සත්‍ය ආදර කතාවක්
ආදරය කියන වචනයට උතුම් අර්තයක් එක් කරන්නට රාක්ශාට හැකියාවක් ලැබුනා..ඒ කකුල් දෙකම අහිමි උන අහින්සක දක්ශ නර්තන ශිල්පියෙකුට ඔහුගේ ජීවිතය ජයගන්න මග ට ඇය අත්වාරුවක් වීමෙනි..විටෙක ඔබ සිතාවි මෙය විහිලුවක් ලෙස..විටෙක ඔබට කදුලක් සහිත සතුටු සිනාවක් එකතු වේවි..මෙය සත්ය කතාවකි..
ලෝකයේ තමන්ටයි කියා සතුටක් ගැන තමන්ටයි කියා ජීවිතයක් ගැන බලා පොරොත්තුවක් නොමැතිව කල් ගත කල විනොද්ට ඔහුගේ මිතුරෙකු විසින් දිනක් පෙන් වු වීඩියෝ පටයක් නිසා ඔහුට නර්තන පංතියක් දමා තමන්ගේ හැකියාවතුලින් සමාජයට යම් සේවයක් කිරීමට සිතුනි.ඒ සදහා ඔහුගේ මිතුරා විසින් ඔහුව උනන්දු කරන අතරතුර එය දැනගත් රාක්ශා ඔහු සොයාගෙන පැමින ඔහුත් සමග මේ කටයුත්තට සහභාගිවෙනවා..කාලයගේ ඇවෑමෙන් රාක්ශාට විනෝද් පිලිබදව ප්‍රේමයක් වගේම දුකක් ඇති වෙනවා..ඉතාමත් සුන්දර යුවතියක් වූ ඇය සමාජ්යෙන් ඉවත් කල විනෝද්ව සමාජය තුල නැගී සිටිගන්න වාරුවක් වෙනවා..තමන්ගේ සිතේ ජනිත වූ ප්‍රෙමය පිලිබදව පවසා ගන්න දෙදෙනාම මේ පිලිබදව තම දෙමා පියන්ව දැනුවත් කලත් ඊට එක හෙලාම දෙපාර්ශවයේම අකමැත්ත පලවෙන්නේ මේ කාලවෙනකොට..ඒ විනොද්ට ඇවිදගන්නවත් බැරි නිසා..නමුත් විනෝද නැගිටවන්න තරයේම සිතාගන්නා රාක්ශා විනෝද් සමග දෙමාපියන්ටත් හොරෙන් විවාහදිවියට පියමන් තබනවා..
අවසානයේ මේ දෙදෙනාම තමන් ගේ හැකියාවන් ලොවටම පෙන්වන්නට සිතාගනිමින් ඉන්දීය රියැලිටි වඩසටහනක් වන Nach Baliye 6 වැඩසටහනට සහභාගී වෙන්නට අවස්තාව උදා කරගන්නව .මේ සියලුම දේ තමන්ගේ උත්සාහයෙන් සහ දැඩි ආත්මවිශ්වාසයකින් ජීවිතය ජය ගැනිම සදහා කල උත්සාහයන් බව රාක්ශා මාධ්‍යට කියා තිබුනා..අවසානයේ එම රියලිටි වැඩස්ටහනේ දක්ශම සහ කාගෙන් ඇස සිත දිනාගත් යුවල බවට පත්වෙන්නේ විනෝද් සහ රාක්ශායි..එහිදී ඔවුන්ගේ කතාව මුලු ලෝකයටම කියන්නට විනෝද්ට ත් රාක්ශාටත් වරම් ලැබුනා..සත්‍ය ප්‍රේමයක නොබිදෙන බැදිමක ශක්තිය තීරනය කරන්නට භාහිරයට අවස්තාවක් නොදී තමන්ගේම අදිශ්ටානය මත ජීවිතය ජය ගන්නට ඔවුන් තවමත් උත්සාහ කරමින් සිටිනවා..හෙට ඔවුන් දෙපල මේ වෙදිකාවෙන් ගියත් ඔවුන් අපිට ඉතුරු කරන්නේ සුන්දර චිත්‍රපටියක්ම පමන්ක් නොවෙයි..කැපකිරීම් තුලින් ජීවිතය ජයගන්න මාර්ගයයි..
අපි රාක්ශාටත් විනෝද්ටත් සුභපතමු..
මේක බලපල්ලා සිරාම දෙන්නක්

More video
සටහන මාධ්‍යවේදියා