ඉන්දියාවෙ ජනගහන එන්න එන්නම...ඇඩෙනව

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    උන් දැන් ජය සැමරුවට තව පොඩි කාලෙකින් තමයි සැප දැනෙන්නෙ.
    රෙන්ඩ ලැට් එකක් නෑ
    ඉන්ඩ තැනක් නෑ
    අප්පටහිකෙනවා ඉන්දියාවට
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රෙන්ඩ ලැට් එකක් නෑ
    ඉන්ඩ තැනක් නෑ
    අප්පටහිකෙනවා ඉන්දියාවට
    ehemama kiyanna epa muchn samahara area wala facilities thiyenawa developed rataka wage.

    unge Metro system eka Developed rataka wage.

    e wagema unge mobile App mobile payment ehema sahenna wenawa ape ratata wadiya.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    ehemama kiyanna epa muchn samahara area wala facilities thiyenawa developed rataka wage.

    unge Metro system eka Developed rataka wage.

    e wagema unge mobile App mobile payment ehema sahenna wenawa ape ratata wadiya.
    digital identity project එකත් දියුණුයි
    ඒ උනාට මචං poverty line එකෙන් පහල ඉන්න සෙනඟ වැඩී බංග්ලාදේශ් උනත් එච්චරයි
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඕක ඉන්දියාවට ප්‍රශ්නයක් නෙමයි
    උබෙම index බලපන්
    ඉන්දියාවේ Density (/km²) = 481
    ලංකාවේ Density (/km²) =359

    ඉතින් ලංකාවේ තව ටිකක් කල් යද්දී කොලබ වගේ වලට පැමිණීම සිමා වෙයි
    Issue ekak na kiyannath ba ban.. Ekane English medium education eka deela puluwan tharam loke wateta yawanne. Poor population eka wadi. Facilities denna ehemath amarui a nisa Hygiene issues ehemath wadi . China wala india walatath wadi liveable density ekak thiye mage hithe. Ehema tiyeddith 70s 0r 80s wala 'only one child' rule eka genawe. Habai dan eken untama kela wela. Doumentry ekak thibba oka gana.
    India wata unath karanna deyak na balan innawa arenna.​
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ඉන්දියන් උට්ටලට පුදුම මෝල් අමාරුවක් තියෙන්නේ. හරියකට කොන්ඩම් භාවිතය කළොත් ආර්ථිකය අතින් උන්ට ලෝකේ අංක එකේ රට බවට පත් වෙන්න පුලුවන්.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ඉන්දියන් උට්ටලට පුදුම මෝල් අමාරුවක් තියෙන්නේ. හරියකට කොන්ඩම් භාවිතය කළොත් ආර්ථිකය අතින් උන්ට ලෝකේ අංක එකේ රට බවට පත් වෙන්න පුලුවන්.
    Oke depaththak tiyenawa ban. Oya wage loku rataka balen oka control kalath oke bad effects enawa future ekedi. Dan china walata eka wela thiyenne. Documentary ekak thibba oka gana.

    Pakistan,nigeria balapan unge rate eka.pataw gahanawa adennama
    Ow un degolloge meeta hapan. Specially pakko..
    ------ Post added on Sep 6, 2023 at 5:17 PM

    ඒත් ලෝකෙට මිනිස්සු මදි වෙනවා ඉස්සරහට
    Minissu madi unoth jobsuth a ekkama adu wei. AI wage technologies walin automated weddi. Dan kohomath businesses godak balanne cost eka adu karaganna adu minissu gaanakin wada karaganna. Ewata optionsuth hoyagannawa.
    ------ Post added on Sep 6, 2023 at 5:28 PM