ඉන්දියාවෙන් IT Services වලට කට්ටිය ගෙන්නනවා

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්.....:angry::angry:

    අයිටී ෆිල්ඩ් එකේ හරි හමන් වෘත්තීය එකගතාවයක් නැති නිසා තමා මේක අයිටී වලට ගේන්න හදන්නේ......

    අනිත් ෆිල්ඩ් වල කොල්ලනි/කෙල්ලනි....

    මුං මේ මුට්ටිය දාල බලන්නේ. අයිටී එවුන්ට කෙළවනව වගේ ම තමා අනික් උන්ටත් හෙට දවසේ දී කෙළවන්නේ.....
    ඒ නිසා අයිටී අපේ ෆිල්ඩ් එක නෙවෙයි කියන මතයේ ඉන්නේ නැතුව මේකට විරුද්ධව පෙළගැසෙමු....!!!!!!

    අයිටී ෆිල්ඩ් එකේ ඉන්න එවුනි, දැන් උඹටත් යුනියන් හදන්න කාලේ ඇවිත්.....
    හදාපල්ලා යූනියන් එකක්....මේකට විරුද්ධ අනික් ෆිල්ඩ් වල උන්ගෙනුත් උදව් අරගෙන ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා කලින් ම කෙළවෙලා යන්න...විශේෂයෙන් ආර්ථික මර්මස්ථාන හැන්ඩ්ල් කරන අයිටී කොල්ලනි-කෙල්ලනි, මේකට සහයෝගේ දීපල්ලා......

    මුංව දණ ගස්සලා අපේ බලය පෙන්වමු!!!!!
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මුං ලබ්බට තිබ්බ අත ම තමා පුහුලට තියන්නෙත්.....:angry::angry:

    අයිටී ෆිල්ඩ් එකේ හරි හමන් වෘත්තීය එකගතාවයක් නැති නිසා තමා මේක අයිටී වලට ගේන්න හදන්නේ......

    අනිත් ෆිල්ඩ් වල කොල්ලනි/කෙල්ලනි....

    මුං මේ මුට්ටිය දාල බලන්නේ. අයිටී එවුන්ට කෙළවනව වගේ ම තමා අනික් උන්ටත් හෙට දවසේ දී කෙළවන්නේ.....
    ඒ නිසා අයිටී අපේ ෆිල්ඩ් එක නෙවෙයි කියන මතයේ ඉන්නේ නැතුව මේකට විරුද්ධව පෙළගැසෙමු....!!!!!!

    අයිටී ෆිල්ඩ් එකේ ඉන්න එවුනි, දැන් උඹටත් යුනියන් හදන්න කාලේ ඇවිත්.....
    හදාපල්ලා යූනියන් එකක්....මේකට විරුද්ධ අනික් ෆිල්ඩ් වල උන්ගෙනුත් උදව් අරගෙන ටෝකන් ස්ට්‍රයික් එකක් කරපල්ලා කලින් ම කෙළවෙලා යන්න...විශේෂයෙන් ආර්ථික මර්මස්ථාන හැන්ඩ්ල් කරන අයිටී කොල්ලනි-කෙල්ලනි, මේකට සහයෝගේ දීපල්ලා......

    මුංව දණ ගස්සලා අපේ බලය පෙන්වමු!!!!!

    aniwa...
    meka ikmnta karanna wenwa...
    nttn nm badu banis wenwa....

    ammapa indian IT un awoth nm ekek dennek hama gahala ellanna one....
    ethkotawath un baye enne nathi weine....
    shik witharak ape ratata una deyak :angry:
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ඉන්දියන් ශ්‍රමිකයන් මෙරටට ගෙන්වන අවජාතක ගිවිසුම පරදවමු!!!!!
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මම කියන්නෙ, මහින්ද 2005 ඉදන් සාගච්චා කරන්ඩ ඇති ඉතින් වරදක් නැනෙ, මහින්ද බලේ හිටිය අවුරුදු 9ටම ඔක අස්සන් කරාද???????????????? නැනේ අන්න රටට හිතවත් නායකය. එත් පබය ජනාදිපති වෙලා අවුරුදක් යන්ඩ කලින් බුදු අම්මො සිපා නැත්තන් බැරියො කියාගෙන අස්සන් කරන්ඩ යන්නෙ මොකො???????? මේක පබය නිසා,අගමැතිය කුක්ක නිසා නැතුව වෙන කිසිම දේකට නෙමෙ.මහින්ද හිටියනම් ලොවෙත් ඔක අස්සන් කරන් නැ :no::no::no::no:

