




දන්නවද ගෝට *කා දැන් කිය්න එක...?
ඉන්දියාව එහෙම කරෙ උන්ගෙ අන්ඩුව අරක්ශා කර ගන්නලු.....ඒ හින්ද අපි ඉන්දියාවත් එක්ක තරහ නෑ ලු...
අනේ යකෝ තොගෙ ගෑනිට ඉන්දියාවෙන් අවිල්ල ඇරියත් කියයි..අපි ඉන්දියාවත් එක්ක තරහ නෑ කියල.....කොන්දක් නැති ගොබ්බය
මිනිස්සුන්ට ඕන නැත්නම අපිට පු*ද කියල හිතන්න ඇතිමහා ලොකුවට සම+හරක් උඩ දාගෙන කෑ ගැහුවාට මුන්ගේ කොදු නාරටි නැහැ ඕකයි ඇත්ත

ගමයා;12363216 said:ඇමරිකාව මෙහෙම කරපු එක හිතාගන්න පුලුවන් ඉන්දියාව කලාපයේ විදේශ ප්‍රතිපත්තිය බල්ලට මාලා වැඩ කරන්නේ ඉන්දියාවෙන් ලංකාවට ගේන අතවශ්‍ය නොවන භාන්ඩවලට විශාල බදුමුදල් පනවන්න ඔනේ.මුන් එක්ක හිටියොත් ලංකාවට කවදාවත් අනාගතයක් නෑ.චීනය රැසියාව නැත්තම් ලංකාව මේ වන විටත් ආක්රමනය කරලා චීනය එදා ඉදන් ලංකාවත් එක්ක ඉන්නවා බලපල්ලා සවුදිය කුවේට් සුඩානය වගේ රටවල තියෙන්නේ ඇමරිකාවේ රෑකඩ ආන්ඩු උන්ට පුලුවන් නම් ලංකාවත් එක්ක ඉන්න ඉන්දියාවට ඇයි බෑරි .ඉන්දියාවේ දක්ෂිනාෂික පක්ෂයක් වන bjp පක්ෂය පවා මේ තිරනය විවේඡචනය කරනවා .මුන්ටත් කවද හරි කාෂ්මිර ප්රෂ්න වලට මානව හිමිකම් ප්‍රශ්න එනවා එදාට සාක් කලාපේ රටවල් මතක් වෙයි .සතුරාට වඩා මිතුරැවෙසින් ඉන්න හතුරාගෙන් ප්‍රවේශම් වන්න ලංකාවට මේවා හොද පාඩම්




ඕව ප්‍රායෝගික නෑ යාලු.. නිකන් විමල්ගෙ ඈමරිකන් විරෝදය වගේ.. හෑම කොල්ලෙක්ම ආස ජපනගෙ බයිකෙකක් පදින්න ඒත් අතේ සල්ලි තියන විදිහ්ට හා නඩත්තුවට යන වියදම අනූව බලන කොට ඉන්දියන් බයික් පදින එක ලාබයි..api forum wala veera katha ketuwata ape kollo wadi hariyak bawitha karanne indian bikes. lankawata aadarayak thiyenawanam ada india indian baanda ha sewa bawitha karana eka nawaththamu.
menna tips tikak
IOC eke petrol gahanawa wenwata ceypetco eke petrol gahanna.
Airtel wenuwata Dialog ho etisalat bawitha karanna
Bajaj , TVS wenuwata japanese bikes bawitha karanna
indiyawen gannapu kabal three wheelers wala yana eka nawaththanna
indian sindu saha indian movies theater eke gihilla balanna epa.
indiyawen gennapu tata nano taxi wala yanawa wenuwata japanese cars use bawitha karana taxi service bawitha karanna.
illuma matha thamai sapayuma theeranaya wenne. eka nisa me karthawya aaramba karala thiyanna one api. ada indan indian badu bawitha karana eka nawaththamu.