covid-19 insurance???
dan okunta mehedi covid positive unoth koheda daanne?
යකෝ හිතපන්. මෙහෙ ඉන්න මිනිස්සුන්ටත් හරියට දෙන්න ඇදන් නැති එකේ ඔය එන උන් අමාරු උනොත් අයිත ඉන්දියාවට පටවන්නේ නෑ නේ. .එහෙම වෙන්නේ නෑ...already positive වෙලා එන්නේ
උන්ට ගහල තේරුමක් නෑ නේ. ඔය office එක තියෙන්නේ නම් අපේ ගෙවල් ලග ටිකක් . ඔතනට ගියා නම් උන්ව අල්ලගන්න පුලුවන් කරන උන්ව.. ඔය තැනෙ හැටියට එහෙම ලොකු company එකක් නෙවෙයි බන්.ඔවුන් දාලා ඉන්න hotel වලට ගිහින් ගහලා එලවන්න ඕන