ඉන්දියාවේ අධික උෂ්ණත්වයෙන් මිනිසුන් සහ සතුන් මිය යයි..🔥🔥🔥🥵🇮🇳♨️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඉන්දියාවේ අධික උෂ්ණත්වය දරාගත නොහැකිව සතුන් මිය යමින් පවතින බවත් ජලය හිඟකම නිසා මිනිසුන් ජල බවුසර් බලෙන් පැහැර ගන්නා තත්වයට පත්ව ඇති බවත් reuters වාර්තා කරයි..

    https://www.reuters.com/world/india...ted-death-this-year-media-reports-2024-05-30/

    India heatwave kills at least 33, including election officials​

    https://www.reuters.com/world/india...a-over-24-hours-temperatures-soar-2024-05-31/

    උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඊයේ (31) දිනයේදී පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.එහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 පසුකර ඇති ඔඩීෂා පළාතේ පමණක් මරණ 10ක් වාර්තා වන බවත්, නවදිල්ලිය, බිහාර්, රාජස්තාන් සහ ජාර්කන්ඩ් පළාත්වලින් සෙසු මරණයන්ද වාර්තා වෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඔඩීෂා පළාතේ රෝහල් සඳහා අධික උෂ්ණත්වය දරා ගැනීමට අපහසුතාවයෙන් පුද්ගලයන් 40කට අධික සංඛ්‍යාවක් ප්‍රථිකාර සඳහා ඇතුළත් කර තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.





     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,872
    113
    මෙහෙත් වැස්සට රස්නෙයි.
    උබ නන් මොකුත් කියන්න එපා වැස්ස ගැන හරිත
    Kill You Reaction GIF
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔය තරම් රස්නේ නම් cloud seeding කරන්න පුළුවන් නේ..


    රටවල් මුහුදෙන් දුර වෙන්න වෙන්න වළාකුළුත් අඩුයි බන්. ඔය අෆ්‍රිකන් රටවල් එහෙම වේලෙන්නෙ මුහුදෙන් දුර හින්දා. වතුර අරන් එන්න ව්ළාකුළු නෑ. දිල්ලි, අග්‍රා, රාජ්පූර් එහෙම නිකන් දවසටත් හෙන රස්නෙයි. ගස් එහෙම ඈතින් ඈතින් තියෙන්නෙ. දුඹුරු පාටයි පලාතම.

    අපේ රට කොළ පාටයි සරු සාරයි. අපිට අගයක් නැති උනාට.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දිල්ලි, අග්‍රා, රාජ්පූර් එහෙම නිකන් දවසටත් හෙන රස්නෙයි. ගස් එහෙම ඈතින් ඈතින් තියෙන්නෙ. දුඹුරු පාටයි පලාතම.

    අපේ රට කොළ පාටයි සරු සාරයි. අපිට අගයක් නැති උනාට.
    එහෙමත් වෙලානෙ උන්ගෙන් ණයට කන්නේ 😢
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    දියුණු වෙනවා කියන්නේ ඉතින් ගස් කපන් යන එකට නොවැ
     
    • Like
    Reactions: NRTG