ඉන්දියාවෙ ජනගහන එන්න එන්නම...ඇඩෙනව

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Thanks bro (y) :love2:

    issarahata weda karana population eka wedi krgnna wenna athi oya wage lamai hadana eka encourage karanne. nettn china wala wge old population eka wedi unot prashnayakne.
    Ow exactly. China walata danui egollo genawa "one child policy" eke awula therenna aran tiyenne.
    ------ Post added on Sep 6, 2023 at 7:18 PM
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,025
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    narendra modi india GIF by DAS NAIZ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කොහොමද බන් මෙහෙම live ඩේටා ගන්නෙ. නැත්තම් මොකක් හරි කැල්කියුලේශන් එකකින් ඇවරේජ මෙච්චර රේට් එකකින් ජනගහනය වැඩිවෙනව කියල අරගෙන live කියල බොරුවට දානවද? හරියට මෙහෙම live data update වෙන්න උන්ගෙ රටේ හොස්පිටල්වල api එකක්වත් එපැයිනෙ
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    කොහොමද බන් මෙහෙම live ඩේටා ගන්නෙ. නැත්තම් මොකක් හරි කැල්කියුලේශන් එකකින් ඇවරේජ මෙච්චර රේට් එකකින් ජනගහනය වැඩිවෙනව කියල අරගෙන live කියල බොරුවට දානවද? හරියට මෙහෙම live data update වෙන්න උන්ගෙ රටේ හොස්පිටල්වල api එකක්වත් එපැයිනෙ
    Hariyatama eka kiyanna danne na machan. Habai India wage loku rataka population eka crucial factor ekak nisa 100% accuracy ekakin nowunath daily birth and death data ganna system hadala athi kiyala mata hithenne. Kohomath dawasakata Average 70000-80000 athara wage birth rates yanawa.
    May palleha link eketh live data denawa. But kalin link eke data ekei mekei 30000 ka wage difference ekak yanawa.

    https://www.worldometers.info/world-population/india-population/

    Oya worldometer eka Covid kale godak popular una covid data walata.​
     
    • Wow
    Reactions: elakiriaddict

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    මුස්ලිම් රටවල් ටික බලපන්කො පිස්සු හැදෙනවා

    ඔය ගොඩාක් මේ පැටව් ගහන්නේ හින්දු මුස්ලිම් අවුල නිසා
    අනෙක් වුන් කොන්ඩම් ගන්න සල්ලි නැති නිසා
    ------ Post added on Sep 6, 2023 at 10:18 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොහොමද බන් මෙහෙම live ඩේටා ගන්නෙ. නැත්තම් මොකක් හරි කැල්කියුලේශන් එකකින් ඇවරේජ මෙච්චර රේට් එකකින් ජනගහනය වැඩිවෙනව කියල අරගෙන live කියල බොරුවට දානවද? හරියට මෙහෙම live data update වෙන්න උන්ගෙ රටේ හොස්පිටල්වල api එකක්වත් එපැයිනෙ
    oya muchn average rate eka aran ekata time ekata anuwa agayan ekathu karana eka wenne.

    nathuwa live track karanawa nemeyi.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    indiawe thambi janagahanee tamai lokuwatama wadi wenne. tika kaalayak yaddi pakistan+indian+ bangali muslim un population eka paasa karnwa hindu population eka. sorry tamai
     
    • Like
    Reactions: Irugal_Bandara

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    indiawe thambi janagahanee tamai lokuwatama wadi wenne. tika kaalayak yaddi pakistan+indian+ bangali muslim un population eka paasa karnwa hindu population eka. sorry tamai
    එහෙම උනොත් නම් හොඳ හොඳ සෙල්ලන් බලාගන්න පුලුවන් වෙයි හින්දුස්ථාන් වල.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @hasithayad අනුර මික් නැහැ නේද පොන්නයෝ මේවාට
    ඇයි නාකි පොන්නයා රට වටේ ගිහින් බයි ගෑනුන්ට දාව බයියො වදල ඉවරද? ඌට නගින්නෙත් නෑලුද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ඇයි නාකි පොන්නයා රට වටේ ගිහින් බයි ගෑනුන්ට දාව බයියො වදල ඉවරද? ඌට නගින්නෙත් නෑලුද?
    ඌට නගිනවා ද නැද්ද කියලා උබේ අම්මගෙන් අහලා බලපන්කෝ පොන්නයෝ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඌට නගිනවා ද නැද්ද කියලා උබේ අම්මගෙන් අහලා බලපන්කෝ පොන්නයෝ
    උඹෙ අම්ම නේද රෙද්ද උස්සන් ගිහින් උඹ වගේ බයි පැටියෙක් ගෙනාවේ? අම්මගෙන් අහල කියපන් තාම නගිනවද කියල :lol: