ඉන්දියාවෙන් උදව් කරයි නේද ලංකාවට?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    බය වෙන්න දෙයක් නැහැ..ගිය පාරත් රට වැටුන වෙලේ උදව් කරානේ..මෝදී අගමැතිතුමා ලොකු ගාණක් දෙන්න දැනටමත් ලැස්ති කරගෙන ඇති..:love:🇮🇳

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    බය වෙන්න දෙයක් නැහැ..ගිය පාරත් රට වැටුන වෙලේ උදව් කරානේ..මෝදී අගමැතිතුමා ලොකු ගාණක් දෙන්න දැනටමත් ලැස්ති කරගෙන ඇති..:love:


    තව හොර ගිවිසුම් දෙක තුනක් ගහලා උදව් කරයි 🤭 🤭
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    තව හොර ගිවිසුම් දෙක තුනක් ගහලා උදව් කරයි 🤭 🤭

    ගිවිසුම් ගැහුවත් නැතත් අකන්ඩ් භාරත් map එක අනුව ලංකාව ඉන්දියාවට අයිති වෙන එක නවත්තන්න කාටවත් බැහැ..

    868140-81571-rmqqmjtypk-1518192988.jpg


     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,980
    15,435
    113
    Dan baandagare pirila ithirila yanawa kiyala Sajabe Harsha kiwwama eka kare thiyan giya neda ?
    Dan ithin salli naha kiyanna epa. Harak paiyen thalanne kiwwoth.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    කවුරු උදව් කරත් වේස බයියන්ට, සිලි බයියන්ට, සජබයියන්ට නං ඕන මේක සුනාමියට වඩා වැඩි දෙයක් වෙන්න.

    විපත් අස්සෙ උන් කැම්පේන්.