උන්ගෙ බන් වෙලා තියෙන්නෙ හතර වටේ institute තියෙනව එක එක qualifications දෙන. Including BSc, MSc PhDs. මගෙ LinkedIn එකට මාසෙකට 2/3 සැරයක් එනව messages එක එක certifications කරල ඕනෙද, අපි exam එකත් කරල දෙනව කියල ඉන්දියන් උන්ගෙන්. උන් නොකරන certification එකක් නෑ බන්. මේ පල්ලෙහා මම දාල තියෙන්නෙ ලගදි ආපු එහෙම එකක්. බලපන් අපේ වයසෙ, අපේ වගේ designation එකක ඉන්න උන්ට කොච්චර certifications තියෙනවද කියල. උන් ගන්නෙත් මේ විදියටම තමයි.
අනික උන්ගෙ ගෲප්ස් තියෙනව. ඒකෙ එකෙක් certification එකක් කරොත් අනිත් උන්ටත් ගන්න උදවු කරනව. වෙන උන් exam එකට ගිහින් කරල දෙනව. අර scam call center වගේ තමයි උන්ගෙ exam centers. Exam එකට ලියන්නෙ එකෙක්. Certify වෙන්නෙ තව එකෙක්.
අනික අපේ university වලින් එහෙම කියන්නෙ කවදාවත් indian උන්ගෙ research papers refer කරන්න එපා කියල. මොකද උන්ගෙ එක එක type එකේ පොඩි පොඩි university පට්ට ගොඩක් තියෙනව. ඒවගෙන් එක එක degree දෙනව, රිසර්ච් පේපර්ස් රිලීස් කරනව. ඒ එකක වත් හොද credibility එකක් නෑ.
අනික ඉන්දියන් උන් එක්ක වැඩ කරල බලපන්. උන්ට කීවොත් document, SOP, runbook එකේ තියෙන්නෙ මෙහෙමයි කියල, උන් කරන්නෙ ඒ ටික විතරයි. Out of the box හිතන්නෙ නෑ. (කලාතුරකින් සෙට් වෙලා තියෙනව මොලේ තියෙන උන්)
ඉතින් උනට කොච්චර qualification තිබ්බත් sure කරල කොහොමද ජොබ් එකක් දෙන්නෙ.