ඉන්දියාවට හිතෙන හැටි

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ඉන්දියාවට හිතෙන හැටි

    flage.jpg

    ලක්බිමෙන් ඉස්සුවේ.

    ඉන්දියන් කාරයින්ගේ අම්මට.....
    :angry::angry::angry:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මහා රජා ඊයේ පෙරේදා ඉන්දියාවට දීලා අවේ...

    මෙහෙදී කියන්නේ ඉන්දියාවට ගහලා අල්ලගන්නවා වගේ :P
    ඉන්දියාව දැන් වෙනදට වඩා වැඩියෙන් ආධාරත් දෙනවා කියන්නේ :P
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    බුදු දහම ආවේ ඉන්දියාවෙන්

    අපේ උන් වැඩිහරියක් බලන්නේ Hindi films

    DTV , PEO TV දෙකෙන්ම දෙන ඉංග්‍රීසි channels ඔක්කොම වගේ Indian feeds

    Dish Tv කොහොමත් ඉන්දියාවේ

    airtel ඉන්දියාවේ

    ලියනවා නම් ලියන්න පුළුවන් තව ගොඩක් එත් ලිව්වා කියල වැඩක් නැහැ හැමෝම දන්නවනේ

    අපිට ඉන්දියාව එක්ක ගේමක් ඇදගන්න නම් කෙලින්ම europe එක්ක ගනුදෙනු කරන්න වෙනවා :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මහා රජා ඊයේ පෙරේදා ඉන්දියාවට දීලා අවේ...

    මෙහෙදී කියන්නේ ඉන්දියාවට ගහලා අල්ලගන්නවා වගේ :P
    ඉන්දියාව දැන් වෙනදට වඩා වැඩියෙන් ආධාරත් දෙනවා කියන්නේ :P
    :P
     
    Mar 1, 2013
    15
    3
    0
    උබලට කෙල වෙනකොට මගෙ හිතට පුදුම සතුටක් දැනෙන්නෙ මල්ලිලා..

    …දන්නවනෙ ඉතින් මම කවුද කියලා..
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    නිශාන්ත;14572078 said:
    උබලට කෙල වෙනකොට මගෙ හිතට පුදුම සතුටක් දැනෙන්නෙ මල්ලිලා..

    …දන්නවනෙ ඉතින් මම කවුද කියලා..

    Palayan Hambayo yanna..:angry::angry::angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බුදු දහම ආවේ ඉන්දියාවෙන්

    අපේ උන් වැඩිහරියක් බලන්නේ Hindi films

    DTV , PEO TV දෙකෙන්ම දෙන ඉංග්‍රීසි channels ඔක්කොම වගේ Indian feeds

    Dish Tv කොහොමත් ඉන්දියාවේ

    airtel ඉන්දියාවේ

    ලියනවා නම් ලියන්න පුළුවන් තව ගොඩක් එත් ලිව්වා කියල වැඩක් නැහැ හැමෝම දන්නවනේ

    අපිට ඉන්දියාව එක්ක ගේමක් ඇදගන්න නම් කෙලින්ම europe එක්ක ගනුදෙනු කරන්න වෙනවා :yes:
    ඕව මොනාද අපි බෙහෙත් වර්ග සේරම වගේ ගන්නෙත් ඉන්දියාවෙන්
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    නිශාන්ත;14572078 said:
    උබලට කෙල වෙනකොට මගෙ හිතට පුදුම සතුටක් දැනෙන්නෙ මල්ලිලා..

    …දන්නවනෙ ඉතින් මම කවුද කියලා..
    :angry::angry::angry::angry::angry: