ඉන්දියාවට සහනයක්

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    E0YuXBXVgAILw5P.jpg
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අමාරු උනොත් මුන් අපේ හොස්පිටල් වල ICU බෙඩ්ස් ටික ඉවර කරයි. COMFERT INTERNATIONAL (PVT) LTD ICU එහෙම නැතුව ඇති නේ ?

    රජයෙන් නෑ කියනවා ඒ උනාට වැඩේ වෙනවා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,252
    166,480
    113
    එකමත් එක රටක
    එහෙම වෙන්නේ නෑ...already positive වෙලා එන්නේ
    යකෝ හිතපන්. මෙහෙ ඉන්න මිනිස්සුන්ටත් හරියට දෙන්න ඇදන් නැති එකේ ඔය එන උන් අමාරු උනොත් අයිත ඉන්දියාවට පටවන්නේ නෑ නේ. .
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: silent one and NRTG

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    690
    2,004
    93
    33
    මේ ඉතින් විදේශ විනිමය ගේන වැඩක්නේ. COVID 19 insurance එක මොකක්ද දන්නෙ නෑ. අර උදයංග ගෙනාපු රුසියන්කාරයෝ ටිකට ඉඩ දෙන්න ලංකාවේ මිනිස්සුන්ට location වලට එන එක තහනම් කලා වගේ, අපේ ඉස්පිරිතාල ඇඳන් ටිකට තට්ටු වෙයිද දන්නෙ නෑ විදෙස් විනිමයේ නාමෙන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ඕක දැනගත්තට පස්සෙ DGOH නියමයෙන් වැහුවා
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,252
    166,480
    113
    එකමත් එක රටක
    ඔවුන් දාලා ඉන්න hotel වලට ගිහින් ගහලා එලවන්න ඕන
    උන්ට ගහල තේරුමක් නෑ නේ. ඔය office එක තියෙන්නේ නම් අපේ ගෙවල් ලග ටිකක් . ඔතනට ගියා නම් උන්ව අල්ලගන්න පුලුවන් කරන උන්ව.. ඔය තැනෙ හැටියට එහෙම ලොකු company එකක් නෙවෙයි බන්.
     
    • Like
    Reactions: NRTG