ඉන්දියාවට මෙහෙම වෙයිලු?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඉන්දියාවට මෙහෙම වෙයිලු?

    ඉන්දියාවට මෙහෙම වෙයිලු?

    මේක අද දෙරණ තිබුණ කමෙන්ට් එකක්. හිතන්න යමක් ඇද්ද? මගේ අදහසක් නොවේ. ඔබේ සංවාදයට.....

    This is such a foolish move by India.
    India is a country surrounded by enemies and there are many internal
    conflicts ongoing. Pakistan and China are not in good terms with
    India and both are nuclear powers. India only had good relationships
    with Sri Lanka and Bangladesh in the region and now due to this
    foolish decision, India has opened China another front. It is clear
    that Sri Lanka was balancing the powers of India and China in an
    effective way. However, during the recent times, due to undue
    pressure from India, the markets and the loyalties were shifting from
    India to China. Sri Lanka is a country which had completely defeated
    a terrorist group. India is yet to achieve this. While India stood
    with US and EU, the critical regional power, China stood with Sri
    Lanka while traditional Indian ally Russia also stood with Sri Lanka.
    Thus, through Sri Lanka lost, they showed the world that all the
    emerging powers are with them, apart from India who stood with the
    yesterday's empire. Sri Lanka is sure to return the favor. They will
    reduce purchases from India. China has substitutes for all Indian
    products at cheaper prices too. Vehicles, medicine, tourism, etc will
    plunge between the two countries and India has three locations to
    watch out for; Pakistan, the traditional enemy, China, emerging
    superpower and Sri Lanka, the new borne enemy. Thus, China has three
    doors which they can surround India, from east, west and south.
    Making enemies is easy, suffering the repercussions is difficult.
     
    • Like
    Reactions: sosamila

    33000W

    Member
    kauda meka kivuve? sri lankave kenekda, indiyave kenekda? indiyave kenek nam indiyava gana mage hithe thibuna adahas venas venava. e kiyanne indiyave mole thiyana ekkenek hari innava.:rofl::rofl: mama hithagena hitiye okun okkoma ekayi kiyala:rolleyes:
    me kathava sampurna aththa.:yes::yes:. indiyava vade varadda gaththa. indiyavata gahanna china apen udavu illuvoth kavadavath api baha kiyala kiyanne naha. eka 100% sure.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    I hate India more than US

    ඇමරිකාව මෙහෙම කරපු එක හිතාගන්න පුලුවන් ඉන්දියාව කලාපයේ විදේශ ප්‍රතිපත්තිය බල්ලට මාලා වැඩ කරන්නේ ඉන්දියාවෙන් ලංකාවට ගේන අතවශ්‍ය නොවන භාන්ඩවලට විශාල බදුමුදල් පනවන්න ඔනේ.මුන් එක්ක හිටියොත් ලංකාවට කවදාවත් අනාගතයක් නෑ.චීනය රැසියාව නැත්තම් ලංකාව මේ වන විටත් ආක්‍රමනය කරලා චීනය එදා ඉදන් ලංකාවත් එක්ක ඉන්නවා බලපල්ලා සවුදිය කුවේට් සුඩානය වගේ රටවල තියෙන්නේ ඇමරිකාවේ රෑකඩ ආන්ඩු උන්ට පුලුවන් නම් ලංකාවත් එක්ක ඉන්න ඉන්දියාවට ඇයි බෑරි .ඉන්දියාවේ දක්ෂිනාෂික පක්ෂයක් වන bjp පක්ෂය පවා මේ තිරනය විවේඡචනය කරනවා‍ .මුන්ටත් කවද හරි කාෂ්මිර ප්‍රෂ්න වලට මානව හිමිකම් ප්‍රශ්න එනවා එදාට සාක් කලාපේ රටවල් මතක් වෙයි .සතුරාට වඩා මිතුරැවෙසින් ඉන්න හතුරාගෙන් ප්‍රවේශම් වන්න ලංකාවට මේවා හොද පාඩම්
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    ගමයා;12363216 said:

