ඉන්දියාවෙ විරැකියාව උඩු දුවයි...උපාධිදාරීන් පොරකයි 🙆‍♂️😕😥🤦‍♀️

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    @Irugal_Bandara

    2W5oGGR.jpeg
    @nevermindNevergiveup බ්‍රෝ ඔයා මාව ටැග් කෙරුවට චන්දිගාර් කෙල්ල ගැන ඔයාගෙන් විස්තර අහල තියෙන්නෙ @priyade . Anyway I wish you all the best for your future plans.

    Thawa kohomada hamu mekath India ekka aminuwama
    Sad Give Up GIF by Major League Soccer
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,501
    113
    මුන්ගෙ සෑහෙන්න ෆේක් සෙටිෆිකේට් කොලිෆිකේශන් දෙන සීනුත් තියෙනවානේ. මුන් ඔකට තමා හැම එකාම රටෙන් පන්න හදන්නේ.
    අමුතුවෙන් fake certificates දෙන්න දේකුත් නෑ මොකද මුන්ගෙ පුදුම obsession එකක් තියෙන්නෙ academic qualifications කියන එකට. ඒක මුන්ට ඉගෙන ගන්න තියෙන ආසාවක් නෙමේ. ඒත් අධ්‍යාපන මට්ටම කියන එකෙන් මාර විදිහට උන්ව judge වෙනව. MSc එකක් නැත්තන් හරි තැනකින් කසාදයක්වත් බඳින්න බෑ. මේක positive විදිහට එන judge කිරිල්ලක් නෙමේ. අර රජයේ රස්සාවක් තියෙනවනන් දුව දෙන්නෙ වගේ එකක්. ඒක හින්ද මුන් මැරීගෙන පාඩම් කරනව. ජොබකට ගියත් ඉවරයක් නෑ ආයෙ ආයෙ එක එක එක්සෑම් කරනව පිස්සො වගේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,869

    #southasian #brownieproblems
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    උන්ගේ ටාර්ගට් එක කොහොමත් රට පටවන එක වෙන්නේ ඇති.

    ඒක නන් සිරා. මුන් ලියපු API. ටිකක් එක්ක වැඩ කරනවා best practice කියල දෙයක් උන් අහලවත් නෑ.
    ------ Post added on Jul 23, 2024 at 12:09 PM
    Issara unge visa denna 6 month withara yanawalu lankawe tag gala dena ekata unta pudumai
     
    • Like
    Reactions: Irugal_Bandara

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,501
    113
    ජනගහනය වැඩියි. සිරාවටම රටක ජනගහනය පාලනය කරේ නැත්තම් ඒ රට ඉවරයි.
    ඒත් මේක මට හිතෙනවා paradox එකක් ද කියලා බන්. ජනගහනය වැඩි වුණාම මිනිසුන්ගේ අවශ්‍යතා හා වුවමනාත් වැඩි වෙනවනේ. එතකොට තව රැකියාවලුත් වැඩි වෙනවා. ඒත් කොහොම වැඩි වුණත් රැකියා වියුක්තිය වැඩි වෙනවා ජනගහනයට සාපේක්ෂව. දන්න කෙනෙක් කියලා දියන්.
    (An exponential rise in the population of the country endorses a positive relation between population growth and rate of unemployment (Kalim, 2003 ))
    Market expansion එකක් වෙන්න ඕනෙ බන් රැකියා ඇති වෙන්න නන්. ඒ කියන්නෙ අලුත් අලුත් products, service හැදෙන්න ඕනෙ සහ ඒවා මිනිස්සු මිලදී ගන්න ඕනෙ. එක්කො තියෙන දේවල්ම වැඩියෙන් හදල මිනිස්සු වැඩියෙන් ගන්න ඕනෙ. ජනගහනය වැඩි වෙද්දි ඕක යම්තාක් දුරකට වෙනව. ඒත් market expansion එක 100% ක්ම ජනහහනය follow කරනව කියල දෙයක් නෑ. මොකද එක අතකින් market expansion කියන දේ එක එක දේවල් වලින් limit වෙනව.

