ඉන්දියාවට අලුතෙන්ම එන MRT Line එක

redux

Well-known member
  • Feb 19, 2017
    10,919
    18,013
    113
    පේනවනෙ කැරි ඩස්පයෝ උන්ගෙ වැඩ ටික චීනෙන් කරගන්නව, ලංකාවෙ උන් කරනකොට උන්ට තර්ජනයක් කියල කෑ ගහනව
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    පේනවනෙ කැරි ඩස්පයෝ උන්ගෙ වැඩ ටික චීනෙන් කරගන්නව, ලංකාවෙ උන් කරනකොට උන්ට තර්ජනයක් කියල කෑ ගහනව
    උන්ට වැඩිම Investment එන්නෙත් China වලින් බං ලගදී කියලා තිබ්බාXiaomi ලත් Factory එකක් Open කරනවා කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113

    මම ඉන්දියාවට එක පාරයි ගිහින් තියෙන්නෙ. ඒත් බැංගලොර් වලට. උන්ගෙ infra දැක්කාම පිස්සු හැදෙනවා බන්. ලංකාවෙ ලොන්ත හුකන්නලා උන්ගෙ පාරේ රෙන සීන් ගැන කියව කියව හිටියට උන්ගෙ සමහර පලාත් සුපිරියට develop වෙලා එනවා. උන්ගෙ IT park එකක සෙනග ගත්තත් මුලු ලංකාවෙ IT crowd එකට වඩා සෙනගක් ඉන්නව.
     
    • Sad
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මම ඉන්දියාවට එක පාරයි ගිහින් තියෙන්නෙ. ඒත් බැංගලොර් වලට. උන්ගෙ infra දැක්කාම පිස්සු හැදෙනවා බන්. ලංකාවෙ ලොන්ත හුකන්නලා උන්ගෙ පාරේ රෙන සීන් ගැන කියව කියව හිටියට උන්ගෙ සමහර පලාත් සුපිරියට develop වෙලා එනවා. උන්ගෙ IT park එකක සෙනග ගත්තත් මුලු ලංකාවෙ IT crowd එකට වඩා සෙනගක් ඉන්නව.
    මම ගිහින් නැහැ මුම්බායි බැස්ස Transit එකට උඩින් යන කොට මුම්බායි පේනවා පට්ටම ලස්සනයි වගේ සුපිරි බිල්ඩින් ටිකක් පේනවා♥️

    ලංකාවේ එවුන්ට පිස්සු නේ බං ලංකාවේ එවුන් හිතාගෙන ඉන්නේ ලංකාව කියන්නේ ලෝකේ සුපිරිම සම්පත් තියෙන සුපිරියටම දියුණු කරන්න පුළුවන් රටක් කියලා🤣

    දැක්කනෙ නුවර Highway එක හදන්න ගිහින් පඩු කරද ගහක එල්ලිලා මැරෙන්න ගියා තාමත් Highway එක හදනවා ඉවරයක් නැහැ