ලංකාවේ උන්ට අවස්තාවට අනුව සිද්දීන් වෙන් කරගන්න බැහැ . ට්‍රම්ප්ට වෙඩි තිබ්බෙත් ඌමලුනෙ ඡන්දෙ ගන්න. කවුරු හරි එකෙක් ඡන්ද ගන්න නාට්‍ය කරනවා කිව්ව එක අල්ලගෙන දිගටම ඒකේ එල්ලිලා ඉන්නවා 😂