ඉන්දියාවට අලුතෙන්ම එන MRT Line එක
2osama Well-known member Oct 25, 2010 81,610 72,818 113 මාලඹේ Oct 13, 2024 #3 a2mdb said: පට්ට නෙ Click to expand... සුපිරියට ගහලා තියෙනවා බං
redux Well-known member Feb 19, 2017 10,921 18,014 113 Oct 13, 2024 #4 පේනවනෙ කැරි ඩස්පයෝ උන්ගෙ වැඩ ටික චීනෙන් කරගන්නව, ලංකාවෙ උන් කරනකොට උන්ට තර්ජනයක් කියල කෑ ගහනව Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,610 72,818 113 මාලඹේ Oct 13, 2024 #5 redux said: පේනවනෙ කැරි ඩස්පයෝ උන්ගෙ වැඩ ටික චීනෙන් කරගන්නව, ලංකාවෙ උන් කරනකොට උන්ට තර්ජනයක් කියල කෑ ගහනව Click to expand... උන්ට වැඩිම Investment එන්නෙත් China වලින් බං ලගදී කියලා තිබ්බාXiaomi ලත් Factory එකක් Open කරනවා කියලා
redux said: පේනවනෙ කැරි ඩස්පයෝ උන්ගෙ වැඩ ටික චීනෙන් කරගන්නව, ලංකාවෙ උන් කරනකොට උන්ට තර්ජනයක් කියල කෑ ගහනව Click to expand... උන්ට වැඩිම Investment එන්නෙත් China වලින් බං ලගදී කියලා තිබ්බාXiaomi ලත් Factory එකක් Open කරනවා කියලා
tharakaf Well-known member Oct 19, 2020 36,577 75,461 113 Oct 13, 2024 #6 2osama said: Click to expand... මම ඉන්දියාවට එක පාරයි ගිහින් තියෙන්නෙ. ඒත් බැංගලොර් වලට. උන්ගෙ infra දැක්කාම පිස්සු හැදෙනවා බන්. ලංකාවෙ ලොන්ත හුකන්නලා උන්ගෙ පාරේ රෙන සීන් ගැන කියව කියව හිටියට උන්ගෙ සමහර පලාත් සුපිරියට develop වෙලා එනවා. උන්ගෙ IT park එකක සෙනග ගත්තත් මුලු ලංකාවෙ IT crowd එකට වඩා සෙනගක් ඉන්නව. Reactions: 2osama
2osama said: Click to expand... මම ඉන්දියාවට එක පාරයි ගිහින් තියෙන්නෙ. ඒත් බැංගලොර් වලට. උන්ගෙ infra දැක්කාම පිස්සු හැදෙනවා බන්. ලංකාවෙ ලොන්ත හුකන්නලා උන්ගෙ පාරේ රෙන සීන් ගැන කියව කියව හිටියට උන්ගෙ සමහර පලාත් සුපිරියට develop වෙලා එනවා. උන්ගෙ IT park එකක සෙනග ගත්තත් මුලු ලංකාවෙ IT crowd එකට වඩා සෙනගක් ඉන්නව.
2osama Well-known member Oct 25, 2010 81,610 72,818 113 මාලඹේ Oct 13, 2024 #7 tharakaf said: මම ඉන්දියාවට එක පාරයි ගිහින් තියෙන්නෙ. ඒත් බැංගලොර් වලට. උන්ගෙ infra දැක්කාම පිස්සු හැදෙනවා බන්. ලංකාවෙ ලොන්ත හුකන්නලා උන්ගෙ පාරේ රෙන සීන් ගැන කියව කියව හිටියට උන්ගෙ සමහර පලාත් සුපිරියට develop වෙලා එනවා. උන්ගෙ IT park එකක සෙනග ගත්තත් මුලු ලංකාවෙ IT crowd එකට වඩා සෙනගක් ඉන්නව. Click to expand... මම ගිහින් නැහැ මුම්බායි බැස්ස Transit එකට උඩින් යන කොට මුම්බායි පේනවා පට්ටම ලස්සනයි වගේ සුපිරි බිල්ඩින් ටිකක් පේනවා ලංකාවේ එවුන්ට පිස්සු නේ බං ලංකාවේ එවුන් හිතාගෙන ඉන්නේ ලංකාව කියන්නේ ලෝකේ සුපිරිම සම්පත් තියෙන සුපිරියටම දියුණු කරන්න පුළුවන් රටක් කියලා දැක්කනෙ නුවර Highway එක හදන්න ගිහින් පඩු කරද ගහක එල්ලිලා මැරෙන්න ගියා තාමත් Highway එක හදනවා ඉවරයක් නැහැ Reactions: SMG70 and dynamite1234
tharakaf said: මම ඉන්දියාවට එක පාරයි ගිහින් තියෙන්නෙ. ඒත් බැංගලොර් වලට. උන්ගෙ infra දැක්කාම පිස්සු හැදෙනවා බන්. ලංකාවෙ ලොන්ත හුකන්නලා උන්ගෙ පාරේ රෙන සීන් ගැන කියව කියව හිටියට උන්ගෙ සමහර පලාත් සුපිරියට develop වෙලා එනවා. උන්ගෙ IT park එකක සෙනග ගත්තත් මුලු ලංකාවෙ IT crowd එකට වඩා සෙනගක් ඉන්නව. Click to expand... මම ගිහින් නැහැ මුම්බායි බැස්ස Transit එකට උඩින් යන කොට මුම්බායි පේනවා පට්ටම ලස්සනයි වගේ සුපිරි බිල්ඩින් ටිකක් පේනවා ලංකාවේ එවුන්ට පිස්සු නේ බං ලංකාවේ එවුන් හිතාගෙන ඉන්නේ ලංකාව කියන්නේ ලෝකේ සුපිරිම සම්පත් තියෙන සුපිරියටම දියුණු කරන්න පුළුවන් රටක් කියලා දැක්කනෙ නුවර Highway එක හදන්න ගිහින් පඩු කරද ගහක එල්ලිලා මැරෙන්න ගියා තාමත් Highway එක හදනවා ඉවරයක් නැහැ