    Eka eththa, Okungen gennana 3wheel, Bus nawaththanna puluwannam kochchara hondada. Kalakanni hethikare. Thuuuuuu
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගමයා;12363216 said:
    ඇමරිකාව මෙහෙම කරපු එක හිතාගන්න පුලුවන් ඉන්දියාව කලාපයේ විදේශ ප්‍රතිපත්තිය බල්ලට මාලා වැඩ කරන්නේ ඉන්දියාවෙන් ලංකාවට ගේන අතවශ්‍ය නොවන භාන්ඩවලට විශාල බදුමුදල් පනවන්න ඔනේ.මුන් එක්ක හිටියොත් ලංකාවට කවදාවත් අනාගතයක් නෑ.චීනය රැසියාව නැත්තම් ලංකාව මේ වන විටත් ආක්‍රමනය කරලා චීනය එදා ඉදන් ලංකාවත් එක්ක ඉන්නවා බලපල්ලා සවුදිය කුවේට් සුඩානය වගේ රටවල තියෙන්නේ ඇමරිකාවේ රෑකඩ ආන්ඩු උන්ට පුලුවන් නම් ලංකාවත් එක්ක ඉන්න ඉන්දියාවට ඇයි බෑරි .ඉන්දියාවේ දක්ෂිනාෂික පක්ෂයක් වන bjp පක්ෂය පවා මේ තිරනය විවේඡචනය කරනවා‍ .මුන්ටත් කවද හරි කාෂ්මිර ප්‍රෂ්න වලට මානව හිමිකම් ප්‍රශ්න එනවා එදාට සාක් කලාපේ රටවල් මතක් වෙයි .සතුරාට වඩා මිතුරැවෙසින් ඉන්න හතුරාගෙන් ප්‍රවේශම් වන්න ලංකාවට මේවා හොද පාඩම්

    කතා කරලා වැඩක් නෑ බන් අපේ උන්ට ටික දවසයි ඉට පස්සේ IPL දැම්ම උඩ පැන පැන්න අප්පුඩි ගහයි. එහෙව් රටක් මේක. මෙඩ් ඉන් ඉන්ඩිඅයා වර්ජනය කරන්න
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔන්න බලපන්කො අපේ දේශපාලුවො අයෙ ඉන්දියාවෙ පුක ලෙවකන්න යන්නෙ නැද්ද කියල.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ගමයා;12363216 said:
    ඇමරිකාව මෙහෙම කරපු එක හිතාගන්න පුලුවන් ඉන්දියාව කලාපයේ විදේශ ප්‍රතිපත්තිය බල්ලට මාලා වැඩ කරන්නේ ඉන්දියාවෙන් ලංකාවට ගේන අතවශ්‍ය නොවන භාන්ඩවලට විශාල බදුමුදල් පනවන්න ඔනේ.මුන් එක්ක හිටියොත් ලංකාවට කවදාවත් අනාගතයක් නෑ.චීනය රැසියාව නැත්තම් ලංකාව මේ වන විටත් ආක්‍රමනය කරලා චීනය එදා ඉදන් ලංකාවත් එක්ක ඉන්නවා බලපල්ලා සවුදිය කුවේට් සුඩානය වගේ රටවල තියෙන්නේ ඇමරිකාවේ රෑකඩ ආන්ඩු උන්ට පුලුවන් නම් ලංකාවත් එක්ක ඉන්න ඉන්දියාවට ඇයි බෑරි .ඉන්දියාවේ දක්ෂිනාෂික පක්ෂයක් වන bjp පක්ෂය පවා මේ තිරනය විවේඡචනය කරනවා‍ .මුන්ටත් කවද හරි කාෂ්මිර ප්‍රෂ්න වලට මානව හිමිකම් ප්‍රශ්න එනවා එදාට සාක් කලාපේ රටවල් මතක් වෙයි .සතුරාට වඩා මිතුරැවෙසින් ඉන්න හතුරාගෙන් ප්‍රවේශම් වන්න ලංකාවට මේවා හොද පාඩම්

    :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉන්දියාවට මෙහෙම වෙයිලු?

