මොමොකා මොන කැම්පේන් එක කළත් අපි හම්බ කලොත් අපි කනවා
එතකොට රජපක්ශල නොනිමෙන ජාතිවාදයක් ඇති කරපු campaign එක හොඳද ?
එතකොට රජපක්ශල නොනිමෙන ජාතිවාදයක් ඇති කරපු campaign එක හොඳද ?
හාමේ දවස් ටිකේ සිරස සැරටම පෙන්නනවා නේද මිනිස්සු ඉන්දියාවට පැනලා යන ඒවා. ඔයා පැනලා යන ගොඩක් එවුන් යුද්දෙ කාලෙදි ඉන්දියාවේ හිටපු එවුන්. උන් කොහොමත් ඉන්දියාවේ පොඩි කාලයයි ලංකාවේ පොඩි කාලයයි ඉන්න පුරුදු වෙච්ච එවුන්. මේ ප්‍රශ්නෙ උනා නැතා ඉස්සර ඉදලම ඔය වැඩේ වෙනවා. මේ වෙලාවේ එහෙ ඉඳන් ලංකාවට බඩු ටිකක් පටවා ගත්තොත් ගොඩ යන්න පුළුවන් කියලා හිතලා ගොඩක් වෙලාවට ඕකුන් පනින්නේ.
ඒක නිසා හම්මෝ හරි ලංකාවට නප්පියටම කෙලවෙලා තියෙන්නේ ඔන්න මිනිස්සු පැනලා යනවා කියලා චූන් වෙන්න නම් එපා. ඕව ඔක්කොම කුමන්ත්‍රණයේ කොටස්
යකෝ ඒ උනාට යන පික්චර් එක අම්මෝ ලංකාවට කෙලවෙලා අන්න හොඳටම හිඟන ඉන්දියාවට පැනලා යනවා වගේ සීන් එකක්නෙමගේ නම් අදහස උන් ඉන්දියාවට යන එක හොද දෙයක්, කියලවත් කරගන්ඩ බැරි දෙයක්,සිරසෙ ඕව පෙන්නල ඒක නතර කරන්ඩ දගලන එක මෝඩ වැඩක්
මගුලෙ ඉමේජ් ඕව මේ සුරoගනා කතා, උතුරෙම උන් ගියත් දැක්කෙ නැ වගේ ඉන්ඩ තියෙන්නෙ, පස්සෙ සිහලු ටික පදින්චි කරනව සරලයි,යකෝ ඒ උනාට යන පික්චර් එක අම්මෝ ලංකාවට කෙලවෙලා අන්න හොඳටම හිඟන ඉන්දියාවට පැනලා යනවා වගේ සීන් එකක්නෙ
බයියෙක්ට ඔලුව උස්සන්න බැරි උඹලා වගේ හරක් නිසා. මේ කතාව මෙතනින්ම නවත්තන්ඩ වෙනවා උඹත් එක්කමගුලෙ ඉමේජ් ඕව මේ සුරoගනා කතා, උතුරෙම උන් ගියත් දැක්කෙ නැ වගේ ඉන්ඩ තියෙන්නෙ, පස්සෙ සිහලු ටික පදින්චි කරනව සරලයි,