක් ලන්කාවෙ ඉන්නකොට චීන සම්මැරීනයක් එන්න ඇහුවම එදා හිටපු විදේශ නියෝජිතයො ලස්සනට වැඩේ බැලන්ස් කලා.. මේ පාර පර ඉන්දිය මීඩියා පුප්පන එන නිසා ඝමා අමාරු මෙච්චර
     
    ane unge media chamudithata mal thiyala wadinna one un ekka baladdi :lol: :lol:
     
    • Like
    Reactions: TCB Rox

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    එතකොට යුක්‍රේනෙට රුසියාව ගහපු එක හරිද හුත්තෝ? නැවක් ආවා කියල පුක කහනවද? ස්වාධීන රටක්නම් තමන්ට ඕන විදියට වැඩ කරන්න තියෙන්න ඕන.ණය දීලා අල්ලගන්න ඕන නම් මේ ටිකෙ හොදට ඒ වැඩේ කරන්න තිබ්බා උන්ට.ඇස් දෙක පුකේ ගහන්ද ඉන්නේ? හොදට ඇස් ඇරලා බලලා කූබි පුකක් තරම් මොලෙන් හිතලා බලපන් මිත්‍ර රටකින් නැවක් එන්න බෑ කියන්න තරම් කාටද අපි යටත් වෙලා ඉන්නේ කියලා.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැනට ලංකාවට තියෙන හොඳම විකල්පය චීනෙත් එක්ක ඉන්න එක.
    ඇමරිකාව, ඉන්දියාව පාවිච්චි කරනවා තමන්ගේ න්‍යායපත්‍රය මේ කලාපයේ හදන්න.
    ඉන්දියාව විශේෂ ඇමරිකානු හිතවාදී රටක් නොවුනත් චීනෙත් එක්ක තියෙන ඇරියස් එකට උන් ඇමරිකාවත් එක්ක ඉන්නවා.
    කොටින්ම උන්ට ඇමරිකාවට ගැති වෙන්න උවමනා නැහැ, උන් රුසියාව එක්ක වුනත් හොඳ සම්බන්ධතා තියෙන රටක්.
    මේවා ප්‍රයෝජනයට අරගෙන චීනේ බලනවා, පකිස්තානය වගේ රටවල් සහ ඒ හරහා ඇෆ්ගනිස්තානය වගේ රටවල් තමන්ට නම්මගන්න.

    මගේ අදහස මේ ඔක්කොටම විසඳුම South Asian Union එකක් හදන එක.
    හැබැයි එතැනදී සියලු රටවල් restructure කරන්න වෙනවා සම්පූර්ණයෙන්ම.
    එතැනදී සංස්කෘතික සාධක මත පදනම් වෙලා තමා රටවල් හැදෙන්න ඕනි.
    උදාහරණයක් හැටියට ලංකාවේ ගත්තොත් සිංහල භාෂකයින්ට එක රටකුයි, දෙමළ භාෂකයින්ට තව රටකුයි.
    එහෙම හැදුනහම අද ඔය කලාපයේ තියෙන ගොඩක් රටවල් පුංචි රටවල් බවට කැඩෙනවා.
    ඒත් union එකක් හැටියට ඒකාබද්ධයි; උදාහරණයක් හැටියට එක මුදල් ඒකකයක්; එක හමුදාවක් වගේ.
    මේක ටිකක් අලුත් විදිහක පාලනතන්ත්‍රමය අත්දැකීමක්.

    දැනට UN වගේ forum වල කතා කරන්න බැරි
    අපිටම අනන්‍ය ගොඩක් ප්‍රශ්න- දුප්පත්කම, ජනගහනය, දූෂණය, සංස්කෘතික සීමා ගැන හෙම ඒ වගේ තැනකදී කතා කරන්න පුළුවනි.
    අපි වගේ ලෝකේ වැඩිම ජනගහනයක් ඉන්න කලාපෙක එක රටකටවත් UN ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය නියෝජනයක් නැහැ.
    ඔය වගේ දේවලදී අපිට UN වලට වඩා අපේම ගැටළු කතා කරගෙන විසඳගන්න පුළුවන් තැනක් තියෙන්න ඕනි.

