ඉන්දියාවම සසල කළ වීඩියෝව ඔබත් බලන්න. (සංවේ&#35

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලස්සනයි:) ඒත් අවංකවම කිව්වොත් මම මේ වගෙ අය නටනවට සිංදු කියනවට කැමැති නැ ඒකෙන් ඒ මිනිස්සුන්ගෙ අසරන කම උලුප්පවලා පෙන්වන එක වෙන්නෙ:dull:

    ඒ උනාට බං හරකියේ එකේ තව දේවල් වෙනවනෙ..
    සාමන්‍ය මිනිස්සු ඒ වගේ අයව අන්ඩර්එස්ටිමේට් කරන එකවත් අඩු වෙනවනෙ :eek:
    උන්ටත් විශේෂ හැකියාවල් තියෙන්නෙ කියල ලෝකයා දැනගන්න ඕනේ. isabled නොව differently abled මිනිස්සු කියල දැනගන්නත් එපැයි... පව් තමා. ඒත් බලපන් ඔය වගේ හැකියාවල් නිසා උන් ජීවිතේ ජයගන්නවනේ... නිකන්ම යට ගැහිලා ඉන්නවට වඩා. Nick Vujicicවම බලපන් :dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16896755 said:
    ඒ උනාට බං හරකියේ එකේ තව දේවල් වෙනවනෙ..
    සාමන්‍ය මිනිස්සු ඒ වගේ අයව අන්ඩර්එස්ටිමේට් කරන එකවත් අඩු වෙනවනෙ :eek:
    උන්ටත් විශේෂ හැකියාවල් තියෙන්නෙ කියල ලෝකයා දැනගන්න ඕනේ. isabled නොව differently abled මිනිස්සු කියල දැනගන්නත් එපැයි... පව් තමා. ඒත් බලපන් ඔය වගේ හැකියාවල් නිසා උන් ජීවිතේ ජයගන්නවනේ... නිකන්ම යට ගැහිලා ඉන්නවට වඩා. Nick Vujicicවම බලපන් :dull:

    ඇත්ත මම කිව්වෙ මට හිතෙන දේ මම නම ඇස් පෙන්නෙත් නැති අතපය කොර මනුස්සයෙක් දැක්කත් සාමනය විදියට බලන්නෙ :dull: ඔය ආබාදිත කියන නම පාවිච්චි කරන එක තමයි අවුල මිනිස්සු ආබදිතයෙක් දිහා බලන විදියට නෙමෙයි මම ඒ මිනිස්සු දිහා බලන්නෙ සාමන්‍ය කෙනෙක් වගෙ හැමොම ඒ විදියට කරනවා නම් මෙහෙම අවුලක් වෙන එකක් නැ:oo:
    ඔව් එහෙනම් තරගයක් තියද්දි උනත් ඒ අය්ට ව්එනම එකක් තියන්න ඔනෙ නැතුව ඇස් පේන අය එක්ක එ අයව දාල උන්ගෙ දුක මාකට් කරන්නෙ නැතුව:dull:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    giphy.gif
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    CSN Sihinaya balanna.....

    me lagadi lassana kellk netuwa, atha paya hodata tiyenawa, balanakota a kella golu saha bihiri lamayek. eyage dancing teacher stage eke pahala idan eyata penna netuwa, a girl niyameta netuwa ban....