ඉන්දියාවේ අධික උෂ්ණත්වය දරාගත නොහැකිව සතුන් මිය යමින් පවතින බවත් ජලය හිඟකම නිසා මිනිසුන් ජල බවුසර් බලෙන් පැහැර ගන්නා තත්වයට පත්ව ඇති බවත් reuters වාර්තා කරයි..
https://www.reuters.com/world/india...ted-death-this-year-media-reports-2024-05-30/
උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඊයේ (31) දිනයේදී පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.එහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 පසුකර ඇති ඔඩීෂා පළාතේ පමණක් මරණ 10ක් වාර්තා වන බවත්, නවදිල්ලිය, බිහාර්, රාජස්තාන් සහ ජාර්කන්ඩ් පළාත්වලින් සෙසු මරණයන්ද වාර්තා වෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඔඩීෂා පළාතේ රෝහල් සඳහා අධික උෂ්ණත්වය දරා ගැනීමට අපහසුතාවයෙන් පුද්ගලයන් 40කට අධික සංඛ්‍යාවක් ප්‍රථිකාර සඳහා ඇතුළත් කර තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
https://www.reuters.com/world/india...ted-death-this-year-media-reports-2024-05-30/
India heatwave kills at least 33, including election officials
https://www.reuters.com/world/india...a-over-24-hours-temperatures-soar-2024-05-31/උතුරු සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් පළාත්වල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ඊයේ (31) දිනයේදී පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.එහිදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 පසුකර ඇති ඔඩීෂා පළාතේ පමණක් මරණ 10ක් වාර්තා වන බවත්, නවදිල්ලිය, බිහාර්, රාජස්තාන් සහ ජාර්කන්ඩ් පළාත්වලින් සෙසු මරණයන්ද වාර්තා වෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඔඩීෂා පළාතේ රෝහල් සඳහා අධික උෂ්ණත්වය දරා ගැනීමට අපහසුතාවයෙන් පුද්ගලයන් 40කට අධික සංඛ්‍යාවක් ප්‍රථිකාර සඳහා ඇතුළත් කර තිබෙන බවත් එම මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
