ඉන්දියාවයි චීනෙයි සෙට් වෙන්න වගේ යන්නේ..🤔

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    මේක දැක්කම මට පොඩි ප්‍රශ්නයක් ආව....

    යුක්රේනෙ ඇමරිකාව එක්ක පැටලුනා... අල්ලපු වැටේ තියෙන රුසියාව ඇමරිකාව එක්ක තියෙන තරහට, යුක්රේනෙට කෙලිය...

    අපේ රට චීනෙ එක්ක පැටලෙන්න ගියොත්, අපේ අල්ලපු වැටේ තියෙන ඉන්දියාව චීනෙ එක්ක තියෙන තරහට අපිට කෙලියිද දන්නෑ....
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේක දැක්කම මට පොඩි ප්‍රශ්නයක් ආව....

    යුක්රේනෙ ඇමරිකාව එක්ක පැටලුනා... අල්ලපු වැටේ තියෙන රුසියාව ඇමරිකාව එක්ක තියෙන තරහට, යුක්රේනෙට කෙලිය...

    අපේ රට චීනෙ එක්ක පැටලෙන්න ගියොත්, අපේ අල්ලපු වැටේ තියෙන ඉන්දියාව චීනෙ එක්ක තියෙන තරහට අපිට කෙලියිද දන්නෑ....
    Api chine hamuda camp ekak danne nathi thakkal
    un ehema deyak karanne naha
     
    • Like
    • Wow
    Reactions: NRTG and PHBhagya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චින ඉන්දියා රුසියා සහයෝගිතාවයක් පේනව, ඉන්දියාව බටහිරින් ඈත්වෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්ඩ අමාරුයි
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    චින ඉන්දියා රුසියා සහයෝගිතාවයක් පේනව, ඉන්දියාව බටහිරින් ඈත්වෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්ඩ අමාරුයි

    අනේ මේ පොන්ස් නොදන්නා අටමගල් කියවන්නේ නැතිව පැත්තකට වෙලා ගූ රෙදි ටික අපුල්ලාගෙන හිටපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ මේ පොන්ස් නොදන්නා අටමගල් කියවන්නේ නැතිව පැත්තකට වෙලා ගූ රෙදි ටික අපුල්ලාගෙන හිටපන්
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් ගූ පොන්නයො, නොදන්නවනම් පව් නොදී මාරු වෙයන්
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    තෙර්ඩ් එකට අදාල දෙයක් කියපන් ගූ පොන්නයො, නොදන්නවනම් පව් නොදී මාරු වෙයන්

    ඉන්දියාව රසියා එක්ක ශේප් එකේ ඉන්නේ පොන්ස් ඉන්දියාවට මිලිටරි වෙපන්ස්, මිසයිල් සිස්ටම්ස් ගන්නේ රසියා වලින්
    මේ ලගදි පුටින් ඉන්දියා ගිහින් ගිවිසුම් පවා අත්සන් කරලා තියෙනවා අවුරුදු ගානකට
    උන්ට රසියා තරහ කරගෙන, පකිස්තාන් චීනය රසියා එක්ක එකතු උනොත් ඉන්දියාවට ලොකු පාඩුවක් වෙනවා
    තව හේතු තියෙනවා
    ඒකයි පොන්ස් ඉන්දියාව ශේප් එකේ ඉන්නේ රසියා එක්ක
    උබ රාජපක්කලගේ රෙදි අපුල්ලගෙන හිටු දැන්
     
    Grogu

    Active member
  • Dec 12, 2020
    89
    160
    33
    මේක දැක්කම මට පොඩි ප්‍රශ්නයක් ආව....

    යුක්රේනෙ ඇමරිකාව එක්ක පැටලුනා... අල්ලපු වැටේ තියෙන රුසියාව ඇමරිකාව එක්ක තියෙන තරහට, යුක්රේනෙට කෙලිය...

    අපේ රට චීනෙ එක්ක පැටලෙන්න ගියොත්, අපේ අල්ලපු වැටේ තියෙන ඉන්දියාව චීනෙ එක්ක තියෙන තරහට අපිට කෙලියිද දන්නෑ....
    කොහොමද අපි Javelin කරේ තියාගෙන යද්දි තියෙන ගැම්ම :lol:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,868
    113
    චින ඉන්දියා රුසියා සහයෝගිතාවයක් පේනව, ඉන්දියාව බටහිරින් ඈත්වෙන්නෙ ඇයි කියන එක තේරුම් ගන්ඩ අමාරුයි
    කාට වුනත් එක දිගට එකම පැත්තකට හැරිලා ඉන්න අමාරුයි. ඇඟ රිදෙනවා. ඒක තමයි හේතුව.
    උබ රාජපක්කලගේ රෙදි අපුල්ලගෙන හිටු දැන් (2)
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේක දැක්කම මට පොඩි ප්‍රශ්නයක් ආව....

    යුක්රේනෙ ඇමරිකාව එක්ක පැටලුනා... අල්ලපු වැටේ තියෙන රුසියාව ඇමරිකාව එක්ක තියෙන තරහට, යුක්රේනෙට කෙලිය...

    අපේ රට චීනෙ එක්ක පැටලෙන්න ගියොත්, අපේ අල්ලපු වැටේ තියෙන ඉන්දියාව චීනෙ එක්ක තියෙන තරහට අපිට කෙලියිද දන්නෑ....
    තව කෙලින්න මොනවද ඉතුරු? ලෝකෙ වටේ රෙද්දෙ රීගෙන හිගාකද්දි
     
    • Haha
    Reactions: PHBhagya

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    රුසියාවෙ මිසයිල් සිස්ටම් යුක්‍රෛන්වල ෆෙල් වෙන හැටියට ඉන්දියාවට දැන් නම් අයියො සල්ලි කියලා හිතෙනවා ඇති
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    රුසියාවෙ මිසයිල් සිස්ටම් යුක්‍රෛන්වල ෆෙල් වෙන හැටියට ඉන්දියාවට දැන් නම් අයියො සල්ලි කියලා හිතෙනවා ඇති
    Fail una ewa kiyahanko apith aasai danaganna :shocked::D

    කෝ බන් උබ:rolleyes::rofl:
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,272
    21,868
    113
    රුසියාවෙ මිසයිල් සිස්ටම් යුක්‍රෛන්වල ෆෙල් වෙන හැටියට ඉන්දියාවට දැන් නම් අයියො සල්ලි කියලා හිතෙනවා ඇති
    ෆක තමයි ෆේල් වෙන්නේ තව සතියක් යද්දී :rofl:
     
    Similar threads