ඉන්දියාවට මෙහෙම වෙයිලු?

Jan 4, 2012
620
99
0
යකෝ කුවෙට් එකයි සවුදිඅරාබියයි අපිට සහය දුන්නනම් ඇයි පඩත්තර බල්ලන්ට අපිට සහය දෙන්න බැරි උනේ.අසල්වැසි රට නේද?ඉන්දියාව කියන්නෙ මහ කුහක මිනිස්සු ඉන්න රටක්. මම උන්ව ආස්‍රය කරන නිසා පෞද්ගලිකව දන්නව ඔය සක්කිලින්ගෙ හැටි..:angry::angry::angry::angry::angry:
 
Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දන්නවද ගෝට *කා දැන් කිය්න එක...?

    ඉන්දියාව එහෙම කරෙ උන්ගෙ අන්ඩුව අරක්ශා කර ගන්නලු.....ඒ හින්ද අපි ඉන්දියාවත් එක්ක තරහ නෑ ලු...

    අනේ යකෝ තොගෙ ගෑනිට ඉන්දියාවෙන් අවිල්ල ඇරියත් කියයි..අපි ඉන්දියාවත් එක්ක තරහ නෑ කියල.....:lol:කොන්දක් නැති ගොබ්බය

    මහා ලොකුවට සම+හරක් උඩ දාගෙන කෑ ගැහුවාට මුන්ගේ කොදු නාරටි නැහැ ඕකයි ඇත්ත
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මහා ලොකුවට සම+හරක් උඩ දාගෙන කෑ ගැහුවාට මුන්ගේ කොදු නාරටි නැහැ ඕකයි ඇත්ත
    මිනිස්සුන්ට ඕන නැත්නම අපිට පු*ද කියල හිතන්න ඇති :baffled:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ගමයා;12363216 said:
    ඇමරිකාව මෙහෙම කරපු එක හිතාගන්න පුලුවන් ඉන්දියාව කලාපයේ විදේශ ප්‍රතිපත්තිය බල්ලට මාලා වැඩ කරන්නේ ඉන්දියාවෙන් ලංකාවට ගේන අතවශ්‍ය නොවන භාන්ඩවලට විශාල බදුමුදල් පනවන්න ඔනේ.මුන් එක්ක හිටියොත් ලංකාවට කවදාවත් අනාගතයක් නෑ.චීනය රැසියාව නැත්තම් ලංකාව මේ වන විටත් ආක්‍රමනය කරලා චීනය එදා ඉදන් ලංකාවත් එක්ක ඉන්නවා බලපල්ලා සවුදිය කුවේට් සුඩානය වගේ රටවල තියෙන්නේ ඇමරිකාවේ රෑකඩ ආන්ඩු උන්ට පුලුවන් නම් ලංකාවත් එක්ක ඉන්න ඉන්දියාවට ඇයි බෑරි .ඉන්දියාවේ දක්ෂිනාෂික පක්ෂයක් වන bjp පක්ෂය පවා මේ තිරනය විවේඡචනය කරනවා‍ .මුන්ටත් කවද හරි කාෂ්මිර ප්‍රෂ්න වලට මානව හිමිකම් ප්‍රශ්න එනවා එදාට සාක් කලාපේ රටවල් මතක් වෙයි .සතුරාට වඩා මිතුරැවෙසින් ඉන්න හතුරාගෙන් ප්‍රවේශම් වන්න ලංකාවට මේවා හොද පාඩම්
    :yes::yes::yes:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කොච්චර වුනත් මේකෙ ඉන්න දේශපාලුවො විලි ලැජ්ජාවක් තියන උන් නෙවෙයි..තව සතියකින් දෙකකින් ඉන්දියාවෙ එවුන්ගෙ පු* හෝදන්න යයි....එහෙම නැත්නම් ආය බස් 500 ක් විතර ලංකාවට තෑග්ගක් එවයි....අපේ එවුන්ට ඉක්මනට අමතක වෙනවනෙ
     
    stephen007

    Well-known member
  • May 27, 2007
    1,041
    58
    48
    39
    This is also just another political decision in the next conference india will support sri lanka
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    api forum wala veera katha ketuwata ape kollo wadi hariyak bawitha karanne indian bikes. lankawata aadarayak thiyenawanam ada india indian baanda ha sewa bawitha karana eka nawaththamu.

    menna tips tikak

    IOC eke petrol gahanawa wenwata ceypetco eke petrol gahanna.

    Airtel wenuwata Dialog ho etisalat bawitha karanna

    Bajaj , TVS wenuwata japanese bikes bawitha karanna

    indiyawen gannapu kabal three wheelers wala yana eka nawaththanna

    indian sindu saha indian movies theater eke gihilla balanna epa.

    indiyawen gennapu tata nano taxi wala yanawa wenuwata japanese cars use bawitha karana taxi service bawitha karanna.

    illuma matha thamai sapayuma theeranaya wenne. eka nisa me karthawya aaramba karala thiyanna one api. ada indan indian badu bawitha karana eka nawaththamu.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    ඕව ප්‍රායෝගික නෑ යාලු.. නිකන් විමල්ගෙ ඈමරිකන් විරෝදය වගේ.. හෑම කොල්ලෙක්ම ආස ජපනගෙ බයිකෙකක් පදින්න ඒත් අතේ සල්ලි තියන විදිහ්ට හා නඩත්තුවට යන වියදම අනූව බලන කොට ඉන්දියන් බයික් පදින එක ලාබයි..

    නෑනෝ කෑබ් එකක ත්‍රීවීල් එකක වියදම හා ජපන් කාර් එකක් කෑබ් සර්විස් එකකින් අරන් යන්න යන වියදව සසදල බලන්න..
    හරි වෑඩි ගානක් දීල අපි කෑබ් සර්විස් එකක්ම ගියා කියමුකො ඒකෙන් ඉන්දියාවට කොහොමද පාර වදින්නෙ??? පාර වදින්නෙ අහින්සක ත්‍රීවිල් සහෝදරයන්ටයි නෑනෝ අයිති අයටයි නේද???

    අපි අපේ විරෝදය පලකරන්න ඕනෙ විමල්ගේ ඈමරිකන් තියරිය වගේ ගොන් තියරි වලින් නෙමේ.. උන්ටත් කවද හරි අපේ උදව් ඕනෙ වෙයි අනිව.. එදාට අපි අපේ හයිය පෙන්නමු