ඉන්දියාවෙ විරැකියාව උඩු දුවයි...උපාධිදාරීන් පොරකයි 🙆‍♂️😕😥🤦‍♀️

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    ජනගහනය වැඩියි. සිරාවටම රටක ජනගහනය පාලනය කරේ නැත්තම් ඒ රට ඉවරයි.
    ඒත් මේක මට හිතෙනවා paradox එකක් ද කියලා බන්. ජනගහනය වැඩි වුණාම මිනිසුන්ගේ අවශ්‍යතා හා වුවමනාත් වැඩි වෙනවනේ. එතකොට තව රැකියාවලුත් වැඩි වෙනවා. ඒත් කොහොම වැඩි වුණත් රැකියා වියුක්තිය වැඩි වෙනවා ජනගහනයට සාපේක්ෂව. දන්න කෙනෙක් කියලා දියන්.
    (An exponential rise in the population of the country endorses a positive relation between population growth and rate of unemployment (Kalim, 2003 ))
    කේස් එක තියෙන්නෙ බන් ඉන්දියාවෙ ජනගහනය වැඩිවෙන වේගය වැඩී. එහෙම උනාම රටකට ඒක දරාගන්න අමාරුයි. ඒකයි ගොඩක් උන් ලෝකෙ හතර දිබ්බාගෙ මොනම රටකට හරි පැනගන්නෙ. ඔය තත්වෙම 1980 ගණන්වල චීනයෙ ඇති වුනාම තමයි චීනයෙ දැඩි නීති ගෙනාවෙ එක පවුලකට එක ලමයෙක් හදන නීතිය. මැතකදි චීනයෙ ඒ නීතිය නැති කලා උන්ගෙ වයසක ජනගහනය වැඩි වෙන්න අරන් තරුණ ජනගහනය ලොකුවට අඩුවෙන්න ගැනීමත් එක්ක. හැබැයි දැන් අලුත් පරම්පරාවෙ චීන්නු වැඩියෙන් ළමයි හදන්න කිව්වත් උන හදන්නෙ නෑ චීනයෙ living cost එකත් එක්ක සහ ජීවත් වෙන්න ගෙයක් ගන්න යන වියදමත් එක්ක. මේ ලෝකෙ හැම දේකම දෙපැත්තක් තියෙනව කියන්න ඕකයි. අරක හොදයි කියල ඒක කලාට තවත් දවසක ඒදේ නරක වෙනව.

    ඔය පල්ලෙහා ලින්ක් එකේ බලන්න ඉන්දියාවෙ ජනගහනය වැඩිවීමෙ Live අප්ඩේට් එක. සාමාන්‍යයෙන් තත්පර දෙකෙන් දෙකට වගේ අලුත් දරු උපතක් සිද්ධ වෙනව.

    https://www.worldometers.info/world-population/india-population/
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,136
    1
    61,433
    113
    Mother Earth
    කොහොමත් හැමෝටම ජොබ් කරන්න බැරි නිසා skill තිබ්බත් කොහොම කරත් අතිරික්තයක් හිටිනවා
    අනික බන් දැන් තාක්ෂනේ දියුණු නිසා මිනිස් ශ්‍රමය යොදා ගන්නවා අඩුයි. දැන් ඒ නිසා අනිවා negative population තිබ්බත් අවුලක් නෑ. 🤷🏻‍♂️ අපේ දැන් PGR එක 0.25%ක්. India වල 0.61%. Japan වල -0.4(negative)🙁
     
    • Like
    Reactions: Irugal_Bandara

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,038
    8,878
    113
    Cenon
    cenon.com
    ezgif-2-a8c40c4960.gif
    ezgif-2-a8c40c4960.gif
    ezgif-2-a8c40c4960.gif
    ezgif-2-a8c40c4960.gif
    ezgif-2-a8c40c4960.gif
    ezgif-2-a8c40c4960.gif
    ezgif-2-a8c40c4960.gif
    ezgif-2-a8c40c4960.gif
    ezgif-2-a8c40c4960.gif
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    bambuwa UAE untama job nethuwa inne, eh hina thamai un Emiratisation genave, company valata fine ganava hoo gahala eheth thama unemploy UAE citizenla innava.
    eka wenama seen ekakne ban.. job nathuwa innawa kiyanne mehemai.. government eken rule ekak dala tyanawa emiratislawa ganna pluwan 15000 dirham walin uda padi walata wtharai kiala... ithin e gana gewanna pluwan companies adui
     
