ඉන්දියාවට දුන් තවත් පොරොන්දුවක් ඉටුකර

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ඉන්දියාවට දුන් තවත් පොරොන්දුවක් ඉටුකර

12249934_174195032929959_7842030911792442045_n.jpg

ලක්දිව බිහිවු කීර්තිමත්ම නාවුක ව‍යාපාරය ඇවන්ගාඞ් සමාගමයි.
සුපෝකභෝගී මගී නෟවුකා වලට හා සුවිසල් වළද නැව් වලට මුහුදු කොල්ලකරැවන්ට එදිරිව අභීතව සටන්වදිමින් ආරක්ශාව සැපයූ ඔවුන් , ලක්මවට කීර්තිය මෙන්ම විදේශ විනිමයද ගෙනදුනි.
අමන යහපාලුවන්ගේ අනේකවිද කෙනෙහිලිකම් හමුවේ බිදීගිය මෙම සාඞමබර ලාංකික වළදාම දුක්බරලෙස අද දින ඉන්දියානුවන් අතට පත්වූයේ බලලෝභී යහපාලුවන් ඉන්දියාවට දුන් තවත් පොරොන්දුවක් ඉටුකරමිනි
 
  • Like
Reactions: fundude and ncdisa

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අමන යහපාලුවන්ගේ අනේකවිද කෙනෙහිලිකම් හමුවේ බිදීගිය මෙම සාඞමබර ලාංකික වළදාම දුක්බරලෙස අද දින ඉන්දියානුවන් අතට පත්වූයේ බලලෝභී යහපාලුවන් ඉන්දියාවට දුන් තවත් පොරොන්දුවක් ඉටුකරමිනි
     
    • Like
    Reactions: kinkon

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පඹයෙක් රජ වූ කල සහ පොන්නයෙක් අගමැති වූ කල