    මේක අද දෙරණ තිබුණ කමෙන්ට් එකක්. හිතන්න යමක් ඇද්ද? මගේ අදහසක් නොවේ. ඔබේ සංවාදයට.....

    This is such a foolish move by India.
    India is a country surrounded by enemies and there are many internal
    conflicts ongoing. Pakistan and China are not in good terms with
    India and both are nuclear powers. India only had good relationships
    with Sri Lanka and Bangladesh in the region and now due to this
    foolish decision, India has opened China another front. It is clear
    that Sri Lanka was balancing the powers of India and China in an
    effective way. However, during the recent times, due to undue
    pressure from India, the markets and the loyalties were shifting from
    India to China. Sri Lanka is a country which had completely defeated
    a terrorist group. India is yet to achieve this. While India stood
    with US and EU, the critical regional power, China stood with Sri
    Lanka while traditional Indian ally Russia also stood with Sri Lanka.
    Thus, through Sri Lanka lost, they showed the world that all the
    emerging powers are with them, apart from India who stood with the
    yesterday's empire. Sri Lanka is sure to return the favor. They will
    reduce purchases from India. China has substitutes for all Indian
    products at cheaper prices too. Vehicles, medicine, tourism, etc will
    plunge between the two countries and India has three locations to
    watch out for; Pakistan, the traditional enemy, China, emerging
    superpower and Sri Lanka, the new borne enemy. Thus, China has three
    doors which they can surround India, from east, west and south.
    Making enemies is easy, suffering the repercussions is difficult.

    මම හිතන්නේ ඕක වෙන්නේ නෑ . ඉතින් මාස තුනක් ගිහින් ඉන්දියාවේ මොකෙක් හරි ඒවි දුතයෙක් භුතයෙක් කියාගෙන ටොපි ටිකකුත් අතේ අරන් .අපේ එවුන්ට ටොපි වලට කැදර හිතිලා ඔක්කොම දමලා ගහලා යයි ඔළුව නවාගෙන ඉතින් ඉන්දියාවත් ඔළුව අතගගා වෙලාව ආවම ටොක්කක් අනිවි මේ කරා වගේ. ඕක ඉතින් රෝදයක් වගේ වෙන දෙයක් නේ. ඉවර වෙන්නේ නෑ
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දන්නවද ගෝට *කා දැන් කිය්න එක...?

    ඉන්දියාව එහෙම කරෙ උන්ගෙ අන්ඩුව අරක්ශා කර ගන්නලු.....ඒ හින්ද අපි ඉන්දියාවත් එක්ක තරහ නෑ ලු...

    අනේ යකෝ තොගෙ ගෑනිට ඉන්දියාවෙන් අවිල්ල ඇරියත් කියයි..අපි ඉන්දියාවත් එක්ක තරහ නෑ කියල.....:lol:කොන්දක් නැති ගොබ්බය
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ඉන්දියාවට ලංකාවේ මාර්කට් එක වැහුනට, ඉන්දියාව ඇමරිකාවට සහයෝගය දිලා ඇමරිකාවේ සහ බටහිර රටවල ලොකු මාර්කට් එකක් විවෘත කර ගත්තා. ලංකාවේ තෙල් නිධි සේරම කුනු කොල්ලයට ඉන්දියාවට විකුනපු ආන්ඩුව ආනතයි.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඉන්දියාවට ලංකාවේ මාර්කට් එක වැහුනට, ඉන්දියාව ඇමරිකාවට සහයෝගය දිලා ඇමරිකාවේ සහ බටහිර රටවල ලොකු මාර්කට් එකක් විවෘත කර ගත්තා. ලංකාවේ තෙල් නිධි සේරම කුනු කොල්ලයට ඉන්දියාවට විකුනපු ආන්ඩුව ආනතයි.

    ඔව් ඔක තමයි බන් උන් තමිල්නාඩුව පිටින් දාලා කරගත්තේ .තෙල් නිධි ටිකත් කුනු කෙල්ලයට ඉන්දියාවට විකුනයි
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    555706_2489355932705_1816925211_1519969_174015172_n.jpg