ඉන්දියාවට සුභ පතමු

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
India-Squad-U19-World-Cup-2014.jpg


අද 20/20 මැච් එකෙන් දකුනු අප්‍රිකාව පරදවලා අපිත් එක්ක ෆයිනල් එන්න ඉන්දියන් ටීම් එකට අපි සපෝට් කරමු. අපේ අසැල්වැසි ඉන්දියාව ආවනම් මේ කප් එක දකුනු ආසියාවට ගන්න පුලුවන්. ඉන්දියන් කාරයො අපේ කොල්ලන්ට ප්ර්මියර් ලීග් වලට ගෙන්නලා ඩොලර් මිටි ගනන් දුන්නා.ඒවා අපි මතක තියාගමු.අද මාලිංග,මහේල,සංගලා කෝටි ගනන් හම්බ කරගත්ත සල්ලි වලින් 80%ක් ඉන්දියාව දුන්න සල්ලි ප්‍රිමියර් ලීග් වලින්.
ඒ වගේම ඉන්දියාව අපේ කොල්ලො එහෙ ගෙන්නලා ක්‍රිකට් පුහුනුව දෙනවා නිතරම.

:angry:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉන්දියාව ආපු එක නිසා ආසියාවට මේ පාර කප් එක. :)
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රෙදි නෑ. දැන් ගිහින් යුවරාජ්ට නැමියන්.... නොදකින් හාල්පාරුවා
    යකෝ ඉන්දියාව අප්‍රිකාවට ගහන කොට අප්‍රිකාවට සපෝට් කරපන් මැට්ටෝ :rofl: