මම නම් කැමතියි මේකට... ඉංදියාවට අපේ ඩේටා ගන්න දැන් උනත් ඕන තරම් ලේසි ක්රම තියෙනවා... අපිම හදා ගන්නවා නම් හොදයි... එහෙම වෙන්නේ නැත්නම් මෙහෙම හරි මේක කරන්න ඕන...