ඉන්දියාවෙන් ජපානෙට
රත්තරං අයියා කියනවා වගේ මාත් මරුටිය බලන එක පැත්තක තියලා පොඩි ජපන් වාහනයක් බැලුවා,
වාහනේ Nissan March K11 1996 4 door 1300cc ,
කොහොමද මේ මොඩල් එක? හොදයිද?
Maintanance cost කොහොමද?
මොනාද ගන්න කලින් බලන්න ඔනා?
මෙකෙ Valuation කීයක් එයිද?
Ikman.lk එකෙ එකක් තිබ්බ මේක හොදයිද කියන්නකෝ
http://ikman.lk/en/ad/nissan-march-k11-1996-for-sale-kandy-1
පැමින බලා Bump හෝ දමා යන සියල්ලෝටම මාගෙ හද පිරි ස්තූතිය
ඇවිත් නිකන් යන අයටත් Thnx වේවා.

BUMP