ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Originally Posted by BLACKLIST_MEMBER
    ඉන්දියාවේ අපායේ ඉන්න දුප්පත් මිනිස්සුන් ලංකාවේ මුළු ජනගහනයටත් වඩා වැඩියෙන් ඉන්නකොට ඔව් ඔව් එන්නෙම නැති වෙයි..
    ගාල කඩාගත්තා වගේ ඇවිල්ල පිරෙන්නේ සුනාමි වගේ තියෙයි.

    උබලගේ කම්පැනි වලින් උබලව කපල ලාබෙට ඉන්දියන් කාරයෝ ටික පුරවනකොට නං උබල බෙට්ට හිරවෙයි.

    Odesk එකට උනෙත් ඕකයි. ඉස්සර Odesk එකේ ගොඩක් කට්ටිය හොඳට සල්ලි හෙව්වා. දැන් ඉන්දියන් කාරයෝ ඇවිල්ල තුට්ටු දෙකට මඩ උනත් නාල හෙළුවෙන් උනත් නටන ගානට ආව.

    මෙතන අවුල තියෙන්නේ නිකං බොරුවට හොඳට ඉන්න එවුන්ට කෙළවෙන එකයි.

    අයිටී නෙමෙයි ඩොක්ටර් ලවයි ගෙන්නන්න ඕනේ. ඩොක්ටර් ල තමා ලංකාවේ අඩු. දුෂ්කර පලාත්වල ඉන්නවා මිනිස්සු බෙහෙත් ගන්න බැරි.. ඒවාට තමා ඕනේ දොස්තරලානේ ලංකාවේ හිඟ දැන්.

    නමුත් මේකේ දොස්තරලා නෙමෙයි IT කට්ටිය තමා ගෙන්නන්නේ.

    Sira ban.. indian higanno thama apiwa kewe.. api $30/hr karanakota me ballo $5/hr karanne.. nari ballo..

    mama lagadima Upwork eke unta email ekak yawanawa oyala expert level eka select karanna denawanma level ekata hariyana rate ekata weda karanna witarak denna kiyala.. expert level dagena.. 5/hr mokada ban higakanne?

    clients lath $$$ experts la illala.. $ entry un hire karanne.. meka winasa kara higana ballo.. :angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    සිරාවටම හැමිනෙනවා බන්..අනික ඔකුන්ගේ 75%ක් හොරු,එත් 25 ක් ඉන්නවා සුපිරි වැඩ කාරයෝ...අනික උණ කොහෙන් හරි අමුණලා ගහන්න හරි සුරයෝ..

    අවොත් නම් අපේ ගොඩක් උණ ටිකකට හමිනිලම යනවා

    එක අතකට එකේ වරදකුත් නැහැනේ බන්..රනිල් ඉන්න UNP ආණ්ඩුවක් ආවම ඕක වෙන බව පොඩි එකෙක් පවා දන්නවා :rofl::rofl::dull::dull:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    wesa ballo data entry walath keliye okun tamai 2$ per hour wesawo..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    IT එවුන් පාරට බහිනව නම් අපි ලෑස්ති
    අපේ ඩිපාට්මන්ට් එකේම 100+ ඉන්නවා බහින්න
    මොකද ඕක අවොත් අපේ කොම්පැණි එකේ උන්ට තමා ඉක්මනටම කෙල වෙන්නෙ

    එත් බන් මුන් කතා කරන විදිහට පාරට බැහැල ගොඩ දාන්න පුළුවන් සයිස් එකක් නෙමෙයි වගේ නේද?

    ඌ ලැට් එකට යන්න හදිස්සියි වගේ තමා ඉන්නේ සයින් කරන්න.

    මට තේරෙන විදිහට නං අරිනවා අනිවා.

