ඉන්දියාවත් 'ස්පුට්නික් V' එන්නත් ගෙන්වයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,431
    47,436
    113
    කොවිඩ් එන්නත්කරණය වේගවත් කිරීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් උත්සහ දරමින් සිටී.

    එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් එන්නත් තොග නොමැති බැවින් නවදිල්ලි, රාජස්ථානය, මහරාෂ්ට්‍ර වැනි ප්‍රාන්තවල එන්නත්කරණ මධ්‍යස්ථාන වසාදැමීමට ආසන්න බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    මේ අතර ඉන්දියාවේ ප්‍රධාන පෙළේ කොවිඩ් එන්නත් නිෂ්පාදකයෙක් වන භාරත් බයෝටෙක් සමාගමේ සේවකයන් 50කට වෛරසය ආසාදනය වී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    කෙසේවෙතත්, එන්නතේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යන බව භාරත් බයෝටෙක් හි බලධාරියෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    එලඹෙන අගෝස්තු සහ දෙසැම්බර් කාලය අතරතුර ඉන්දියාවට කොවිඩ් එන්නත් මාත්‍රා බිලියන 2ක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවද රජයේ ඉහළ උපදේශකයෙක් මාධ්‍යයට පවසා ඇත.

    රුසියාවේ නිෂ්පාදිත 'ස්පුට්නික් V' එන්නත් තොගයක්ද මේ වන විට එරටට ගෙනැවිත් ඇති අතර ඉදිරි සතියේදී එය ජනතාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

    මේ අතර ඉන්දියාවේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතී.

    ඉහළ ජන ඝනත්වයක් සහිත කොල්කටා නගරයද ශීඝ්‍රයෙන් වසංගත ව්‍යාප්තියට නතුවෙමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

    ඊයේ ඉන්දියාවෙන් නව කොවිඩ් වෛරස ආසාදිතයන් 343,288 දෙනෙක් හඳුනාගෙන තිබුණේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි හතළිස්ලක්ෂය දක්වා ඉහළ දමමිනි.

    ඊයේ එරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,999 කි.

    ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ හතළිස්තුන්දහස ඉක්මවා ගියේය.

    මේ අතර ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත වයස අවුරුදු 12ත් 15ත් අතර ළමුන්ට ලබාදීම සඳහා ඉකුත් සතියේ අනුමැතිය ලබාදීමත් සමග අමෙරිකාවේ නිව්යෝක් හි දරුවන් එන්නත්කරණය ආරම්භ කර තිබේ.

    අනෙකුත් ප්‍රාන්තවල දරුවන් එන්නත්කරණය ද ඉක්මණින් ආරම්භ කරන ලෙස ජනාධිපති ජෝ බයිඩ්න් උපදෙස් ලබාදී තිබේ

    ලොව පුරා රටවල වෙසෙන 16 කෝටි 18 ලක්ෂය ඉක්මවූ පිරිසක් මේ වනවිට කොවිඩ් වසංගතයට ගොදුරු වී සිටී.

    වෛරස ආසාදනයෙන් වාර්තා වී ඇති සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව 3,358,000 කට අධිකය.

    Derana
     
    • Like
    Reactions: hodakolla

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    නෙදකින් මූසල ඩස්පයෝ අපිට රුසියාවෙන් දෙන්න තිබ්බ වැක්සීන් ස්ටොක් ඵකත් වැඩි ගාණක් දීල ගත්තද දන්නෑ..ඉන්දියන් බලු සක්කිලි හැත්ත..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    නෙදකින් මූසල ඩස්පයෝ අපිට රුසියාවෙන් දෙන්න තිබ්බ වැක්සීන් ස්ටොක් ඵකත් වැඩි ගාණක් දීල ගත්තද දන්නෑ..ඉන්දියන් බලු සක්කිලි හැත්ත..
    බය වෙන්න එපා තව සති දෙකකින් මිලියන 10 ක් එනවා කිව්වා නේ
     
    • Haha
    Reactions: keshannilanga

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    නෙදකින් මූසල ඩස්පයෝ අපිට රුසියාවෙන් දෙන්න තිබ්බ වැක්සීන් ස්ටොක් ඵකත් වැඩි ගාණක් දීල ගත්තද දන්නෑ..ඉන්දියන් බලු සක්කිලි හැත්ත..

    ඒකට කමක් නෑ අපිට Sinopharm හම්බෙයිනේ

    ජිංපිං අපිට අපි ජිංපිංට :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,979
    113
    Okunta vaccine gahala terumak ne.immunity build wenna masayak wage yanawa.e tikata un hadagannawa.80% wage inne day income un.un kohomatj vaccine ikmunity build wenna kalin lede hadagannawa.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ඉන්දියන් කාරයො කොරොන හැදිල මලත් sinopharm ගහන්නැ.චීන නිසා 😆😆😆
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඒකට කමක් නෑ අපිට Sinopharm හම්බෙයිනේ

    ජිංපිං අපිට අපි ජිංපිංට :lol:

    අනිවා..ඒත් මම කිව්වෙ රුසියාවෙන් දෙන්න හිටපු ස්ටොක් ඵක ගැන..චීනෙන් කියල ඔක්කොම ඉල්ලන්න බැහැනේ.අනික පිලිපීනෙන්,ඉන්දුනීසියාවෙන් ලොකු ස්ටොක් ඵකක් චීනෙන් ඕර්ඩර් කරල..ඉන්දියාවේ මළ ජරාව නම් කවුරුවත් ගහගන්න කැමති නෑ..අනික උන් දුන්නෙත් බාගයයි..අමනයෝ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අනිවා..ඒත් මම කිව්වෙ රුසියාවෙන් දෙන්න හිටපු ස්ටොක් ඵක ගැන..චීනෙන් කියල හැමදේම ඉල්ලන්න බැහැනේ..

    රුසියාවෙන් දෙන්න නෑ කිව්වොත් ඒ බජට් එකටත් Sinopharm ගම්මු

    සිම්පල් ප්ලෑන් එකක්
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    723
    2,077
    93
    33
    Okunta vaccine gahala terumak ne.immunity build wenna masayak wage yanawa.e tikata un hadagannawa.80% wage inne day income un.un kohomatj vaccine ikmunity build wenna kalin lede hadagannawa.
    IMG_20210514_143543.jpg

    https://www.cdc.gov/coronavirus/201...ally takes two weeks,after a one-dose vaccine.
     

    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai

    ස්පුට්නික් V eka awada ??? yakooo eka ganna rajayata salli naha nikan dena deyak thamai ethin danata nam​