ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
කවුද මේකට පාරට බහින්න ලෑස්ති? දැන් අනිත් ෆීල්ඩ් වලට වගේ මේකටත් යූනියන් එකක් හදන්න වෙයි

ඕන වෙලාවක අපි එනවෝ :angry::angry::angry::angry:
 

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    nethm.com lankadeepa.lk wage newssite wala me gana mukuth kiyala nhane :angry::angry:

    wunwa waranaya karaladha nathnam loku kuttiyak dilada aranchi hatiyata indiawen loku lokkanta kutti bedhanawa lu yata ghanna :angry::angry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුකුලනේ උබලා ඕනි වෙලාවක පාරට බහින්ඩ සූදානම් කිය කිය මෙතන ඉදලා වැඩක් නැ. CSSL, SLASSCOM, IESL වල වගේ ඉන්න උන් වෘතිය සමිති ක්‍රියාමාර්ගයක්වත් ගන්න වෙනවා. මොකද ඕකට කොම්පැනි කාරයෝ සප් කරන්නේ නෑ මොකද උන්ට ඕනි profit විතරක් නිසා. කරනවා නම් එක දෙයක් කරන්න පුලුවන් picketing කරනවාට ඇර. ඒ තමයි ලංකාවේ එදිනෙදා ජීවිතේදි ලංකාවේ කොදු නාරටියට පන දෙන IT service එකේ ඉන්න උන් වැඩ වර්ජනය කරන එක. Ex- Telecom, CSE, state banks වල DATA processing, System/Network වල උන් වැඩ අරින එක. එහෙම උනොත් නම් ලංකාවේ ඩොකාලා ඔක්කොම එක දවසේ ස්ට්‍රයික් කලාට වඩා කෙලියක් වෙනවා. ඩොකාලා නම් ස්ට්‍රයික් කලත් උන් ward වල ඉන්නවා. IT උන් ඔය විදිහට ස්ට්‍රයික් කලොත් දවසට පාඩු වෙන්නේ ඩොලර් බිලියන ගනන්. ඔන්න මචං කරනවා නම් වැඩ. IT field එකේ සෑහෙන්ඩ වෙනස්කම් කරන්න ඕනි ඉස්සරහාට. මේ හූයන්නේ ගිවිසුම ඔක්කෝටම කලින් නැතිකරලා දාන්න ඕනි :dull:
    ලොවෙත් මචං
    Rep++++
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මචංලා කාටද ඡන්දෙ දුන්නේ කියන එක වැඩක් නෑ.. එලකිරියෙ කට්ටියව.් සෙට් වෙලා අපි උද්ඝෝෂනයක් කරමුද? පස්සේ තව කට්ටිය සෙට් වෙයි.
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    සත පනහට වෙබ් සයිට් හදන ඉන්දියන් වේ*ස හැ*ත්ත :angry::angry::angry:
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මචංලා කාටද ඡන්දෙ දුන්නේ කියන එක වැඩක් නෑ.. එලකිරියෙ කට්ටියව.් සෙට් වෙලා අපි උද්ඝෝෂනයක් කරමුද? පස්සේ තව කට්ටිය සෙට් වෙයි.

    Be sure to take some girls with you to remove bra's
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    කට්ටියම එකතු වෙලා විමලයගෙනුයි අර ගම්මන්පිලයගෙනුයි වැඩක් ගන්න තියෙන්නෙ..

    ඔක්කොම ගිහින් උන්ගේ ෆේස්බුක් වල කමෙන්ට් කරලා අවුස්සලා ගනිල්ලා.. උන් ෆෝම් වෙලා කෑගහද්දි වැඩේ නැගල යයි...
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මේක යහපාලනයද මරා පාලනයද කියලා බලන්න වෙලාව නෙවෙයි ටොයියොයි බයියොයි ඔක්කොම එකතු වෙලා මේක පරාද කලේ නැත්නම් කෙලවෙන්නේ හොඳම එකෙන් ලංකාවේ හැමෝටම
    අනිත් එක මේක IT එකට විතරක් කියලා IT කොල්ලන්ට fight කරන්න දීලා අනිත් උන් බලාගෙන ඉඳලා හරියන්නේත් නෑ මොකද අද IT හෙට අනිත් field වලට මුන් මේක ගේනවා හෙට අනිද්දා ඉන්දියන් සක්කිලි අපේ පාරවල් වල බොක දාන්න කලින් මේක නැවැත්තුවේ නැත්නම් හැමදාම නහය වහගෙන තමයි ඉන්න වෙන්නේ
    හැමෝම එකතුවෙලා මේක පරාද කරමු


    :yes::yes::yes::yes: අනිවා ඔය මුට්ටිය දාලා බලන්න යන්නෙ....
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    it-from-india.jpg
     

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ubala indian karayo office ekata awama amu rag dipan.sinhalayata rag dila puruduine hodata.unta epa wenna dipan.ita passe pare yanakan idala balala ati helenna nelapan ilaga daswase office enan beri wenna.office eke weda kelola gu scene karala kelopan.oka tamai karanna tiyenne.sinhalyeni negatiyaw

    උන්ට බැනලත් වැඩක් නැ බන්, උනුත් බලන්නේ කොහෙන් හරි රස්සාවකට පැනගන්න, අපි වගේම තම බන් , මේ ඔක්කොටම වග කියන්න ඕන දේශපාලනේ කරන උන්, උන් රට නැති කරනවා බන්, දුකයි මචන් රටට අපේ කොල්ලන්ට කෙල්ලන්ට යන්න වෙන දේ ගැන
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මේකට කැමතිවෙලා ඇත්තේ virtusa එක විතරක්ද? WSO2 CEO දාල තියෙනවා කාගෙන්වත් අහල කරපු දෙයක් නෙමයි කියල. කවුද මේකට එහෙයි කියල තියෙන්නේ?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උන්ට බැනලත් වැඩක් නැ බන්, උනුත් බලන්නේ කොහෙන් හරි රස්සාවකට පැනගන්න, අපි වගේම තම බන් , මේ ඔක්කොටම වග කියන්න ඕන දේශපාලනේ කරන උන්, උන් රට නැති කරනවා බන්, දුකයි මචන් රටට අපේ කොල්ලන්ට කෙල්ලන්ට යන්න වෙන දේ ගැන

    oya IT paren himita genala anith industry walatah kela wenawa ban.onna balapanko okun IT kiyala ewilla himita anith ewata ringana heti.anthimata lankawe para athu gana minihatath job nethi wenawa,diploma tiyena unuth parawal athu gai.munta enna dennanan hoda ne machan,aniwarayen meka tawa indiawak wela tama nawatinne meka joke ekak newe mun giya tana renawa,anika loba kame uparima onama kunu wedak karai.business karanna patan gai mehe resturant wahanna wei
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මේකට කැමතිවෙලා ඇත්තේ virtusa එක විතරක්ද? WSO2 CEO දාල තියෙනවා කාගෙන්වත් අහල කරපු දෙයක් නෙමයි කියල. කවුද මේකට එහෙයි කියල තියෙන්නේ?

    kagenwath ehei ekak wedak ne unta