පරන ඇල්ටො එකක් තල්ලු කරගෙනහරි ගිහින් ලාබෙට අලුත් එන්ජින් එකක් තියල මොඩිපයි කරල ඩ්රයිව් කරගෙන එන්න පුලුවන්ද.