ඉන්දියාවට_විකුණයි
වී සහ තේ වාගවට භවිතා කල හැකි ඉතා ඉහල ඵලදායීතාවයෙන් යුත් පොහොර විශේෂයක් නිනෝ තාක්‍ෂණය භාවිතයෙන් ලොව පළමු වරට නිෂ්පාදනය කිරීමට ‘නැනෝ තාක්‍ෂණය’ පිළිබඳ ශ‍්‍රී ලංකා ආයතනය සමත් වී ඇත.
මෙයින් දැනට වෙළඳපලේ ඇති පොහොර වර්ග මෙන් හතර ගුණයක පමණ ඵලදාවක් ලබාගත හැකි බව නැනෝ තාක්‍ෂණය පිළිබඳ ශ‍්‍රී ලංකා ආයතනය පවසයි.
මේ අතර එම පොහොර නිෂ්පාදනය සඳහා වන විශේෂ පේටන්ට් බලපත‍්‍රය රුපියල් කෝටි 30ක පමණ මුදලකට (ඇමරිකානු ඩොලර් මිලියන තුනකට) ඉන්දියාවේ නාගර්ජුන් පොහොර සමාගම විසින් මිලදී ගෙන ඇතැයිද ඔවුන් කියා සිටී.
http://www.lankacnews.com/sinhala/news/53362/
මෙරට විද්‍යාඥයන් නිපදවූ සුපිරි පොහොර සඳහා පේටන්ට් බලපත‍්‍රය ඉන්දියාවට විකුණයි
වී සහ තේ වාගවට භවිතා කල හැකි ඉතා ඉහල ඵලදායීතාවයෙන් යුත් පොහොර විශේෂයක් නිනෝ තාක්‍ෂණය භාවිතයෙන් ලොව පළමු වරට නිෂ්පාදනය කිරීමට ‘නැනෝ තාක්‍ෂණය’ පිළිබඳ ශ‍්‍රී ලංකා ආයතනය සමත් වී ඇත.
මෙයින් දැනට වෙළඳපලේ ඇති පොහොර වර්ග මෙන් හතර ගුණයක පමණ ඵලදාවක් ලබාගත හැකි බව නැනෝ තාක්‍ෂණය පිළිබඳ ශ‍්‍රී ලංකා ආයතනය පවසයි.
මේ අතර එම පොහොර නිෂ්පාදනය සඳහා වන විශේෂ පේටන්ට් බලපත‍්‍රය රුපියල් කෝටි 30ක පමණ මුදලකට (ඇමරිකානු ඩොලර් මිලියන තුනකට) ඉන්දියාවේ නාගර්ජුන් පොහොර සමාගම විසින් මිලදී ගෙන ඇතැයිද ඔවුන් කියා සිටී.
http://www.lankacnews.com/sinhala/news/53362/
Last edited:

..wimalge ammata thamai kiyanna wenne..