ඉන්දියාවේ විදිහටම ඩිජිටල් හැදුනුම්පත් හදන්න ලංකාව ගිවිසුම්ගත වෙයි..මුදලුත් ඉන්දියාවෙන්..🇮🇳🇱🇰

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම නම් කැමතියි මේකට... ඉංදියාවට අපේ ඩේටා ගන්න දැන් උනත් ඕන තරම් ලේසි ක්‍රම තියෙනවා... අපිම හදා ගන්නවා නම් හොදයි... එහෙම වෙන්නේ නැත්නම් මෙහෙම හරි මේක කරන්න ඕන...