    හැබැයි ඒ වගේ දෙකට ලොකු කැප කිරීමක් තියෙන්න ඕනි.
    ඇෆ්ගනිස්තානය වගේ රටවලට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒම,
    එක එක ලෝක බලවතුන්ගේ පදයට නටන්නේ නැතුව ස්වාධීන union එකක් විදිහට වැඩ කිරීම,
    එක රටක් තව රටකට විරුද්ධව කලාපෙන් පිට ඉන්න බලවතුන්ගේ ගතු කියන්නන් නොවීම
    (ඇමරිකාව, චීනය, රුසියාව, UK, EU කවුරු වුනත්)
    වගේ ඒවා වැදගත් ගුණාංග!
     
    කෝදුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඕනා කියන්නේ මේ වගේ කතා වලට
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කෝදුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක් ඕනා කියන්නේ මේ වගේ කතා වලට
    මට නම් ඕක තමා පේන විසඳුම.
    ලංකාව තමන්ගේම හමුදාවක් විතරක් තියෙන පොඩි රටක් විතරක් වෙලා තියෙනකම්
    අනික් රටවල් ටික bully කර කර ඉඳීවි.
    කොච්චර දියුණු වුනත් තායිවානෙට වෙලා තියෙන දේ පේනවනේ.
    කොහොමත් ඕව වෙන්න බැරි දේවල්මය කියල නියමයක් නැහැ.
    තව අවුරුදු 50 කින් ලෝක දේශපාලනය හිතාගන්න බැරි විදිහට වෙනස් වෙනවා.
    නිකමට හිතුවොත් එක nuclear missile එකකට පුළුවන් ලෝකෙම වෙනස් කරලා දාන්න!
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    උන්ගේ වරායට උන්ගේ නැවක් ආවා ලියල ඕක ලොකුවට ගන්න එපා. යුද්ධයක් වෙන්න ගේමක් ඉල්ලන්න එකෙක් ඉන්න එපැයි. තුන් මුල්ලේ වීමළය ගිහින් ගේම ඉල්ලයි කියලා හිතුවද.
    මම නම් ඔය රටවල්දෙකෙම රජයේ බාල පොරොත්තුව මොකක්ද කියන්න දන්නේ නෑ. ඒත් සාමාන්‍ය බිස්නස් කරෙයක් එක්ක කතා කරාම තේරෙන්නේ උන්ට ඕනේ මේක නෝමල් වෙන්න ඇරලා කොහොම හරි උන්ගේ බිස්නස් ටික දුවා ගන්න විතරයි. මේ වගේ රටක් අල්ලන්න උන්ට මහා ලොකු උවමනාව ක් නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ඉන්දියාවත් පහුගිය ටිකේ ආදාර කරේ මේ අපිට තියෙන අනුකම්පාවට නම් නෙවෙයි. ඒවාගේ අත යටින් ගේම් උනාද නැද්ද අපි දන්නෙ නෑනේ .
    මන් නම් තාමත් ඉන්දියවට වඩා චීනේ හොදයි කිය්ස්න මතේ ඉන්නේ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    උන්ගේ වරායට උන්ගේ නැවක් ආවා ලියල ඕක ලොකුවට ගන්න එපා. යුද්ධයක් වෙන්න ගේමක් ඉල්ලන්න එකෙක් ඉන්න එපැයි. තුන් මුල්ලේ වීමළය ගිහින් ගේම ඉල්ලයි කියලා හිතුවද.
    මම නම් ඔය රටවල්දෙකෙම රජයේ බාල පොරොත්තුව මොකක්ද කියන්න දන්නේ නෑ. ඒත් සාමාන්‍ය බිස්නස් කරෙයක් එක්ක කතා කරාම තේරෙන්නේ උන්ට ඕනේ මේක නෝමල් වෙන්න ඇරලා කොහොම හරි උන්ගේ බිස්නස් ටික දුවා ගන්න විතරයි. මේ වගේ රටක් අල්ලන්න උන්ට මහා ලොකු උවමනාව ක් නෑ
    ලංකාව වට්ටන්න නම් චීනට වඩා ඉන්දියාවට ඕනකම තියෙන්නෙ..මොකද පෝර්ට් සිටිය හදන්නෙත් චීනෙන්..