    ලොකුම එක resources. ඒ කියන්නෙ අලුත් products, services හදන්න හෝ තියෙන ඒවම වැඩි ප්‍රමාණයක් හදන්න හරි වැඩිපුර resources ඕන වෙනව. ඒත් resources කියන දේ ලෝකෙ හෝ ඒ රට ඇතුලෙ limited. මේස පුටු කියල ගනින්කො. එක ප්‍රමාණෙකට වඩා එහාට හදන්න බෑ මොකද කපන්න ගස් නෑ. එතකොට අලුත් මේස හදන factory දාන්න බෑ population වැඩි උනා කියල. ඒක නිසා අලුත් රැකියා ඇතිවෙන්නෙත් නෑ. ඒ වගේම එතකොට මේස වල ගාන වැඩිවෙනව ඉල්ලුම සපුරන්න බැරි හින්ද (inflation).

    මුලු රටේම මිනිස්සුන්ගෙ පඩි වැඩි කරා කියල ඇති ප්‍රයෝජනයක් නෑ කියන්නෙත් ඕකයි. පඩිය අදාලම නෑ ඉල්ලුම සැපයුම අතර සම්බන්ධය විතරයි වැදගත්. ලංකාව උනත් stable වෙද්දි FD පොලිය අඩු කරල මිනිස්සුන්ව සල්ලි බැංකුවෙ දාන් නැතුව business කරන්න motivate කරන්නෙ ඒකයි. බටහිර රටවල් බහුතරය ගත්තොත් market එක වේගෙන් expand වෙනව හැබැයි ජනගහනෙ අඩු වෙනව. ඒක හින්ද තමයි අපිව ඒ රටවල් වල රස්සා වලට ගෙන්න ගන්න වෙලා තියෙන්නෙ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,501
    113
    කොහොමත් හැමෝටම ජොබ් කරන්න බැරි නිසා skill තිබ්බත් කොහොම කරත් අතිරික්තයක් හිටිනවා
    එහෙම එකක් නෑ බටහිර රටවල් ගත්තොත් රස්සා වලට හොයාගන්න මිනිස්සු නෑ රටේ ඉන්න ජනගහනෙත් මදි. ඒක නිසා තමයි අපිට යන්න වෙලා තියෙන්නෙ ඒ ජොබ් කරන්න.
     
    • Like
    Reactions: Irugal_Bandara

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,409
    4,038
    113
    Market expansion එකක් වෙන්න ඕනෙ බන් රැකියා ඇති වෙන්න නන්. ඒ කියන්නෙ අලුත් අලුත් products, service හැදෙන්න ඕනෙ සහ ඒවා මිනිස්සු මිලදී ගන්න ඕනෙ. එක්කො තියෙන දේවල්ම වැඩියෙන් හදල මිනිස්සු වැඩියෙන් ගන්න ඕනෙ. ජනගහනය වැඩි වෙද්දි ඕක යම්තාක් දුරකට වෙනව. ඒත් market expansion එක 100% ක්ම ජනහහනය follow කරනව කියල දෙයක් නෑ. මොකද එක අතකින් market expansion කියන දේ එක එක දේවල් වලින් limit වෙනව.

    ලොකුම එක resources. ඒ කියන්නෙ අලුත් products, services හදන්න හෝ තියෙන ඒවම වැඩි ප්‍රමාණයක් හදන්න හරි වැඩිපුර resources ඕන වෙනව. ඒත් resources කියන දේ ලෝකෙ හෝ ඒ රට ඇතුලෙ limited. මේස පුටු කියල ගනින්කො. එක ප්‍රමාණෙකට වඩා එහාට හදන්න බෑ මොකද කපන්න ගස් නෑ. එතකොට අලුත් මේස හදන factory දාන්න බෑ population වැඩි උනා කියල. ඒක නිසා අලුත් රැකියා ඇතිවෙන්නෙත් නෑ. ඒ වගේම එතකොට මේස වල ගාන වැඩිවෙනව ඉල්ලුම සපුරන්න බැරි හින්ද (inflation).