    අපරාදේ යකෝ මේ ආණ්ඩුව පත් කලෙත් ඔය අයිටී සෙට් එකනේ FB එකේ එහෙම ලැගගෙන පොටෝෂොප් කරගෙන එහෙම රුපියල් 500ට. දැන් ලබනපාර චන්දෙට උන්ටත් ඇරෙයි...
    ඊළඟ පාර චන්දෙට වැඩ කරන එවුනුත් කපල ඉන්දියන් කාරයෝ හයර් එකට ගනියි රුපියල් 250 ට :lol: :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Sira ban.. indian higanno thama apiwa kewe.. api $30/hr karanakota me ballo $5/hr karanne.. nari ballo..

    mama lagadima Upwork eke unta email ekak yawanawa oyala expert level eka select karanna denawanma level ekata hariyana rate ekata weda karanna witarak denna kiyala.. expert level dagena.. 5/hr mokada ban higakanne?

    clients lath $$$ experts la illala.. $ entry un hire karanne.. meka winasa kara higana ballo.. :angry::angry:

    අනික ලොකුම දේ දැන් සුද්දොත් එන්නේ කුණු කොල්ලෙකට වැඩ කරගන්න බන්..හදිසියෙන් එකෙක් තමා වැඩේ හොදට කර ගන්න වැඩියෙන් ගෙවන්නේ :baffled:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    Please sir come again,Sinhalese getting ass raped

    220px-Mahinda_Rajapaksa.jpg
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔය සක්කිලි හැත්ත ආවොත් නම් ඉවරයි .IT විතරක් නෙමෙයි ල0කාවත් .උන්ට වැලේ වැල් නැතුව ඉන්නෙ හරියට ඉන්න තැනක් වත් නැති උන් නිදාගන්න මෙට්ට කෑල්ලක් දෙනවා නම් රස්සාවල් වලට එන ජාතියෙ උන් .:angry::angry::angry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මමනම් මේක දකින්නෙ ගොඩක් හොඳ පියවරක් විදියට. ජාතික වශයෙන් ඇතිකරන්න හදන සහජීවනේ ජාත්‍යන්තර වශයෙනුත් ඇතිකරන්න හදනව වගේ. අවුරුද්දට මෙචර කරානම් අවුරුදු පහකට පහකට කොච්චර කරයිද? :yes::yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    wesa ballo data entry walath keliye okun tamai 2$ per hour wesawo..

    සිරාවටම පිස්සු වැඩක් බන් මේක නං..
    හොඳට ඉන්න එක නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්න වැඩක් වෙන්නේ

    මට පෙන්නන්න බෑ ඉන්දියන් යක්කුන්ව.

    අවුලක් නෑ #බ්‍රා එක ගැන වත් අඩු ගානේ හඬ අවදිකලානේ කවුරු නැතත් ඒ ගැන නම් කතා කරන්නම ඕනේ කියල
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    කරන්න දෙයක් නෑ.මේක ඉන්දියාව බලෙන් අත්සන් කරගන්නේ 13 ව්‍යවස්ථා සංශෝධනය කළා වගේ.දුර්වල පාලකයෝ ඉන්න වෙලාවේ ඉන්දියන් කාරයා කොක්කෙන් හරි කෙක්කෙන් හරි ඕක කරගන්නවාමයි.අත්සන් කලාට පස්සේ ආපහු හැරීමක් නෑ.
    Pray For Sri Lanka
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මමනම් මේක දකින්නෙ ගොඩක් හොඳ පියවරක් විදියට. ජාතික වශයෙන් ඇතිකරන්න හදන සහජීවනේ ජාත්‍යන්තර වශයෙනුත් ඇතිකරන්න හදනව වගේ. අවුරුද්දට මෙචර කරානම් අවුරුදු පහකට පහකට කොච්චර කරයිද? :yes::yes::yes:

    සිරාවට අහන්නේ, උබ විහිළුවටද සිරාවටද කිව්වේ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කරන්න දෙයක් නෑ.මේක ඉන්දියාව බලෙන් අත්සන් කරගන්නේ 13 ව්‍යවස්ථා සංශෝධනය කළා වගේ.දුර්වල පාලකයෝ ඉන්න වෙලාවේ ඉන්දියන් කාරයා කොක්කෙන් හරි කෙක්කෙන් හරි ඕක කරගන්නවාමයි.අත්සන් කලාට පස්සේ ආපහු හැරීමක් නෑ.
    Pray For Sri Lanka

    එක තමා බන් කතාව දැක්කම තේරුනා මේක නං කවුරු පාරට බැස්සත් වැඩක් වෙන එකක් නෑ කියල උන් සයින් කරයි වගේ.