    • Like
    Reactions: Irugal_Bandara

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    කොහොමත් හැමෝටම ජොබ් කරන්න බැරි නිසා skill තිබ්බත් කොහොම කරත් අතිරික්තයක් හිටිනවා
    ජනගහනය වැඩියි. සිරාවටම රටක ජනගහනය පාලනය කරේ නැත්තම් ඒ රට ඉවරයි.
    ඒත් මේක මට හිතෙනවා paradox එකක් ද කියලා බන්. ජනගහනය වැඩි වුණාම මිනිසුන්ගේ අවශ්‍යතා හා වුවමනාත් වැඩි වෙනවනේ. එතකොට තව රැකියාවලුත් වැඩි වෙනවා. ඒත් කොහොම වැඩි වුණත් රැකියා වියුක්තිය වැඩි වෙනවා ජනගහනයට සාපේක්ෂව. දන්න කෙනෙක් කියලා දියන්.
    (An exponential rise in the population of the country endorses a positive relation between population growth and rate of unemployment (Kalim, 2003 ))

    අපෙ වගේම උන්ගෙත් ජන ගහන පාලන ප්‍රොග්‍රෑම් එකක් ගෙනල්ලා,උන්ගෙ කරනන්න් දීලා නෑ පවුලක් වුනාම ලමයි ඉන්න ඔනි කියන සීන් එකෙන්.. අපෙත් ඉස්සර වගේ එක පවුලකින් 10-15 හැදුවා නන් ඔක තමා වෙන්නෙ..

    සත්තුන්ගේ ජනගහනය විලෝපිකයො නිසා පාලනය වෙනවා. ඒත් මිනිස්සුන්ගෙ එහෙම වෙන්නෙ නෑනේ, එක්කෝ කොරෝනා වගේ වයිරස් එක්කින් මැරෙන්න ඕන, නැත්නම් උපත් පාලන ක්‍රම වලින් පාලනය කරන්න ඕන
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    අනුර කුමාර පෝය තුනෙන් ආවම ජොබ් දෙයි
    රනිල් තමා උට්ටො එට්කා ගහලා කෙලවන්ඩ හැදුවෙ හදන්නෙ තාම ඔය එට්කා සීන් එක කතා කරනවා එහෙම උනොත් අපිටත් ඉන්දියන් උට්ටලත් එකට වේකන්සි වලට ඔහොම පෝලිම් වල ඉන්ඩ වෙයි අපිටත් ඔය වගේ
     
    • Like
    Reactions: hide_spider

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,882
    3,384
    113
    ඔතන වැඩියෙන්ම තියෙන්නෙ ජනගහන ප්‍රශ්නෙකට වඩා ඉන්දියාවේ කිසි නියාමනයක් නැතිව උපාධි දෙන එක. හොර උපාධි ගත්තු උන් සෑහෙන්න ඉන්නවා. ඔහොම උන් හොර CV හදලා, ජොබ් වලට දාලා ඉන්ටවීව් එකට අහන ප්‍රශ්න කට පාඩම් කරන් එනවා. පස්සේ ජොබ් එක දුන්නම තමයි කම්පැනි එකත් දන්නේ මෝඩයෙක්ව වැඩට අරන් තියෙන්නෙ කියලා.

    පල්කි කියන්නේ ඉන්දියාව ප්‍රොමෝට් කරන මෝදි හිතවාදී මාධ්‍යවේදිනියක්. ඕකි කියන හැම දේම ඇත්ත නෙවෙයි..