බුදු දහම ආවේ ඉන්දියාවෙන්
අපේ උන් වැඩිහරියක් බලන්නේ Hindi films
DTV , PEO TV දෙකෙන්ම දෙන ඉංග්‍රීසි channels ඔක්කොම වගේ Indian feeds
Dish Tv කොහොමත් ඉන්දියාවේ
airtel ඉන්දියාවේ
ලියනවා නම් ලියන්න පුළුවන් තව ගොඩක් එත් ලිව්වා කියල වැඩක් නැහැ හැමෝම දන්නවනේ
අපිට ඉන්දියාව එක්ක ගේමක් ඇදගන්න නම් කෙලින්ම europe එක්ක ගනුදෙනු කරන්න වෙනවා