    පොලිටික්ස් බල්ලට දාල පක්ෂ පැත්තකින් තියල මේ වෙන්න යන හේනේ නං බේරගත්තේ නැත්තන් ඉඳල ඉවරයි ඉස්සරහට.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මින්ස්සුන්ට හරි අමාරුවෙන් ජිවත් වෙන්නේ. උන්ට පාවෙලා යන කෝටු කෑල්ලක් තිබ්බත් එල්ලෙන සයිස් එකේ ඉන්නේ. උන්ට එතකොට යුරෝපේට යන්ඩ ඕනේ කියල ලංකාවේ නෑවිත් ඉන්නේ නැහැ :rofl: මෙහෙ ඇවිල්ල හොඳට ඉඳියි..
    ඒ ඇවිල්ල ලාංකීය බඩුවක් ගහල පුළුවන්නන් ඒවත් එහෙට ඇදල. අපේ එවුන්ට පඩේත් දාල උන්ගේ ලොකු කම කියෝලා යනවා මිසක් උන් මෙහේ මොකුත් කොරන්නේ නෑනේ.

    ලංකාවේ එවුන් ලංකාවේ පඩි නෑ කියල රට පනින කාලේ..
    ඔහොම උනාම තවත් ජොබ් මාකට් එක අනාත වෙලා ඉන්න එවුන් ටික වත් තියාගන්න බැරි වෙයි රට ගොඩ යන්න.
    මුලින් ඕක IT ඒවි ඊට පස්සෙ වක්‍රාකාරව අනිත් ඒවටත් කෙල වෙනවා
    අන්තිමේ වැස්සටවත් ලංකාවේ සිංහල ෆිල්ම් එකක් ගහන්නෙ නැතුව
    හින්දි ෆිල්ම්ම විතරක් පෙන්නාවි ලොල්
    ඒවගේම තමයි අනිත් ඒවත්

    මුලින් පොඩි එකෙන් අල්ලලා ඊට පස්සෙ මුළු ඉන්ඩස්ට්‍රි එකම අල්ලාවි
    නෙට්වොර්ක් කරන එකා ආවම සොෆ්ට්වෙයාර් කරන එකා ඒවි
    ඊට පස්සෙ ඉතින් සර්විස් ටිකත් උන්ම කරාවි
    දැනටත් කොම්පැණි වලට වෙනද එන ටිකවත් එන්නෙ නෑ
    කෝටේෂන් එකක් දැම්මොත් දාහක් ප්‍රශ්න ලොල්
    මුන් ඇවිල්ලා 20000ක් වෙන වින්ඩෝස් 5000ට දෙන්න ගත්තම මොකද වෙන්නෙ
    කතා කරල වැඩක් නැහැ
    මුන් හදාගෙන ආපු IT පාර්ක් ටිකටත් කෙලෙවුවා
    දැන් ජොබ් ටිකටත් කෙලින්න හදනවා
    ලොල්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    කෝ මේ රුචිර 55, සදුන්බුවා , පැටියා.... අනාථයෝ ටික කෝ?

    ඉජු ඉජු .... ඉදා ඉදා .....

    කැ* සක්කිලි (බල්ලෝ කියන වචනේ මුන්ට හොද වැඩියි. )

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    සිරාවටම හැමිනෙනවා බන්..අනික ඔකුන්ගේ 75%ක් හොරු,එත් 25 ක් ඉන්නවා සුපිරි වැඩ කාරයෝ...අනික උණ කොහෙන් හරි අමුණලා ගහන්න හරි සුරයෝ..