    ඒකට උත්තරය මේ තියෙන්නේ බන්

    https://www.change.org/p/maithripal...utm_source=share_petition&utm_medium=copylink

    ලොකු උද්ගෝසනයක් තිබ්බම තමයි මහින්ද වැඩේ නවත්වලා තියෙන්නේ, මේ පාරත් ඒ විදියටම කරා නම් හිටන් උනත් අත්සන් කරන එකක් නෑ. එකම රෝදේ තමයි මේ වෙනස් නමකින් කැරකෙන්න හදන්නේ.




    Moreover, the President met leading Industrialists and Professionals after they carried out a large protest against CEPA in May 2010 and assured them that he will not sign any agreement that is not favourable to Sri Lanka.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    sign kala. munta kelawanna one bn. kaalakanni. ape rate tiyana job tikatath kelinna hadanne. okkotama kalin munta chande dunna apita gahanna one bn. :no::no: mahinda hitiyanam hodai kiyala hithenawa dan. sirawatama.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මචංලා කාටද ඡන්දෙ දුන්නේ කියන එක වැඩක් නෑ.. එලකිරියෙ කට්ටියව.් සෙට් වෙලා අපි උද්ඝෝෂනයක් කරමුද? පස්සේ තව කට්ටිය සෙට් වෙයි.

    hariyata hari mchoo
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    hqdefault.jpg
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    කුකුලනේ උබලා ඕනි වෙලාවක පාරට බහින්ඩ සූදානම් කිය කිය මෙතන ඉදලා වැඩක් නැ. CSSL, SLASSCOM, IESL වල වගේ ඉන්න උන් වෘතිය සමිති ක්‍රියාමාර්ගයක්වත් ගන්න වෙනවා. මොකද ඕකට කොම්පැනි කාරයෝ සප් කරන්නේ නෑ මොකද උන්ට ඕනි profit විතරක් නිසා. කරනවා නම් එක දෙයක් කරන්න පුලුවන් picketing කරනවාට ඇර. ඒ තමයි ලංකාවේ එදිනෙදා ජීවිතේදි ලංකාවේ කොදු නාරටියට පන දෙන IT service එකේ ඉන්න උන් වැඩ වර්ජනය කරන එක. Ex- Telecom, CSE, state banks වල DATA processing, System/Network වල උන් වැඩ අරින එක. එහෙම උනොත් නම් ලංකාවේ ඩොකාලා ඔක්කොම එක දවසේ ස්ට්‍රයික් කලාට වඩා කෙලියක් වෙනවා. ඩොකාලා නම් ස්ට්‍රයික් කලත් උන් ward වල ඉන්නවා. IT උන් ඔය විදිහට ස්ට්‍රයික් කලොත් දවසට පාඩු වෙන්නේ ඩොලර් බිලියන ගනන්. ඔන්න මචං කරනවා නම් වැඩ. IT field එකේ සෑහෙන්ඩ වෙනස්කම් කරන්න ඕනි ඉස්සරහාට. මේ හූයන්නේ ගිවිසුම ඔක්කෝටම කලින් නැතිකරලා දාන්න ඕනි :dull:

    ඔව් මචන් උන් පොඩියට හිතාගෙන හිටියට ITකොල්ලන්ට ගෙදර ඉඳන් මේකට උත්තර දෙන්න පුලුවන් ඇඩෙන්න.මුන් ඉල්ලන් කන්න හදන්නෙ....

    :yes::yes:
    IESL, අපි ගෙට මේගැන කතා කරන්න ඉන්නේ

    ඔව් අයියෙ ඒක හොඳයි.අපිව දැනුවත් කරන්න මොකද උනේ කියලා....

    ඊලඟට සීපා එකෙන් කෙලින්නේ construction ෆීල්ඩ් එකට.කොහොමද ඉන්දියන් උන් දවසට 250 ට වැඩ කරද්දි තියෙන ආතල් එක....
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    le bada palayan kunu wela meriyan yahapalana karayonta me ratata sinhala jathiyata karana winaseta. tamil english dekama danna nisa sinhala kollonta it denagaththath job ne ban. MSc thiyena eunuth 200+ apply karalalu lankawata enna