    මුලු රටේම මිනිස්සුන්ගෙ පඩි වැඩි කරා කියල ඇති ප්‍රයෝජනයක් නෑ කියන්නෙත් ඕකයි. පඩිය අදාලම නෑ ඉල්ලුම සැපයුම අතර සම්බන්ධය විතරයි වැදගත්. ලංකාව උනත් stable වෙද්දි FD පොලිය අඩු කරල මිනිස්සුන්ව සල්ලි බැංකුවෙ දාන් නැතුව business කරන්න motivate කරන්නෙ ඒකයි. බටහිර රටවල් බහුතරය ගත්තොත් market එක වේගෙන් expand වෙනව හැබැයි ජනගහනෙ අඩු වෙනව. ඒක හින්ද තමයි අපිව ඒ රටවල් වල රස්සා වලට ගෙන්න ගන්න වෙලා තියෙන්නෙ.
    💯

    ව්‍යවසායකත්වය ඕන වෙන තැනක්...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    රනිලා හිටියොත් පාලම ගහනව
    ඔව් එතකොට ඉන්දියාවෙ රැකියා පස්නෙ ඉවරයි. ලංකාවෙ උන්ට තමයි මොකක් හරි කරගන්න වෙන්නෙ... ඕක ගැන මාලිමාවෙ එකෙක් මීක් කොයනව ඇහුනොත් අටපට්ටමට කියපන්
     
    • Wow
    Reactions: Bitter Truth

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Reddit wala thiyanawa USA group ekake

    Un samahara un CV 100,200 dalath me tike jobs na kiyala marenawaa

    Globally ma, gen Z unta kelinna cooperation hithalama amaru karanawa recruitment process and fake jobs mara widiyata danawa dan
     
    • Like
    Reactions: KandyMalli

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් එතකොට ඉන්දියාවෙ රැකියා පස්නෙ ඉවරයි. ලංකාවෙ උන්ට තමයි මොකක් හරි කරගන්න වෙන්නෙ... ඕක ගැන මාලිමාවෙ එකෙක් මීක් කොයනව ඇහුනොත් අටපට්ටමට කියපන්
    ඇයි උඹලා රනිල්ගෙ වහල්ලු රැල මීක් කියන්නැද්ද?
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    Indian Software Architect kenek ekka wada karala balapan , meloka deyak danna, ekek hitiya uta udemy eke link eka hoya ganna ba , thawa ekek hitiya u ahanawa browser eke url eke green icon eka naththe mokada kiyala oya wage dial wadiya inne , amu ice karaya set ekak oku nam
     
    • Like
    Reactions: Irugal_Bandara

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    Indian degree කාරයෝ තොග ගනං හිටියට උන්ට වැඩ බැ okun ගෙ මතක ශක්තිය විතරයි තියෙන්නෙ, මතක ශක්තිය market උන කාලෙ දැං ඉවරයි, ලංකා degree කාරයින් ටත් කියන්න තියෙන්නේ මෙච්චරයි!
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,596
    6,171
    113
    PHD, Masters, Bachelors කරපු වුන්ටත් ජොබ්ස් නැහැලු. බේසික් සුදුසුකම් ඉල්ලන ජොබ්ස් වලටත් PHD, Masters, Bachelors ඉගෙන ගත්ත වුනුත් පොරකනවලු. එක අතකින් මුන්ගෙ වැඩිවෙන ජනගහනයෙ හැටියට කොහොම ජොබ්ස් දෙන්නද. ඉස්සරහට අනිත් රටවල ජොබ් හොයන පිරිසටත් ලේසි වෙන්නෙ නෑ මේ සෙට් එකත් එක්ක 🙆‍♂️🤦‍♀️😕😥

    Bump