    අවොත් නම් අපේ ගොඩක් උණ ටිකකට හමිනිලම යනවා

    එක අතකට එකේ වරදකුත් නැහැනේ බන්..රනිල් ඉන්න UNP ආණ්ඩුවක් ආවම ඕක වෙන බව පොඩි එකෙක් පවා දන්නවා :rofl::rofl::dull::dull:

    monada ban kiyanne... clients latath hodai polu hambunama... mun site kanawa.. yako main theme eka asse child-theme gahala file walin sambola hadapu sites mata hambuna.. clients la gena dukai ban..

    free themes data.. ewa asse malware dala.. pop-up ananmanam case ban.. owa danna un $60/hr deela hari real porawal la hire karanawa..

    a unata mekata wisadumak one.... upwork ekata liyanna inne mama nam sirawatama.. nettam me rassawe quality ekak / level ekak neti wenawa..

    5/hr peta 4000 weda karapu un innawa ban..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    අනික ලොකුම දේ දැන් සුද්දොත් එන්නේ කුණු කොල්ලෙකට වැඩ කරගන්න බන්..හදිසියෙන් එකෙක් තමා වැඩේ හොදට කර ගන්න වැඩියෙන් ගෙවන්නේ :baffled:

    Mage clients la keepadenek innawa higher pay rate ekak tiyena.. un nisa shape...

    pereda Canada inna indian ballek set una.. wede successfully completed.. meka thama gewwe na.. Escrow funded nisa kata wahan innawa mama thawamath.. but mama okata denne negative feedback thama..

    Scruvy ge feedback kiyawapan ko tiakak indian unge thatteta mannen mai kotanne.. :P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මුලින් ඕක IT ඒවි ඊට පස්සෙ වක්‍රාකාරව අනිත් ඒවටත් කෙල වෙනවා
    අන්තිමේ වැස්සටවත් ලංකාවේ සිංහල ෆිල්ම් එකක් ගහන්නෙ නැතුව
    හින්දි ෆිල්ම්ම විතරක් පෙන්නාවි ලොල්
    ඒවගේම තමයි අනිත් ඒවත්

    මුලින් පොඩි එකෙන් අල්ලලා ඊට පස්සෙ මුළු ඉන්ඩස්ට්‍රි එකම අල්ලාවි
    නෙට්වොර්ක් කරන එකා ආවම සොෆ්ට්වෙයාර් කරන එකා ඒවි
    ඊට පස්සෙ ඉතින් සර්විස් ටිකත් උන්ම කරාවි
    දැනටත් කොම්පැණි වලට වෙනද එන ටිකවත් එන්නෙ නෑ
    කෝටේෂන් එකක් දැම්මොත් දාහක් ප්‍රශ්න ලොල්
    මුන් ඇවිල්ලා 20000ක් වෙන වින්ඩෝස් 5000ට දෙන්න ගත්තම මොකද වෙන්නෙ
    කතා කරල වැඩක් නැහැ
    මුන් හදාගෙන ආපු IT පාර්ක් ටිකටත් කෙලෙවුවා
    දැන් ජොබ් ටිකටත් කෙලින්න හදනවා
    ලොල්

    ඔව් බන් මුලින් ඕක ගෙන්නලා පස්සේ ඔක්කොම ගෙන්නයි.
    උබට හිතෙන survival ප්ලෑන් එක මොකක්ද?

    මුන් ලෝකෙම කනවා බන් ඉන්ඩස්ට්‍රී ටික. නියුක් කරන්න ඕනේ ජාතියක්..
    නියුක් කරන්න බැරි නං අඩු ගානේ මෙහෙට එන එක වත් නවත්තන්න ඕන. වැඩක් නෑ බන් කතා කරලා ඒ ගැන නං
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මමනම් මේක දකින්නෙ ගොඩක් හොඳ පියවරක් විදියට. ජාතික වශයෙන් ඇතිකරන්න හදන සහජීවනේ ජාත්‍යන්තර වශයෙනුත් ඇතිකරන්න හදනව වගේ. අවුරුද්දට මෙචර කරානම් අවුරුදු පහකට පහකට කොච්චර කරයිද? :yes::yes::yes:

    If u know what i mean :P:P:P